Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2453 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share
Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 3979
Member Since : 2016-03-31

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-21, 11:09 am
මම දන්න විදිහට මේ යෝජනා ව්‍යවස්තා සංශෝධන කමිටුවට එන්නේ ආන්ඩුවේ යෝජනා විදිහට නෙවෙයි. ඒ නිසා ආණ්ඩුවටම වැරැද්ද පටවන්න බෑ. අනිත් එක කිසිම ආණ්ඩුවක් සමලිංගිකත්වය වෙනුවෙන් සමාජ මතයක් හදන්න ඉදිරිපත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒක කරන්න​ වෙන්නේ අපිටම තමා. සමාජ මාද්‍යය ජාල හරහා බුද්ධිමත් සාකච්ඡාවක් ගොඩනගන්න පුළුවන් ආරම්භයක් විහිහට​.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 3979
Member Since : 2016-03-31

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-21, 11:21 am
[You must be registered and logged in to see this link.]

මේ බලන්නකෝ සමහරු සමලිංගිකත්වයට එරෙහි සමාජ මතය තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වලට යොදාගන්න විදිහ​. මේ වෙබ් සයිට් එක කාගෙද කියලා ඔයාලා දන්නවානේ. මම මල්‍ෂාගේ දේශපාලනය අනුමත කරනවා නෙවෙයි. ඒත් සමලිංගිකත්වය වෙනුවෙන් සමාජ මතයක් හදන්න උදව්වක් නෙවෙයිද ඇගේ මේ නිර්භීත පියවර​.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1475
GetReal Gold : 9144
Member Since : 2013-05-31

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-21, 11:57 am
Message reputation : 100% (1 vote)
මම නම් හිතන්නෙ මේ වෙලාවෙ මේ කරපු සමහර දෙවල් වලින් උනේ යම් තරමකට හරි තිබ්බ දෙත් නැති උන එක කියල. අපි අභිමානය සමරන්න ඔනේ එ අභිමානය යම් තරමක් හෝ ලඟා කරගෙන,නැතුව ඇමරිකාවට යුරෝපයට පේන්න නෙමෙයි.


අද රටෙ තත්වෙත් එක්ක කරන්න ඕනෙ මෙ වගේ දෙවල් නෙමෙයි.කවුරු කොහොම කිව්වත් මේ වගේ සමාජ සංවේදී කාරනා ගැන කතා කරනකොට රටේ වර්තමාන දේශපාලන හැසිරීම ගැන අනිවාර්යයෙන්  අවධානය යොමු කරන්න ඕනේ.


මම හිතන්නෙ නැ මේ කරපු දෙවල් වලින් අපිට වටිනාකමක් එකතු උනා කියල කොහොමත්, මෙකෙන් උනෙ අපෙ සමලින්ගික තරුන පිරිස් තව තවත් මුලු ගැහෙන එක විතරයි (මම මේ කතා කරන්නෙ කොළඹ සුලුතරය ගැන නෙමෙයි රටේ බහුතරය ගැන ) ගෙදරින් එලියට බහින සම්ලින්ගික දරුවෙකුට සමාජයෙන් ඇහෙන්නෙ වෛරී සහගත අදහස් නම් එතන කොහෙද අභිමානයක් දැනෙන්නේ............................


මම මේ කිව්වේ කාවවත් අධර්‍ය්මත් කරන්න නෙමෙයි. මම මෙවට විරුද්ධ නෑ. හැබැයි අවශ්‍ය වෙලවට අවශ්‍ය දේ කරනව මිසක් ලෝකෙට පෙන්නන්න කරන බහුරූ කොලම් වලට මම විරුද්ධයි.  
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 3979
Member Since : 2016-03-31

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-21, 12:27 pm
මමත් මේ සමහර දේවල් අනුමත කරන්නේ නෑ. මීට වඩා වටිනවා ආර්ථික වශයෙන් ස්වාධීනත්වයක් නැතිකම නිසා තමන්ගේ ආදරය දිනාගන්න බැරුව ඉන්න අයට උදව්වක් කරන්න වැඩක් හැදුවානම්.

ඒත් මේ සමාජ මතය වෙනස් කරන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා යෝජනා කරන්නකො.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1475
GetReal Gold : 9144
Member Since : 2013-05-31

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-21, 12:57 pm
Message reputation : 100% (2 votes)
කරන්න දෙවල් තියනවා අපි පොඩි කාලෙදි වැඩිපුරම ගැවසෙන වැඩියෙන්ම ඇසුරු කරන පිරිස කවුද?
උත්තරේ පාසැල සහ ගුරුවරුන් ඕනෑම සමාජයක ජන මනස ගොඩනගන්න මුලික වශයෙන් පදනම දමන්නෙ ගුරුවරු සහ පාසැල,
ඔන්න පටන්ගන්න තියෙන තැන. පාර දිගෙ කොඩි අරන් ගියා කියල ආසියනු සමාජයේ ආකල්ප වෙනස් කරන්න බැ.


අනාගත දෙමපියන් ඇතුලු සියලු දෙනා ඉන්නෙ ඔතන. 
පවතින රජයකට හරි උවමනාවක් තියනවනම්, වෙනසට ගරු කරන්න පුරුදු කරන්න ඔනෙ ඔතනින්. 
සිවිල්  සංවිධාන කරන්න ඔනේ මේවට රජයන් පොලඹවන එක මිසක් පාරේ ඩෙඟා නටන එක නෙමෙයි.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2399
GetReal Gold : 10303
Member Since : 2013-01-29

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-21, 1:36 pm
[You must be registered and logged in to see this link.] wrote:මම දන්න විදිහට මේ යෝජනා ව්‍යවස්තා සංශෝධන කමිටුවට එන්නේ ආන්ඩුවේ යෝජනා විදිහට නෙවෙයි. ඒ නිසා ආණ්ඩුවටම වැරැද්ද පටවන්න බෑ. අනිත් එක කිසිම ආණ්ඩුවක් සමලිංගිකත්වය වෙනුවෙන් සමාජ මතයක් හදන්න ඉදිරිපත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒක කරන්න​ වෙන්නේ අපිටම තමා. සමාජ මාද්‍යය ජාල හරහා බුද්ධිමත් සාකච්ඡාවක් ගොඩනගන්න පුළුවන් ආරම්භයක් විහිහට​.

මල්ලි උඹ දේශපාලන ක්‍රියාවලිය දකින විදිය,වැරදි.
මේ සංශෝධන ආන්ඩුවේ අනුග්‍රහයෙන් ngo හරහා කෙරෙන්නෙ.ආන්ඩුව මේවට වග කියන්න ඕන.
ඒක නෑ කියන්න බෑ ආන්ඩුවේ ක්‍රියාවලිය අනුව.

ආන්ඩුව සමාජමත හදන්නෙ නෑ. ඒවා හදන්න ඕන අපි.සමාජමතයක් හදන්නෙ නැතුව ngo පරයන්ට ඕන විදියට නටලා මේ ආන්ඩුව අපිව බලු කරනවා
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2399
GetReal Gold : 10303
Member Since : 2013-01-29

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-21, 1:42 pm
ඔව් කසුන් මල්ලි.
අන්තිම කොනේ ඉදන් මුලට ගිහින් වැඩක් නෑ.
මුල ඉදලයි යන්න ඕන.

සජිත්,
මල්ශා කියන බංකොලොත් දේශපාලන චරිතය සමලිංගික චන්දටිකට කෙලින්න හදන්නේ.

සමාජමතේ හදන්න මල්ශා මොනවද කරේ මොන අභිමානයක්ද සමලිංගික හෝ විශම ලිංගික වීමේ අභිමානය මොකක්ද. අහිමානයක් තියනවා අපේ උරුමය ගැන, අපේ ඉතිහාසය ගැන නැතුව හැමිනෙන විදියේ මොන අභිමානයක්ද?

මේ මෝඩ අම්මන්ඩිලා නොනවද කරන්නෙ.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2399
GetReal Gold : 10303
Member Since : 2013-01-29

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-21, 1:46 pm
[You must be registered and logged in to see this link.] wrote:මමත් මේ සමහර දේවල් අනුමත කරන්නේ නෑ. මීට වඩා වටිනවා ආර්ථික වශයෙන් ස්වාධීනත්වයක් නැතිකම නිසා තමන්ගේ ආදරය දිනාගන්න බැරුව ඉන්න අයට උදව්වක් කරන්න වැඩක් හැදුවානම්.

ඒත් මේ සමාජ මතය වෙනස් කරන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා යෝජනා කරන්නකො.

ඒ වගේ යෝජනා වටිනවා.
අපේ එකෙක්ට රැකියාවක් හොයලා දෙන්න, ව්‍යාපාරයකට උදව් කරන්න පුලුවන් නම් උන් ගොඩ යනවා.
ඔය ngo කාරයෝ අපේ අයිතිය වෙන්දේසි දාලා යටිමඩි ගහන සල්ලිවලින් මේවගේ දේවල් කරනවානම් හොදයි අපිට තියන තැනත් නැති නොකර.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2399
GetReal Gold : 10303
Member Since : 2013-01-29

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-21, 1:47 pm
[You must be registered and logged in to see this link.] wrote:කරන්න දෙවල් තියනවා අපි පොඩි කාලෙදි වැඩිපුරම ගැවසෙන වැඩියෙන්ම ඇසුරු කරන පිරිස කවුද?
උත්තරේ පාසැල සහ ගුරුවරුන් ඕනෑම සමාජයක ජන මනස ගොඩනගන්න මුලික වශයෙන් පදනම දමන්නෙ ගුරුවරු සහ පාසැල,
ඔන්න පටන්ගන්න තියෙන තැන. පාර දිගෙ කොඩි අරන් ගියා කියල ආසියනු සමාජයේ ආකල්ප වෙනස් කරන්න බැ.


අනාගත දෙමපියන් ඇතුලු සියලු දෙනා ඉන්නෙ ඔතන. 
පවතින රජයකට හරි උවමනාවක් තියනවනම්, වෙනසට ගරු කරන්න පුරුදු කරන්න ඔනෙ ඔතනින්. 
සිවිල්  සංවිධාන කරන්න ඔනේ මේවට රජයන් පොලඹවන එක මිසක් පාරේ ඩෙඟා නටන එක නෙමෙයි.

අනිවාර්යයෙන්
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2399
GetReal Gold : 10303
Member Since : 2013-01-29

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-21, 1:52 pm
Ngo සුද්දො රිය පෙලපාලි ගිහින් අපිට මතයක් හැදුවද?

තිබ්බ දේත් නැතිකරාද?

මතයක් හදන්න පුලුවන්නම් ඇයි අපේ කොල්ලො කෙල්ලො ඕකට නොගියේ.

ඔය වගෙ දේවල් අපේ රටට නොගැලපෙන නිසා.
ඔය නාඩගම් වලින් රටේ මතය හදන්න බැරි නිසා.

ඔය කෑගහන කීදෙනෙක් ඕකට ගියාද?
සමලිංගිකයෙක් හැටියට.(ngo කාරයෝ හැටියට වෙස්මූනු දාගන්නෙ නැතුව)
Anonymous
Guest
Guest

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-21, 11:28 pm
හ්ම්ම් නිති හැදෙනවනම් හොදයි එහෙත් දැන්ම නෙවෙයි ...
මොකද ලංකාවේ අපි හරි වෙනස් ... ලංකාවේ මිනිස්සුන් හරි සංවේදි කොට්ටසයක් ...

මං පෞද්ගලිකව අකමැති දෙයක් ලංකාව තුළ අභිමානය සමරනවා කියල පැරඩ් යන එක කොඩි වනන එක ..එක අපේ සැබැ අභිමනය නෙවෙයි ... ඔය කොඩිය වැනුවට අපෙම සමලිංගික සහොදර සහොදරියෝ කියක් ඉන්නවද පාට ටික ගැනවත් හරි දැනුමක් නැති ..


එහෙව් එකෙ ඔය කොඩිය වනල පාරේ ගියාට පාරේ ඉන්න මිනිස්සු දන්නෙ නැහැ ඔක මොකක්ද කියල..


ලංකාව තුළ මුලින් ක්‍රියත්මක විය යුත්තේ සමලිංගික ප්‍රාජාව දැනුවත් කිරිම හා එකතු කිරිමේ ගම් මට්ටමේ සිට වැඩ පිළිවෙලක්.. කොළඔ උනාත් කියෙන් කී දෙනාද තාමගේ ලිංගික නැමියාව හරියට තෙරුම් අරන් ඉන්නේ ..



යම් කිසි සංගම් කිහිපයක ඉන්න සුළු පිරිසකගෙ (එ තුළ උනාත් ඉන්නව අපෙම උන්ට කපන එවුන් ... ) එකමුතුව තුළ ලංකාවේ මේ දේට අදට නෙවෙ තව අවුරුදු ගනකට මේ දේ වෙනස් කරන්න බැරි වෙවි ....


දෙශපාලන වශයෙන් යු එන් පි එකේ කෙනෙක් අඩියක් පෙරමුණට තියන එක  එච්චරටම හොද වැඩක් නෙවෙයි මොකද ඔහුන් ගැන ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නෙ එච්චර හොද මතයක් නෙවෙයි ...


මගේ නිහඬ නෙත් ස්ටොරි එක කියවපු උන්ට මතක ඇති ....මන් තැනක මැන්සන් කලා



"අම්මාගෙ අතෙ වැරැද්දක් නැහැ .. මෙක නිතියෙන් පිළිගත්තට එයාට පිළිගන්න බැරුව ඇති .."



මට ලගදි උනා සිද්දියක් කියන්නම් .. අපෙම එකෙක් මං ගැන් ගෙදර එවුන්ට කියලා ... එ ගැන අම්මා මාත් එක්ක කතා කල එයා කියපු වචනේ තාම

අනේ පුතේ එ වගෙ නරක වැඩ කරනවා නම් එවා නවත්තන්න කියන එක ...
එයා පිළිගන්න කැමති නැහැ එයාගෙ පුතාගෙ ඇත්ත ස්වරුපය මං හිතන්නෙ බහුතරයක දෙමව්පියන් එහෙමයි ...



ඉතින් අපි ඇත්තටම මුලින්ම කරන්න ඔනි මොකක්ද .. ? නිතිය වෙනස් කරන එකද ... අනිත් sරටවලට සපෙක්ෂව අපිට ලිංගික අඩත්තෙට්ටම් අඩුයි ,.. රැකියාවේදි උනත් .. ඉතින් නිතිය වෙනස් කරන්න කලින් අපි අපේ ලඟා අයව වෙනස් කරන එක නෙද හොද
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2399
GetReal Gold : 10303
Member Since : 2013-01-29

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-22, 10:40 am
අනිවාර්යයෙන් නිලා.

නීතියට කලින් සමාජ ආකල්ප වෙනස් වෙන්න ඕන.

අපි ගෙදර ගියාම,පාරට බැස්සම බලපන්නේ ව්‍යවස්තාපිත නීතිය නෙවෙයි ගෙදර මිනිස්සුන්ගේ හැගීම් ආකල්ප.
අපි ජීවත් වෙන්නෙ උන් එක්ක.

අපිට නීතියෙන් විවාහ වෙන්න නෙවෙයි ඕන.
අපේ ආදරය, එක්වීම සමාජය වැරැද්දක් හැටියට නොපිලිගන්න එකයි.

එදාට සමලිංගික විවාහය රෙජිස්ටර් කරන්න ඕන නෑ.
අපේ විවාහ වුනු කීදෙනෙක් මේ අඩවියෙත් ඉන්නවද දැනටමත්.

ඒ විවාහය,දිවුරුම දෙවියන් බුදුන් ඉදිරියේ වුනේ.

නීති නෙවෙයි සමාජ ආකල්ප,වෙනසක් ගේමු.
Anonymous
Guest
Guest

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-22, 11:04 am
නිති පොතෙ අපි අත්සන් කරලා කරන්නේ අපි අදරේ කරන එකා හරි එකි හරි පිට යවි කියන බය නිසා ඌව අපි ලගින් තියා ගන්න කරන බන්දනයක් විතරයි..
අපි මෙහෙම දෙයක් හිතමු,ඔක නිති ගත උනා .. හැබැයි ඔය නිතිය රකින්න ප්‍රධානව කටයුතු කරන්නෙ පොලිසිය,පොලිසියේ උනත් ඉන්නේ ලංකාවේම මිනිස්සු . . . . හිතනවද නිති වෙනස් උන සැනින් උන් අපිට හොදට සලකාවි කිය.ලා . අපි හිතමු අදරේ කරන කොල්ලෝ දෙන්නෙක්ට උන් ඉන්න පළතේ උන් කරදර කරනවා කියලා... පොලිසියට ගියා කියලා උදව්වක් ඉල්ලලා පොලිසිය උනත් තොපිලා කොල්ලො කාරයෝ නෙද කියලා *කේ අරිවි ... (දැන් කියන්න එපා මානවහිමිකම් ගැන හා අයතනය ගැන)


හිතන්න එපා මුකුත් කරන්නෙත් නැහැ කරන වැඩෙත් වැරදි හොයනවා කියලා ..
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2399
GetReal Gold : 10303
Member Since : 2013-01-29

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-22, 11:34 am
Nil saliya wrote:නිති පොතෙ අපි අත්සන් කරලා කරන්නේ අපි අදරේ කරන එකා හරි එකි හරි පිට යවි කියන බය නිසා ඌව අපි ලගින් තියා ගන්න කරන බන්දනයක් විතරයි..
අපි මෙහෙම දෙයක් හිතමු,ඔක නිති ගත උනා .. හැබැයි ඔය නිතිය රකින්න ප්‍රධානව කටයුතු කරන්නෙ පොලිසිය,පොලිසියේ උනත් ඉන්නේ ලංකාවේම මිනිස්සු . . . . හිතනවද නිති වෙනස් උන සැනින් උන් අපිට හොදට සලකාවි කිය.ලා . අපි හිතමු අදරේ කරන කොල්ලෝ දෙන්නෙක්ට උන් ඉන්න පළතේ උන් කරදර කරනවා කියලා... පොලිසියට ගියා කියලා උදව්වක් ඉල්ලලා පොලිසිය උනත් තොපිලා කොල්ලො කාරයෝ නෙද කියලා *කේ අරිවි ... (දැන් කියන්න එපා මානවහිමිකම් ගැන හා අයතනය ගැන)


හිතන්න එපා මුකුත් කරන්නෙත් නැහැ කරන වැඩෙත් වැරදි හොයනවා කියලා ..

අනිවා
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 382
GetReal Gold : 6467
Member Since : 2013-07-06

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-22, 7:16 pm
Message reputation : 100% (2 votes)
.


Last edited by azores on 2016-07-03, 7:22 pm; edited 1 time in total
Sponsored content

Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන - Page 2 Empty Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum