Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4102 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Mihiran
Mihiran
+ 100 Posts
Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 8805
Member Since : 2013-05-11
https://plus.google.com/u/0/115105438493493185846/posts

Love Empty Love

2015-03-21, 10:19 am
Message reputation : 100% (3 votes)
[You must be registered and logged in to see this image.]
Mihiran
Mihiran
+ 100 Posts
Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 8805
Member Since : 2013-05-11
https://plus.google.com/u/0/115105438493493185846/posts

Love Empty Re: Love

2015-03-21, 10:20 am
Message reputation : 100% (3 votes)
[You must be registered and logged in to see this image.]
Anonymous
Guest
Guest

Love Empty Re: Love

2015-03-21, 6:50 pm
මට හිතෙන විදියට නම් අදරේ කරනකොට අවුරුද්දක්ම සෙක්ස් නොකර ඉන්නවා කියන්නේ ප්‍රයොගිකවම බොරුවක් ///කලාතුරකින් හැරෙන්න ... මොකද අදර  කියන දෙ පවතින්නේ ලිංගිකත්වය්ත් එක්කමයි .. ,මොකද අපි කෙල්ලෙක්ට හරි කොල්ලෙක්ට හරි හිත යන්නෙ විරුද්ද ලිංගය හො සමලිංගය පිළිබද ඇති ආශාව නිසයි ..


මන් දන්න විදියට 
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8845
Member Since : 2013-10-18

Love Empty Re: Love

2015-03-21, 11:53 pm
Message reputation : 100% (2 votes)
අර, "ආදරෙයි කියලා අවුරුද්දක් සෙක්ස් කරන්න එපා" කියන එක මම මෙහෙම සංස්කරණය කරන්නද?


ආදරේ කරන්න. ආදරේට සෙක්ස් වැදගත්. නමුත්, සෙක්ස් කියන දේ ආදරේ තුළින් ලබන්න නම් පුද්ගලයා හඳුන ගන්න. වෙන විදිහකින් කියනවා නම් සම්බන්ධෙ පටන් ගන්න කළින් කෙනා අඳුර ගන්න. ඒකට කාලෙ ගන්න. සුදුසු නම් ආදරේ කරන්න. ඊට පස්සෙ ආදරේ කරනවා නම් සෙක්ස් කරන්න. අර සාලයා කියනවා වගේ (මගෙ ‍ෆිට් එකනෙ kiss   ) ආදරේ කරනවා නම් සෙක්ස් වෙන්නෙ නැහැ කියන එක බොරු තමයි මටත් හිතෙන විදිහට. 


"කායික බැඳීම නැති තැන වෙන් වීම පහසු නිසා." 


ප්‍රශ්නයක්..................... 


ආදරේ කියන්නෙ කායික බැඳීමක් මත පදනම් වෙච්ච එකක්ද?? මානසික නෙවෙයිද?? මමත් මම ආදරේ කරන කෙනා එක්ක බුදියන් තියෙනවා. ඒ බුදියගැනිල්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදිය ගැනීම පමණයි. තුරුල් වෙලා පපුවෙ ඔළුව ගහගෙන හොඳට නිදාගෙන තියෙනවා. අර පසුකාලීනව ආ තේරුම සහිත බුදියගැනිල්ල කරලා නැහැ තවම. ආත්ම වර්ණනාවක් නෙවෙයි. ඒත් මානසික බැඳීම නම් ඉහළයි. ඒත් අපි දෙන්නා අතර කායික බැඳීමක් නැහැනෙ. අපේ ආදරේ ආදරයක් නෙවෙයිද? එහෙනම් ඇයි මම ට්‍රේන් එකේ නැගලා යනකොට එයා ඇස් දෙකේ කඳුළු පුරවන් බලන් ඉන්නෙ?? ඒ දේ වෙන්න ඕනෙ එහෙනම් මේ කියන විදිහට අපි දෙන්න අර පසුකාලීන බුදිය ගැනිල්ලේ අර්ථයෙන් බුදිය ගත්තොත් නේද?


"ආදරේ කරනවා කියපු පළවෙනි දවසෙම බුදිය ගන්නවා" කියපු කතාවට නම් මම එකඟ නැත. අර මම බුදියගත්ත විදිහට බුදියගන්නත් මට ඉන්න වුණා මාස 5කට වඩා.


මිනිහා අඳුරගන්නවයි කියලා එයාට ආදරේ කරන්නම ඕනෙයි කියලා සම්මතේකුත් නැහැනෙ. අඳුරගන්නවා කියන දේ තුළ ආදරේ කරනවා කියන දේමත් කියවෙන්නෙත් නැහැ.


ප්‍රොබේෂනරි පීරියඩ් එකක් තියලා ආදරේ කරන්න ජීවිතය රස්සාවක් නෙවෙයි නෙ. ඒ නිසා දැක්ක පළවෙනි දවසෙ ආදරෙයි කියලා, දෙන්නා හා හා පුරා කියලා කරන අඳුන ගැනීම ආදරේ කරමින් කරන්න එපා. අඳුරගෙන ආදරේ කරන්න. දෙන්නව වටහා ගැනීම වැඩි දියුණු කරගන්න ආදරේ කරන ගමන්.
මට නම් හිතෙන්නෙ එහෙමයි. pride pride pride pride pride pride pride (ඇසළ මලගෙ කෑල්ල lol! )
Anonymous
Guest
Guest

Love Empty Re: Love

2015-03-22, 6:03 pm
මාත් ඉතින් සරලව කියන්න ට්‍ර්යි කලෙ ඔක තාම මයෙ දෙයියෝ... ජිත්යොඔ  hearts


අම්මාපා කියාන් උඔ තාම ආ සහිත තෙරුම තියෙන බුදිය ගැනිල්ල වෙලා නැද්ද lmao lmao හික්ස්
Sponsored content

Love Empty Re: Love

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum