Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

GetReal Forum සොඳුරු නවාතැන​

Share

descriptionGetReal Forum සොඳුරු නවාතැන​

more_horiz
මම මේ Forum එකට ඇවිත් තවම මාසයයි. අපි වගේ සමාජයෙන් ගැරහුම් ලබන සමකාමීන් වෙනුවෙන් මේ සොඳුරු නවාතැන නිර්මාණය කළ අයට ගොඩාක් පිං. ඒ වගේම තමන්ගෙ අත්දැකීම්, නිර්මාණ පලකරන අයටත් ගොඩක් ස්තූතියි.
ඒත් මම දකිනවා මුල් කාලයේ නිතර මේ සොඳුරු අඩවියට පැමිණි අය දැන් ඈත් වෙලා කියලා. මේ Forum එකේ වැඩිම Post ප්‍රමාණයක් පලකර ඇති තවිශ​, සහන්, කසුන්, ඇසල වගේ සොයුරන් ඇයි දැන් නිකමටවත් Post එකක් දාන්නෙ නැත්තෙ?
ඒ අයට මම ආරාධනා කරනවා නැවතත් මේ සුන්දර කැදැල්ල සුවඳ කරන්න එකතු වෙන්න කියල​.

සජිත්

descriptionRe: GetReal Forum සොඳුරු නවාතැන​

more_horiz
හම්ම් ඇත්ත ... මන් හිතන්නේ දැන් එ අය බිසි.නැත්තන් වුවමනාවක් නැහැ සජියා ... එ අයට වරදක් කියන්න බැහැ .කාටත් පොදු ප්‍රශ්ණ තියෙනවා.. හැබැයි ඉස්සර මේකේ හිටපු සමහරු ගමේ ගියාම ඉන්ටර්නෙට් සිග්නල් නොතිබුණම ගස් උඩ නැගලා සයිට් එකට ආපු කාලයක් තිබුණා ... දැන් අලුත් අය ගොඩක් ඉන්නවා එ අයට පුලුවන් ඉස්සර වගෙම මේ සයිට් එක ලස්සන කරන්න  rocksss rocksssකවි ලියන්න පුලුවන් .. කතා ලියන්න පුලුවන් අය දැනුත් ඉන්නව ... එ අය අපහු සයිට් එක ලස්සන කරමු !

descriptionRe: GetReal Forum සොඳුරු නවාතැන​

more_horiz
මම මේ Post එක දැම්මේ මාසෙකට කලින්. අද වෙනකොට පරණ සාමාජිකයෝ වගේම අළුත් සමාජිකයොත් ගොඩාක් අපේ සුන්දර නවාතැනට ඇවිත්. ඒ වගේම අළුත් නිර්මාණත් සැලකිය යුතු ප්‍රමාණයක් පල වෙනවා. මාසයක් ඇතුලත ලොකු වෙනසක් වෙලා. ඇත්තටම ගොඩාක් සන්තෝසයි.

descriptionRe: GetReal Forum සොඳුරු නවාතැන​

more_horiz
ekata oyath dayakathwayak laba dunna kollo. thanks ekata.

[You must be registered and logged in to see this link.] wrote:

ලොකුම දායකත්වය ඔයාගෙන්.
හැමෝම දිරිමත් කළේ ඔයා.

bow bow bow bow bow bow bow

descriptionRe: GetReal Forum සොඳුරු නවාතැන​

more_horiz
smile smile smile smile smile

descriptionRe: GetReal Forum සොඳුරු නවාතැන​

more_horiz
අද ඔයාගෙ comments ඔක්කොම ගොළු භාෂාවෙන්. ඒත් ලස්සනයි
thumbup thumbup thumbup thumbup thumbup

descriptionRe: GetReal Forum සොඳුරු නවාතැන​

more_horiz
nehe sajee. thanks kiyala katin kiyanawata wada lassana hinawakin sangraha karana eka hungak yatharthai. ekai.

descriptionRe: GetReal Forum සොඳුරු නවාතැන​

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
nehe sajee. thanks kiyala katin kiyanawata wada lassana hinawakin sangraha karana eka hungak yatharthai. ekai.

මම නරකයි කියලා කිව්වෙ නෑනෙ කොල්ලෝ. ඔයාගෙ කතාවට 100%ක් එකඟයි.

descriptionRe: GetReal Forum සොඳුරු නවාතැන​

more_horiz
hug hug hug hug hug

descriptionRe: GetReal Forum සොඳුරු නවාතැන​

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
මම මේ Forum එකට ඇවිත් තවම මාසයයි. අපි වගේ සමාජයෙන් ගැරහුම් ලබන සමකාමීන් වෙනුවෙන් මේ සොඳුරු නවාතැන නිර්මාණය කළ අයට ගොඩාක් පිං. ඒ වගේම තමන්ගෙ අත්දැකීම්, නිර්මාණ පලකරන අයටත් ගොඩක් ස්තූතියි.
ඒත් මම දකිනවා මුල් කාලයේ නිතර මේ සොඳුරු අඩවියට පැමිණි අය දැන් ඈත් වෙලා කියලා. මේ Forum එකේ වැඩිම Post ප්‍රමාණයක් පලකර ඇති තවිශ​, සහන්, කසුන්, ඇසල වගේ සොයුරන් ඇයි දැන් නිකමටවත් Post එකක් දාන්නෙ නැත්තෙ?
ඒ අයට මම ආරාධනා කරනවා නැවතත් මේ සුන්දර කැදැල්ල සුවඳ කරන්න එකතු වෙන්න කියල​.

සජිත්

කාලයත් එක්ක යුද්ධ කරන්න වෙලා තියෙන්නෙ දැන්............අනික අපි දැන් වයසයි !  cry heheeeee !

මොන වයසක්ද​? තවම ඔය ඉලන්දාරියා වගේ ඉන්නේ? හෙ හෙ
පුළුවන් වෙලාවට ඇවිත් මල්ලිලාගෙ කතා වලට comment එකක් දාලා යන්න​.

eka nenenam sajee. mekath wayasakda neda.

kiss hahaaaaa

descriptionRe: GetReal Forum සොඳුරු නවාතැන​

more_horiz
site ekata enna wayasa badhawak kara ganna epa

descriptionRe: GetReal Forum සොඳුරු නවාතැන​

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum