Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share

descriptionThis is about privacy of the stories

more_horiz
mata dana ganna one ewa kipayak thyanawa.

1. api nawa katha wala hari keti katha wala hari daana kathaa kiyawanda puluwan registered users lata witharada? log wenne nathuwa katha kiyawanna hadanna barida?

2. kathawak complete kalata passe, eka completed stories walata add karanne khmada? auto maticaly add wenawada?

3. api online chat eke yawana msg save wenawada? ewa save wenawa nam histry balanne khmada?

mata mewata uththara tikak denawada?

descriptionRe: This is about privacy of the stories

more_horiz

  • නවකතා කියවීමට ලියාපදිංචි සාමාජිකයන්ට පමණක් හැකියාව ඇති අතර , ගිණුමක් නැති අයෙකුට වුවද කෙටි කතා කොටසෙහි පළවන කතා කියවිය හැක​.නවකතා කියවීමෙන් නොනැවතී මෙම වෙබ් අඩවියෙහි පුළුල් ලෙස තම දායකත්වය ලබා දීම දිරිමත් කිරීමේ අරමුණින් එලෙස සකසා ඇත​.


  • නවකතාවක් සම්පූර්ණ කිරීමෙන් පසු එය completed stories වෙත add කිරීම සිදු කළ යුතුවේ, එසේ නොකල කතාවක් තිනම් කරුණාකර මා දැනුවත් කරන්න​.



  • Public chat හි Archives on කිරීමෙන් history බැලිය හැක​. එයත් බොහෝ දුරට දිනපතා ඉවත් කරනු ලැබේ

descriptionRe: This is about privacy of the stories

more_horiz
thanku. mama ekak liyala iwara kala.

'thithi' - the lunar days

mama hthanne thama eka cmplted walata add wela na. mama kamathiy ekath ethenta add wenawa nam. thanx uththara dunnata. saha, me site eka karanawata thanx. jiwithe katawath kiyaganna bari barakin inna godak denekge hitha methanin mohothakata hari niwenawa. ekata oyata godak pin. thanx again.

descriptionRe: This is about privacy of the stories

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum