Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4102 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7307
Member Since : 2016-03-31

GetReal Forum සොඳුරු නවාතැන​ Empty GetReal Forum සොඳුරු නවාතැන​

2016-05-03, 12:45 pm
Message reputation : 100% (2 votes)
මම මේ Forum එකට ඇවිත් තවම මාසයයි. අපි වගේ සමාජයෙන් ගැරහුම් ලබන සමකාමීන් වෙනුවෙන් මේ සොඳුරු නවාතැන නිර්මාණය කළ අයට ගොඩාක් පිං. ඒ වගේම තමන්ගෙ අත්දැකීම්, නිර්මාණ පලකරන අයටත් ගොඩක් ස්තූතියි.
ඒත් මම දකිනවා මුල් කාලයේ නිතර මේ සොඳුරු අඩවියට පැමිණි අය දැන් ඈත් වෙලා කියලා. මේ Forum එකේ වැඩිම Post ප්‍රමාණයක් පලකර ඇති තවිශ​, සහන්, කසුන්, ඇසල වගේ සොයුරන් ඇයි දැන් නිකමටවත් Post එකක් දාන්නෙ නැත්තෙ?
ඒ අයට මම ආරාධනා කරනවා නැවතත් මේ සුන්දර කැදැල්ල සුවඳ කරන්න එකතු වෙන්න කියල​.


සජිත්
Anonymous
Guest
Guest

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-05-21, 6:42 pm
හම්ම් ඇත්ත ... මන් හිතන්නේ දැන් එ අය බිසි.නැත්තන් වුවමනාවක් නැහැ සජියා ... එ අයට වරදක් කියන්න බැහැ .කාටත් පොදු ප්‍රශ්ණ තියෙනවා.. හැබැයි ඉස්සර මේකේ හිටපු සමහරු ගමේ ගියාම ඉන්ටර්නෙට් සිග්නල් නොතිබුණම ගස් උඩ නැගලා සයිට් එකට ආපු කාලයක් තිබුණා ... දැන් අලුත් අය ගොඩක් ඉන්නවා එ අයට පුලුවන් ඉස්සර වගෙම මේ සයිට් එක ලස්සන කරන්න  rocksss rocksssකවි ලියන්න පුලුවන් .. කතා ලියන්න පුලුවන් අය දැනුත් ඉන්නව ... එ අය අපහු සයිට් එක ලස්සන කරමු !
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7307
Member Since : 2016-03-31

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-01, 11:11 am
මම මේ Post එක දැම්මේ මාසෙකට කලින්. අද වෙනකොට පරණ සාමාජිකයෝ වගේම අළුත් සමාජිකයොත් ගොඩාක් අපේ සුන්දර නවාතැනට ඇවිත්. ඒ වගේම අළුත් නිර්මාණත් සැලකිය යුතු ප්‍රමාණයක් පල වෙනවා. මාසයක් ඇතුලත ලොකු වෙනසක් වෙලා. ඇත්තටම ගොඩාක් සන්තෝසයි.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-02, 1:56 am
Message reputation : 100% (1 vote)
ekata oyath dayakathwayak laba dunna kollo. thanks ekata.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7307
Member Since : 2016-03-31

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-02, 9:47 am
Hitha Honda Kolla wrote:ekata oyath dayakathwayak laba dunna kollo. thanks ekata.
ලොකුම දායකත්වය ඔයාගෙන්.
හැමෝම දිරිමත් කළේ ඔයා.

bow bow bow bow bow bow bow
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-02, 7:44 pm
smile smile smile smile smile
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7307
Member Since : 2016-03-31

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-03, 1:18 am
අද ඔයාගෙ comments ඔක්කොම ගොළු භාෂාවෙන්. ඒත් ලස්සනයි
thumbup thumbup thumbup thumbup thumbup
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-03, 4:04 am
nehe sajee. thanks kiyala katin kiyanawata wada lassana hinawakin sangraha karana eka hungak yatharthai. ekai.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7307
Member Since : 2016-03-31

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-03, 5:15 pm
Hitha Honda Kolla wrote:nehe sajee. thanks kiyala katin kiyanawata wada lassana hinawakin sangraha karana eka hungak yatharthai. ekai.
මම නරකයි කියලා කිව්වෙ නෑනෙ කොල්ලෝ. ඔයාගෙ කතාවට 100%ක් එකඟයි.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-03, 8:21 pm
hug hug hug hug hug
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12453
Member Since : 2013-05-31

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-06, 3:30 pm
Sajith wrote:මම මේ Forum එකට ඇවිත් තවම මාසයයි. අපි වගේ සමාජයෙන් ගැරහුම් ලබන සමකාමීන් වෙනුවෙන් මේ සොඳුරු නවාතැන නිර්මාණය කළ අයට ගොඩාක් පිං. ඒ වගේම තමන්ගෙ අත්දැකීම්, නිර්මාණ පලකරන අයටත් ගොඩක් ස්තූතියි.
ඒත් මම දකිනවා මුල් කාලයේ නිතර මේ සොඳුරු අඩවියට පැමිණි අය දැන් ඈත් වෙලා කියලා. මේ Forum එකේ වැඩිම Post ප්‍රමාණයක් පලකර ඇති තවිශ​, සහන්, කසුන්, ඇසල වගේ සොයුරන් ඇයි දැන් නිකමටවත් Post එකක් දාන්නෙ නැත්තෙ?
ඒ අයට මම ආරාධනා කරනවා නැවතත් මේ සුන්දර කැදැල්ල සුවඳ කරන්න එකතු වෙන්න කියල​.


සජිත්
කාලයත් එක්ක යුද්ධ කරන්න වෙලා තියෙන්නෙ දැන්............අනික අපි දැන් වයසයි !  cry heheeeee !
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7307
Member Since : 2016-03-31

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-07, 11:04 am
Message reputation : 100% (1 vote)
kasunx wrote:
Sajith wrote:මම මේ Forum එකට ඇවිත් තවම මාසයයි. අපි වගේ සමාජයෙන් ගැරහුම් ලබන සමකාමීන් වෙනුවෙන් මේ සොඳුරු නවාතැන නිර්මාණය කළ අයට ගොඩාක් පිං. ඒ වගේම තමන්ගෙ අත්දැකීම්, නිර්මාණ පලකරන අයටත් ගොඩක් ස්තූතියි.
ඒත් මම දකිනවා මුල් කාලයේ නිතර මේ සොඳුරු අඩවියට පැමිණි අය දැන් ඈත් වෙලා කියලා. මේ Forum එකේ වැඩිම Post ප්‍රමාණයක් පලකර ඇති තවිශ​, සහන්, කසුන්, ඇසල වගේ සොයුරන් ඇයි දැන් නිකමටවත් Post එකක් දාන්නෙ නැත්තෙ?
ඒ අයට මම ආරාධනා කරනවා නැවතත් මේ සුන්දර කැදැල්ල සුවඳ කරන්න එකතු වෙන්න කියල​.


සජිත්
කාලයත් එක්ක යුද්ධ කරන්න වෙලා තියෙන්නෙ දැන්............අනික අපි දැන් වයසයි !  cry heheeeee !


මොන වයසක්ද​? තවම ඔය ඉලන්දාරියා වගේ ඉන්නේ? හෙ හෙ
පුළුවන් වෙලාවට ඇවිත් මල්ලිලාගෙ කතා වලට comment එකක් දාලා යන්න​.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-07, 8:38 pm
Message reputation : 100% (1 vote)
Sajith wrote:
kasunx wrote:
Sajith wrote:මම මේ Forum එකට ඇවිත් තවම මාසයයි. අපි වගේ සමාජයෙන් ගැරහුම් ලබන සමකාමීන් වෙනුවෙන් මේ සොඳුරු නවාතැන නිර්මාණය කළ අයට ගොඩාක් පිං. ඒ වගේම තමන්ගෙ අත්දැකීම්, නිර්මාණ පලකරන අයටත් ගොඩක් ස්තූතියි.
ඒත් මම දකිනවා මුල් කාලයේ නිතර මේ සොඳුරු අඩවියට පැමිණි අය දැන් ඈත් වෙලා කියලා. මේ Forum එකේ වැඩිම Post ප්‍රමාණයක් පලකර ඇති තවිශ​, සහන්, කසුන්, ඇසල වගේ සොයුරන් ඇයි දැන් නිකමටවත් Post එකක් දාන්නෙ නැත්තෙ?
ඒ අයට මම ආරාධනා කරනවා නැවතත් මේ සුන්දර කැදැල්ල සුවඳ කරන්න එකතු වෙන්න කියල​.


සජිත්
කාලයත් එක්ක යුද්ධ කරන්න වෙලා තියෙන්නෙ දැන්............අනික අපි දැන් වයසයි !  cry heheeeee !


මොන වයසක්ද​? තවම ඔය ඉලන්දාරියා වගේ ඉන්නේ? හෙ හෙ
පුළුවන් වෙලාවට ඇවිත් මල්ලිලාගෙ කතා වලට comment එකක් දාලා යන්න​.

eka nenenam sajee. mekath wayasakda neda.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12453
Member Since : 2013-05-31

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-08, 11:20 am
Message reputation : 100% (1 vote)
Hitha Honda Kolla wrote:
Sajith wrote:
kasunx wrote:
Sajith wrote:මම මේ Forum එකට ඇවිත් තවම මාසයයි. අපි වගේ සමාජයෙන් ගැරහුම් ලබන සමකාමීන් වෙනුවෙන් මේ සොඳුරු නවාතැන නිර්මාණය කළ අයට ගොඩාක් පිං. ඒ වගේම තමන්ගෙ අත්දැකීම්, නිර්මාණ පලකරන අයටත් ගොඩක් ස්තූතියි.
ඒත් මම දකිනවා මුල් කාලයේ නිතර මේ සොඳුරු අඩවියට පැමිණි අය දැන් ඈත් වෙලා කියලා. මේ Forum එකේ වැඩිම Post ප්‍රමාණයක් පලකර ඇති තවිශ​, සහන්, කසුන්, ඇසල වගේ සොයුරන් ඇයි දැන් නිකමටවත් Post එකක් දාන්නෙ නැත්තෙ?
ඒ අයට මම ආරාධනා කරනවා නැවතත් මේ සුන්දර කැදැල්ල සුවඳ කරන්න එකතු වෙන්න කියල​.


සජිත්
කාලයත් එක්ක යුද්ධ කරන්න වෙලා තියෙන්නෙ දැන්............අනික අපි දැන් වයසයි !  cry heheeeee !


මොන වයසක්ද​? තවම ඔය ඉලන්දාරියා වගේ ඉන්නේ? හෙ හෙ
පුළුවන් වෙලාවට ඇවිත් මල්ලිලාගෙ කතා වලට comment එකක් දාලා යන්න​.

eka nenenam sajee. mekath wayasakda neda.
kiss hahaaaaa
shan01
shan01
Regular Member
Country : Sri Lanka
Posts : 8
GetReal Gold : 5735
Member Since : 2016-06-18

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-18, 9:57 pm
Message reputation : 100% (2 votes)
site ekata enna wayasa badhawak kara ganna epa
Sponsored content

GetReal Forum සොඳුරු නවාතැන​ Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum