Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

සුබ දවසක්

Share

descriptionRe: සුබ දවසක්

more_horiz
@Hitha Honda Kolla wrote:
thanks sajee. bow bow bow bow bow

@Sajith wrote:
@Hitha Honda Kolla wrote:
@Sajith wrote:ඔයා හොඳ පළපුරුදු ලේඛකයෙක් වගේ අපූරුවට ලියනවා මල්ලී. කතාව දවසින් දවස ලස්සන වෙනවා.

eththamai sajee. man kiyawala thiena kathawak thama weralumal. eketh sajee kiyala charithayak thienawa. harima sanwedi ahinsaka kollek. oyata sajee kiyana warayak warayak pasa mata e charithe mathak wenawa.

ඔයාගෙ වර්ණනාවට ගොඩාක් ස්තූතියි කොල්ලෝ. මම තවම ඒ කතාව කියවලා නෑ. අදම පටන් ගන්නවා කියවන්න. ඒ සජී මන් වාගෙමද කියලා බලන්න.

sorry kollo. e kathawa oyata kiyawanna lebenne nehe. eth e sajee oya wagemai kiyana ekanam hira handa wage sure. hehehe

කවී මල්ලිගෙ තැන ඉදන් අපේ දෙවල් කතා කරන එක හරි නැති නිසා මම මේක මෙතනට ගෙනාවා කොල්ලො. මම හිතනවා ඔයා මට ඒ සජී ඉන්න වෙරළු  මල් වනය තියෙන තැනට පාර කියයි කියලා. hug hug hug hug hug

descriptionRe: සුබ දවසක්

more_horiz
ඊයෙ වෙනකොට මම post 250ක් දාලා. join වෙලා හරියටම මාස 2යි දවස් 4යි. නරකම නෑ නේද​? මටම පුදුමයි.

pride pride pride pride pride pride pride pride pride pride

descriptionRe: සුබ දවසක්

more_horiz
Kawruthm nathda mage prob ekat help krnna.  Neutral Neutral Neutral Neutral Neutral

descriptionRe: සුබ දවසක්

more_horiz
@harrylouis wrote:
Kawruthm nathda mage prob ekat help krnna.  Neutral Neutral Neutral Neutral Neutral

Nil Saliya mallita private message ekak dala kiyanna. eya udav karayi

descriptionRe: සුබ දවසක්

more_horiz
Thanx aiya

man oyata msg ekak ewannam.

descriptionRe: සුබ දවසක්

more_horiz
@Sajith wrote:
ඊයෙ වෙනකොට මම post 250ක් දාලා. join වෙලා හරියටම මාස 2යි දවස් 4යි. නරකම නෑ නේද​? මටම පුදුමයි.

pride pride pride pride pride pride pride pride pride pride

congrats kollo.

descriptionRe: සුබ දවසක්

more_horiz
@harrylouis wrote:
Kawruthm nathda mage prob ekat help krnna.  Neutral Neutral Neutral Neutral Neutral

sorry malla. mata nam echchara denimak nehe. sajee kiuwa wage nil kollata kiyannako.

descriptionRe: සුබ දවසක්

more_horiz
It's okay hith hoda aiya.  Saliya aiya help krnnm kiwa thumbup

descriptionRe: සුබ දවසක්

more_horiz
Man video eka heta dannam

descriptionRe: සුබ දවසක්

more_horiz
hug hug hug hug hug

descriptionRe: සුබ දවසක්

more_horiz
Thnx saliya aiye

descriptionRe: සුබ දවසක්

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum