Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4071 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13634
Member Since : 2013-01-26

 All American Boy Empty All American Boy

2015-03-26, 2:51 pm
Message reputation : 100% (1 vote)
 All American Boy Main

ඔයාලට මතක ඇති, " All American Boy" සිංදුවෙන් අපි අතර ජනප්‍රිය වුණු ස්ටීව් ග්‍රෑන්ඩ්.
ඔන්න එයාගේ පලවෙනි සමකාමී ගීත ඇල්බමය නිකුත් වෙලා තියනවා. මම නම් අද දවස පුරාම එක තමයි ඇහුවේ.
ඔයාලත් ඒකට කැමති වේවි කියල හිතනවා.
මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාලට මුළු ගීත ඇල්බමයම අහන්න පුළුවන්. 



http://www.billboard.com/articles/news/6502370/steve-grand-all-american-boy-album-debut-exclusive

නොමිලෙ බාගතකරගන්න තැනක් නම් මටත් ලැබුණේ නැහැ. ඒත් මම මේ ලින්ක් එකේ ප්ලේ වෙන සිංදු ඔක්කොම " Flash Got" ඇඩෝනය හරහා බාගත්තා. අහල බලන්න​.



Back to top
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum