Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2334 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share
Go down
suk love
suk love
+ 100 Posts
City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 3127
Member Since : 2015-08-18

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

on 2016-06-26, 8:34 pm
thumbup
premith
premith
Regular Member
Country : Sri Lanka
Posts : 7
GetReal Gold : 1768
Member Since : 2017-01-29

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

on 2017-01-31, 8:47 am
Kohomada yaluwo ad kara ganne
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1472
GetReal Gold : 8878
Member Since : 2013-05-31

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

on 2017-06-11, 1:58 pm
කොහොමද සහෝදරවරුනි  ! කාලෙකට පස්සෙ එන්න හිතුන!
Vimu20000
Vimu20000
Regular Member
Country : Sri Lanka
Posts : 21
GetReal Gold : 439
Member Since : 2018-11-27

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

on 2019-01-09, 2:48 pm
ඇත්තමයි මේ වැඩේනං හොඳ එකක්. පරණ අය නැවත මේ සයිට් එකට ගෙන්න ගන්න එක. පුළුවන් නම් ආයෙමත් ආරාධනා කරලා බලමුද?
කසුන් කිව්වා වගේ සමහර අය වයස ගැන හිතලා එන්නේ නැතුව ඉන්නව නම් ඒක ඇත්තටම කණගාටුවට කරුණක්. එ හින්දා මේ සයිට් එක දේදුන්නක් වගේ වර්ණවත්  කරන්න පරණ අලුත් හැමෝම එකතු වෙනවනම් හැමෝටම ඒක ගොඩක් ලොකු සතුටක් වේවී.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2308
GetReal Gold : 6071
Member Since : 2015-05-03

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

on 2019-01-21, 5:10 am
[You must be registered and logged in to see this link.] wrote:ඇත්තමයි මේ වැඩේනං හොඳ එකක්. පරණ අය නැවත මේ සයිට් එකට ගෙන්න ගන්න එක. පුළුවන් නම් ආයෙමත් ආරාධනා කරලා බලමුද?
කසුන් කිව්වා වගේ සමහර අය වයස ගැන හිතලා එන්නේ නැතුව ඉන්නව නම් ඒක ඇත්තටම කණගාටුවට කරුණක්. එ හින්දා මේ සයිට් එක දේදුන්නක් වගේ වර්ණවත්  කරන්න පරණ අලුත් හැමෝම එකතු වෙනවනම් හැමෝටම ඒක ගොඩක් ලොකු සතුටක් වේවී.
ඒක කරන්න තවත් ක්‍රමයක් තියෙනවා මල්ලා. දැන් ඉන්න අලුත් අය අතරේ ලස්සන නිර්මාණ ශක්තිය තියෙන අය කතා ලියන්න පටන් අරගෙන නිතිපතා යවත්කාලීන කරනවනම් ආයේත් මෙතන ගොඩදෙනෙක් සැරිසරන තැනක් කරන්න පුලුවන්.
Sponsored content

GetReal Forum සොඳුරු නවාතැන​ - Page 2 Empty Re: GetReal Forum සොඳුරු නවාතැන​

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum