Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

Share

descriptionConstitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
කොල්ලා් ටිකට හොද ආරංචියක් තියෙනවා කියන්න. ව්‍යවස්ථා සංශෝධයන පිළිබද මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව ඊයේ දිනයේදී නිල වශයෙන් එළි දැක්වුණා. EQUAL GROUND  ආයතනය නියෝජනය කරමින් මම ලංකාවේ දිස්ත්‍රීක්ක ගණනාවකදී සමසෙනෙහස් ප්‍රජාවට අදාළව මෙන්ම සංක්‍රාන්ති සමාජභාවීය (Transgender) ප්‍රජාවට අදාළව සිදුවිය යුතු වෙනස්කම්, ඔවුන්ගේ අයිතිවාසිකම් මෙන්ම නීතිමය වශයෙන් රැකවරණය ලබාගන්නේ කොහොමද යනාදී කාරණා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු ආකාරය පිළිබද වාචිකව මෙන්ම ලිඛිත වශයෙන්ද කරුණු ඉිදිරිපත් කළා. එලෙස කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් විදියට යෝජනා ඇතුළත් වාර්තාව තුළ අපේ අයිතිවාසිකම් තහවුරුවන ආකාරයේ කරුණු බොහෝ ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් යොදාගෙන ඇති පදමාලාව පිළිබද ප්‍රශ්න ඇති නිසා මේ දිනවල ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. මොනවා වුණත් ලංකාවේ ව්‍යවස්ථාවට LGBTIQ  සම්බන්ධ කරුණු එකතුකිරීමම වැදගත් දෙයක්. එම කොටස මම අමුණලා ඇති.[You must be registered and logged in to see this link.]
[You must be registered and logged in to see this link.]

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
way to go! fingers crossed!

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
yes. lets hope and pray at least now they change that victorian law.

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
thumbup thumbup thumbup thumbup thumbup
banana banana banana banana banana
pride pride pride pride pride
lol! lol! lol! lol! lol!
cheers cheers cheers cheers cheers cheers cheers cheers
dance dance dance dance dance

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
me ithin oyath ekamane karala thienne metto. hehehe.

rocksss rocksss rocksss rocksss rocksss

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
හිත හොද කොල්ලා... තේරුණේ නෑ මැට්ටෝ

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
හිත හොද කොල්ලා... තේරුණේ නෑ මැට්ටෝ

එයාට මම වෙන තැනක දාපු comment එකකට එයා මෙතන reply කරලා මල්ලියො.

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
thumbup thumbup thumbup thumbup thumbup
banana banana banana banana banana
pride pride pride pride pride
lol! lol! lol! lol! lol!
cheers cheers cheers cheers cheers cheers cheers cheers
dance dance dance dance dance

ඉතින් මම ඔයාට වැරැද්දක් කිව්වෙ නෑනේ කොල්ලෝ.

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:
හිත හොද කොල්ලා... තේරුණේ නෑ මැට්ටෝ

එයාට මම වෙන තැනක දාපු comment එකකට එයා මෙතන reply කරලා මල්ලියො.

ඒ උනාට එයාට මැට්ටා කියනවට මම විරුද්ධයි.
lmao lmao lmao lmao lmao lmao

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
හිත හොද කොල්ලා... තේරුණේ නෑ මැට්ටෝ

nehe prabash. eda wena thenaka man sign language eken comment ekak demma. sajee malli kiyanawa eda mage comments golu basawen kiyala. ehema kiyapu eyama methana sign language walin daala. ekai man kiuwe. 

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:
හිත හොද කොල්ලා... තේරුණේ නෑ මැට්ටෝ

එයාට මම වෙන තැනක දාපු comment එකකට එයා මෙතන reply කරලා මල්ලියො.

ඒ උනාට එයාට මැට්ටා කියනවට මම විරුද්ධයි.
lmao lmao lmao lmao lmao lmao

cool down sajee. prabash lengath kamatane metto kiuwe.

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
නීති හැදෙන එක හොදයි.

ඒත් සමාජ ආකල්ප වෙනස් නොකර මෝන නීති තිබුනත් වැඩක් නෑ.
වෙනස් වෙන්න ඕන සමාජ ආකල්ප.

අපි ජීවත් වෙන්නේ සමාජයත් එක්ක මිසක් නීතියට්ග් එක්ක නෙවෙයි.
සමලිංගික ලිංගික ක්‍රියා දණ්ඩනීතී සංග්‍රහය යටතේ වරදක් මුලින් ඒවා වෙනස් වෙලා අනික් නීති කරුණු සමාජ ආකල්ප එක්කම වෙනස් වෙන්න ඕන.

නැත්නම් මොන නීති ගෙනාවත් සමාජය ඉස්සරහා අපි කොලුකාරයෝ විතරයි.

මේ වෙනස මේ සමාජෙට එකසැරේ සැරවැඩී.

යුරෝපයේ දැක්මෙන් ලංකාවේ සංස්කෘතිය එක්ක ගැටෙන්න බෑ.

ඒකට ලංකාවේ දැක්මකින් යන්න ඕන.

මේ සංශෝධන සමාජගතවෙන්නේ ඉතිහාසයේ සිදුවන මහා වැරැද්දක් විදියට.

ඒ අපි සමාජයට මේ සමරිසි බව සාමාන්‍ය කරනයක් නොකල නිසා

සහන් අයියේ ඔයගේ කතාවට මම 100% ක් එකඟයි!

අද සිද්ද වෙන්නෙ කරන්න ඔනේ දේ නෙමෙයි ,මෙවලින් වෙන්නෙ අපිව තවත් සමාජයෙන් පිලිකුල් වෙන එක විතරයි කියලයි මම හිතන්නෙ . මිනිස්සුන්ට අවබොධයක් නෑ මේ ගැන.තියන ප්‍රශ්නත් එක්ක මේක එලියට ගත්තම ඇති වෙන්නෙ සමාජ විරොධයක් විතරයි.

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
මටනම් ඒ කතාවත් එක්ක 100% ක් එකඟ වෙන්න අමාරුයි. සමහරු දේශපාලන වාසි බලාගෙන මේකට විරුද්ධව සමාජ විරෝධයක් හදන්න උත්සහ කරයි. ඒත් කවදාහරි පළවෙනි පියවර තියන්න ඕන. අඩු තරමින් සමලිංගික හැසිරීමකට නීතියෙන් දඬුවම් කරන අපරාධ නීති සංග්‍රහය හරි සංශෝධනය කරගන්න ඕන​. යුරෝපයත් එක්ක සසඳන එක වැරදියි තමයි. ඒත් අපි වගේම සංස්කෘතියක් තියෙන ඉන්දියාව​, නේපාලය වගේ රටවලුත් අපිට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ.

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
දේශපාලන වාසි කියන තැනට මේක හිරකරන්න බෑ.
මොකද එජාප හෝ සංධාන බිමට්ටමේ සාමාජිකත්වයේ අති බහුතරය සමරිසි සම්බන්දතා පිලිගන්නෙ නෑ.
ඔවුන්ට අලුතෙන් සමාජ විරෝධයක් හදන්න ඕන නෑ.
කොහොමත් ඔවුන් විරුද්ධයි.

අනේ ඒ විරෝධය මග අරින්න සමාජ මතයක් නොහදා මේ ආන්ඩුවේ ඉන්න මෝඩ හැත්ත මේ කරන්නෙ සමලිංගිකත්වය ලංකාවෙම විනාසය කියන තැනට ගේන එක.

යුරෝපෙන් සුද්දො ගෙනත් රිය පෙලපාලි ගියාම,සමලිංගිකත්වය ඕන කියලා,
මොකක්ද වෙන්නේ?
ඔන්න සුද්දන්ට පුක දෙන්න නීති ගේනවා. සුද්දන්ට අපේ කොල්ලො විකුනන්න නීතිගේනවා කියනවා.

රටේ මිනිස්සුන්ගේ වැරැද්දක් නෑ.
සුද්දො ඇවිත් ගොඩ නැගීගෙන ආපු සමාජ මතේ කෑව. ඉස්සෙල්ල මිනිස්සුන්ගෙ මොල හදන්න ඕන.

තව ටික,දවසකින් උඹලට තේරෙවි.
සමලිංගිකයො දිහා සුදන්ට පුක,දෙන හැත්ත කියලා පාරේ තොටදි බලනකොට.

ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතික් නෑ.
දේවවාදී ආගම් මත ගොඩනැගුනු හැමතැටම වඩා බෞද්ධ සංස්කෘතිය වෙනස්.
ඒත් බෞද්ධ සංස්කෘතියේ තමයි මේ වෙනස කරන්න පහසුම.
මොකද බුදුරජාණන්වහන්සේ ගේ දේශනාවල ලිංගිකත්වය කාමයට වෙනසක් ලෙස දක්වලා නෑ. අනික් හැම ආගමකම ඊට විරුද්ධ උනාට.

descriptionRe: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum