Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4102 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
suk love
suk love
+ 100 Posts
City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 6663
Member Since : 2015-08-18

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2016-06-26, 8:34 pm
thumbup
premith
premith
Regular Member
Country : Sri Lanka
Posts : 7
GetReal Gold : 5304
Member Since : 2017-01-29

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2017-01-31, 8:47 am
Kohomada yaluwo ad kara ganne
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12453
Member Since : 2013-05-31

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2017-06-11, 1:58 pm
කොහොමද සහෝදරවරුනි  ! කාලෙකට පස්සෙ එන්න හිතුන!
Vimu20000
Vimu20000
Regular Member
Country : Sri Lanka
Posts : 21
GetReal Gold : 3975
Member Since : 2018-11-27

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2019-01-09, 2:48 pm
ඇත්තමයි මේ වැඩේනං හොඳ එකක්. පරණ අය නැවත මේ සයිට් එකට ගෙන්න ගන්න එක. පුළුවන් නම් ආයෙමත් ආරාධනා කරලා බලමුද?
කසුන් කිව්වා වගේ සමහර අය වයස ගැන හිතලා එන්නේ නැතුව ඉන්නව නම් ඒක ඇත්තටම කණගාටුවට කරුණක්. එ හින්දා මේ සයිට් එක දේදුන්නක් වගේ වර්ණවත්  කරන්න පරණ අලුත් හැමෝම එකතු වෙනවනම් හැමෝටම ඒක ගොඩක් ලොකු සතුටක් වේවී.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2019-01-21, 5:10 am
Vimu20000 wrote:ඇත්තමයි මේ වැඩේනං හොඳ එකක්. පරණ අය නැවත මේ සයිට් එකට ගෙන්න ගන්න එක. පුළුවන් නම් ආයෙමත් ආරාධනා කරලා බලමුද?
කසුන් කිව්වා වගේ සමහර අය වයස ගැන හිතලා එන්නේ නැතුව ඉන්නව නම් ඒක ඇත්තටම කණගාටුවට කරුණක්. එ හින්දා මේ සයිට් එක දේදුන්නක් වගේ වර්ණවත්  කරන්න පරණ අලුත් හැමෝම එකතු වෙනවනම් හැමෝටම ඒක ගොඩක් ලොකු සතුටක් වේවී.
ඒක කරන්න තවත් ක්‍රමයක් තියෙනවා මල්ලා. දැන් ඉන්න අලුත් අය අතරේ ලස්සන නිර්මාණ ශක්තිය තියෙන අය කතා ලියන්න පටන් අරගෙන නිතිපතා යවත්කාලීන කරනවනම් ආයේත් මෙතන ගොඩදෙනෙක් සැරිසරන තැනක් කරන්න පුලුවන්.
Sithun214
Sithun214
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 3528
Member Since : 2019-06-22

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2019-06-22, 8:11 pm
මේ forum එක මම මුලින්ම දැක්කේ 2016. ඒ දවස් වල මේකෙ ගොඩක් සක්‍රීයව වැඩ කරපු අය හිටියා. මම ඒ දවස් වල guest user කෙනෙක් විදිහට තමයි මෙක use කලේ. මම ආවෙත් කාලෙකින්.දැන්නම් මේකෙ කවුරුත් නැහැ වගේ
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2019-07-07, 11:26 pm
Sithun214 wrote:මේ forum එක මම මුලින්ම දැක්කේ 2016. ඒ දවස් වල මේකෙ ගොඩක් සක්‍රීයව වැඩ කරපු අය හිටියා. මම ඒ දවස් වල guest user කෙනෙක් විදිහට තමයි මෙක use කලේ. මම ආවෙත් කාලෙකින්.දැන්නම් මේකෙ කවුරුත් නැහැ වගේ
නැත්තෙමත් නැහැ මල්ලි. කට්ටිය එනවා ලොග් වෙනවා කියවන්න දෙයක් තියෙනවනම් කියවලා යනවා කොමෙන්ටුවක්වත් නොදා. හැබැයි ලස්සන නිර්මාණයක් එහෙම තිබුනානම් කියවලා කොමෙන්ටු දලා කස්ටියට විහිලුවකුත් කරලා යන්න තිබුනා.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13716
Member Since : 2013-01-29

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2019-07-10, 11:30 am
Hitha Honda Kolla wrote:
Sithun214 wrote:මේ forum එක මම මුලින්ම දැක්කේ 2016. ඒ දවස් වල මේකෙ ගොඩක් සක්‍රීයව වැඩ කරපු අය හිටියා. මම ඒ දවස් වල guest user කෙනෙක් විදිහට තමයි මෙක use කලේ. මම ආවෙත් කාලෙකින්.දැන්නම් මේකෙ කවුරුත් නැහැ වගේ
නැත්තෙමත් නැහැ මල්ලි. කට්ටිය එනවා ලොග් වෙනවා කියවන්න දෙයක් තියෙනවනම් කියවලා යනවා කොමෙන්ටුවක්වත් නොදා. හැබැයි ලස්සන නිර්මාණයක් එහෙම තිබුනානම් කියවලා කොමෙන්ටු දලා කස්ටියට විහිලුවකුත් කරලා යන්න තිබුනා.
ඉස්සර චැට් බොක්ස් එකෙත් කීප දෙනෙක් හිටියා කොයි වෙලෙත්.ඒ වගෙම, කථා විතරක් නෙවෙයි අපිට ගොඩක් වැදගත් සංවාද කෙරුනා. වැරැද්ද කොතනින් උනත්, කට්ටිය කැඩිලා ගියා.
ඒත් අනිත් සයිට් එක්ක බලද්දි මේ සයිට් එක අපේ එකතුවට ගොඩක් වටිනවා. ඒවගේම බොහොම වැදගත් විදියට තියන එකක් නිසා. මේක ඉස්සරවගේපවත්වගෙන යන්න කවුරුත් එකතුඒනවානම් වටිනව. ඒත් මූලික පියවර ගන්න ඔන්න ඇඩ්මින්ලා.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2019-07-12, 5:10 am
සහන් wrote:
Hitha Honda Kolla wrote:
Sithun214 wrote:මේ forum එක මම මුලින්ම දැක්කේ 2016. ඒ දවස් වල මේකෙ ගොඩක් සක්‍රීයව වැඩ කරපු අය හිටියා. මම ඒ දවස් වල guest user කෙනෙක් විදිහට තමයි මෙක use කලේ. මම ආවෙත් කාලෙකින්.දැන්නම් මේකෙ කවුරුත් නැහැ වගේ
නැත්තෙමත් නැහැ මල්ලි. කට්ටිය එනවා ලොග් වෙනවා කියවන්න දෙයක් තියෙනවනම් කියවලා යනවා කොමෙන්ටුවක්වත් නොදා. හැබැයි ලස්සන නිර්මාණයක් එහෙම තිබුනානම් කියවලා කොමෙන්ටු දලා කස්ටියට විහිලුවකුත් කරලා යන්න තිබුනා.
ඉස්සර චැට් බොක්ස් එකෙත් කීප දෙනෙක් හිටියා කොයි වෙලෙත්.ඒ වගෙම, කථා විතරක් නෙවෙයි අපිට ගොඩක් වැදගත් සංවාද කෙරුනා. වැරැද්ද කොතනින් උනත්, කට්ටිය කැඩිලා ගියා.
ඒත් අනිත් සයිට් එක්ක බලද්දි මේ සයිට් එක අපේ එකතුවට ගොඩක් වටිනවා. ඒවගේම බොහොම වැදගත් විදියට තියන එකක් නිසා. මේක ඉස්සරවගේපවත්වගෙන යන්න කවුරුත් එකතුඒනවානම් වටිනව. ඒත් මූලික පියවර ගන්න ඔන්න ඇඩ්මින්ලා.
ලොකු අයියේ ඔයා හිතන්නෙ ඇඩ්මින්ලා මොනවගෙ පියවරක්ද ගන්න ඕනේ.
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5789
Member Since : 2016-10-31

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2019-07-12, 10:34 pm
මන් හිතන්නේ මෙතන ඇඩ්මින්ලට වගේම ඊට සමානව හෝ ඊට වැඩිය වගකීමක් තියෙනවා තියෙන්නේ සාමාජිකයන්ට .... එක කතා ලියන , සංකල්පනා ලියන කතෘ වරුන්ට වගේම ඒවා කියවන පටකයන්ටත් ලොකු වගකීමක් තියෙනවා සමස්තයක් විදියට සියල්ලෝම සාමාජිකයන් විදියට ගත කල  lmao lmao  මේ එන යන හැම එකාම මේක ගොඩ දාන්න උත්සහා කරන්න ඕනි මන් නම් කියන්නේ අම්මපා .... banana banana banana 


හිත හොදා තනියම ලොකු උත්සහයක් ගන්නවා සයිට් එක ඇක්ටිව් එකේ තියා ගන්න ......  kiss kiss kiss kiss


එකට සයෝගයක් විදියට සහනොයෝ ඔයා ඔයා ගේ කතාවේ දෙවැනි කොටස මීදුමෙන් එහා දෙක ලියන්න පටන්ගනින් ඒ වගේම [You must be registered and logged in to see this link.] වෆේ කවි ටිකක් ලියපිය අයියේ  hand hehe
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7307
Member Since : 2016-03-31

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

2019-07-13, 5:02 pm
පරණ අය එකතු උනොත් ආයෙත් මෙතන ලස්සන නවාතැනක් කරන්න පුළුවන්
Sponsored content

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum