Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2244 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

Share
Go down
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1464
GetReal Gold : 8615
Member Since : 2013-05-31

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-22, 10:52 pm
Message reputation : 100% (1 vote)
කරන්නන් වාලේ කරන්න ගිහාම වෙන්නේ ඕකයි. ඔය කව් රුත් ඔක සංවිධානය කලේ අපේ රටේ තරුණ පිරිස් ගැන අදරේට වත් හොඳක් කරන්නවත් කියල හිතන්න අමාරුයි මට නම්.ඔක තනිකරම ලොකේ රවට්ටන්න කරපු දෙශපාලන විගඩමක් . තරහ වෙන්න එපා මෙහෙම කෙලින් කිව්වට. ඔකට සද්භවයෙන් වඩ කරපු අයත් ඉන්නව මෙකෙ .එත් එයලවත් පිලිගන්නවද මෙකෙන් අපෙක්ෂිත අරමුනු ඉටු උනා කියල.
prabash
prabash
Regular Member
Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 86
GetReal Gold : 4641
Member Since : 2013-06-01

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-27, 7:22 pm
Message reputation : 100% (2 votes)
ව්‍යවස්ථාව වෙනස්විය යුතුයි කියන එක අපි හැමෝම එකඟ වෙන කරුණක්. මම සතුටුයි මෙතන කමෙන්ට් කරලා තියෙන හැමෝම අපිට දැන් තියෙන ව්‍යවස්තාවේ 12 පරිච්චේදය කියවලා තියෙනවානම්. ලිංගික දිශානතිය තබා අඩුම තරමේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වයවත් ආවරණය කරලා නැහැ.එහෙම පසුබිමකයි අලුත් ව්‍යවස්තාවෙන් LGBT අයිතිවාසිකම් තහවුරුවන විදියේ වගන්තිවල අවශ්‍යතාව මතුවන්නේ. දණ්ඩ නීති සංග්‍රහය වෙනස්වෙන්න නම් 365,399 වගන්ති වෙනස් කරන්න නම් අනිවාර්‍යයෙන් ව්‍යවස්තාව මගින් ලිංගික දිශානතිය සම්බන්ධ තත්ත්වයන් ආරක්ෂා වෙන්නම ඕන. මානව හිමිකම් කොමිසම ව්‍යවස්තාව වෙනස්කිරීම සම්බන්ධ ඔවුන්ගේ වාර්තාව පසුගිය සතියේ එළියට දැම්මා.එම වාර්තාව මගිනුත් නීතිය,අධිකරණය හා ස්වාධීනත්වය තහවුරු කරන්නේ නම් ලිංගික දිශානතිය තහවුරු කළ යුතුයි යැයි දක්වා තියෙනවා.මම ඒ වාර්තාව පිළිබඳ කරුණු දැක්වූයේ නැත්තේ මම විසින් මෙහි ඉදිරිපත් කළ කරුණු දේශපාලනය කරගන්න ගොඩක් අය උත්සාහ කරලා තියෙනවා දැකපු නිසා.මම උග්‍ර මහින්දවාදියෙක්.ඒත් මහින්ද රාජපක්ෂ රජය තරම් LGBT මිනිස්සුන්ට කරදර කරපු රජයක් නෑ. පසුගිය වසරවල LGBT මිනිස්සු අත් අඩංගුවට ගත්ත වාර්තා කියෙව්වාම ඒක හොඳටම තේරෙනවා.
ව්‍යවස්තා වෙනස්කිරීම සඳහා අප විසින් ගත්ත මේ වෑයම වැරදියි නම් ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්න. අපිට ආයෙත් ව්‍යවස්තා වෙනස්කමක් සඳහා කොච්චර කල් ඉන්න වෙයිද දන්නෙ නෑ. කොහොමත් රජයට මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව පිළිගන්නම වෙනවා.මානව හිමිකම් කොමිසම් වාර්තාව අමතක කරන්න බෑ.මීට අමතරව ලබන සතියේදී ලංකාවේ නීති ක්ෂේත්‍ර ප්‍රවීනයන්ගේ වාර්තාවත් එළිදක්වනවා.විවේචනය නොකර සාපරාධීකරණ වැඩපිළිවෙල සඳහා ඔබගේ යෝජනා ඉදිරිපත් කරනවානම් අපට උත්සාහයක් දරන්න පුළුවන්.

කොළඹ අභිමානය සැමරීම සම්බන්ධවත් අදහස් දක්වලා තිබුණා. Equal ground ආයතනයේ ව්‍යාපෘති නිලධාරියා විදියට මට ඒ ගැන කතා කරන්න පුළුවන්.
Moving forward on decriminalization තරුණ කදවුර
Moving forward on decriminalization තරුණ නාට්‍ය තරඟාවලිය වගේ දේවලුත් ඒ සැමරුමේ තිබුණා. විවේචනය කරන්න හෝ බනින්න හෝ මේ සයිට් එකේ ඉන්න එක්කෙනෙක්වත් අඩුම තරමේ ඔවුනගේ හැකියාවන් දියුණු කරගන්න පුළුවන් ඒ වගේ වැඩසටහනකටවත් ආවේ නෑ. දැක්කේ නැහැ. එන්න කියලා ආරාධනා කරපු අය සංක්‍රාන්ති අය ඉන්නවා නම් එන්න බෑ කිවුවා. දන්න තරමට අපේ ගොඩ දෙනෙක්ට සංක්‍රාන්ති භීතිකාව තියෙනවා.සංක්‍රාන්ති සමාජභාවිය ළමයි පිළිකුල් කරනවා. සමරිසිභාවය ලෙඩක්වත් ඇබ්බැහියක්වත් නෙවෙයි කියලා තර්ක කරන අපිම සංක්‍රාන්ති සමාජභාවිය මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ඉතින් කොහොමද අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙළගැසෙන්නේ. 
NGO ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා තමයි.එහෙනම් හෙට NGO ටික වැහුවොත් කවුද අපි වෙනුවෙන් කතාකරන්නේ. මම ලංකාව වටේ ගම්වල දේශන පවත්වන්නේ සමරිසිභාවය සාමන්‍ය චර්‍යාවක් කියලා මිනිස්සුන්ට තේරුම් කරන්නේ රජයෙන්වත් වෙන සංවිධානවලින් උදව් දීලවත් නෙවෙයි.කරුණාකරලා මේ ප්‍රශ්නය දේශපාලනය කරගන්න එපා. 
මම යාළුවෝ හැමෝගෙන්ම උදව්වක් ඉල්ලනවා.
1 365,399 වගන්ති දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න,
2 ව්‍යවස්තාවෙන් LGBT අයිතිවාසිකම් තහවුරු කරගන්න,
3 අත් අඩංගුවට ගැනීම, අපහාස කිරීම, රැකියා ස්ථානවලින් නෙරපීම වගේ ප්‍රශ්න වලක්වන්න
අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් යෝජනා කරන්න.පුළුවන් නම් පොඩි proposal එකක් හදල දෙන්න.ඇහැට නොදැකපු සහභාගී නොවුන දෙයක් විවේචනය කරනවාට වැඩිය ඒක ප්‍රයෝජනවත් වෙයි මොන හරි දෙයක් කරන්න.
මෙතන ගොඩ දෙනෙක් තමන්ගේ සමරිසිභාවය රහසක් විදියට හංගගෙන ඉන්න අය.ඔවුන්ගෙන් 90%කම ගෑනියෙක්ව කසාද බදීවි. හේතුව තමන්ට පුළුවන් කාලේ තමන් වෙනුවෙන් පොඩි හරි උත්සාහයක් ගන්නේ නැහැ. පුළුවන් නම් තමන් කැමති විදියට ජිවත් වෙන්න මොනවද කරන්න ඕන කියලත් යෝජනා කරන්න. යම් මනුස්සයෙක් උත්සාහයක් බොහෝ දෙනෙක්ගේ ජයග්‍රහණයට හේතූ වෙන දෙයක් නම් විවේචනය කරන්න. හැබැයි කරුණු හොයලා. 

අපි මේ බ්ලොග් එකේ අවුරුදු තුනක් තිස්සේ ඉන්නවා. ලොකු එකමුතුමක් තිබුන අපි වෙන්වුනේ ඇයි කියලා ගොඩක් අය දන්නවා. මේකේ චැට් කරපු, අපේ දේවල් සාකච්චා කරපු අපි විසිරිලා ගියා. මට එක පැත්තකින් තරහයි පුදුමයි දෙකම. අපේ අයිතිවාසිකම් දිනාගන්නේ කොහොමද කියල අඩුම තරමේ මේ බ්ලොග් එක ඇතුලෙවත් පොදු සාකච්චාවක් තියෙනවද? ගේ මිනිස්සුන්ට එරෙහි ව්‍යාපාරය කරන්නෙත් ගේ අයමයි. කසාද බැදලා විදවන, තමුන්ගේ පහල පරම්පරාවේ ගේ මනුස්සයා සතුටින් ඉන්නවට අකමැති, එත් හොරෙන් කොල්ලෝ ගහන අයමයි. දවසක ඔබත් මමත් මේ ගොඩට වැටෙන්න පුළුවන්. මොකද අපි මිනිස්සුනේ.
Zezta
Zezta
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 5856
Member Since : 2013-01-26

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-27, 11:20 pm
Message reputation : 100% (1 vote)
අපි වෙනුවෙන් කිසිම දවසක් ප්‍රධාන දේශපාලන පක්ශයක් කතා කරයි කියලා හිතා ගන්න බැහැ, මොකද ඒක අනවශ්‍ය අවධානමක් කියලයි සැලකෙන්නෙ, සුළුතරයකගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ගිහින් එක ඡන්දයක් හෝ නැති කරගන්න ඔය ප්‍රධාන දේශපාලන පක්ශ කැමති නැහැ,අපි හැමෝම බලාපොරොත්තු වෙන සමාජ ආකල්ප වෙනස ඉබේ ඇති වෙන දෙයක් නෙවයිනෙ, ඒ වෙනුවෙන් කිසිම රජයක් මූලිකත්වය අරන් වැඩ කරයි කියල හිතනන බැහැ, සිංහල ජාතිකත්වය මාකට් කරන අයවත් ඒ අයට විරුද්ධ අයවත් අපි වෙනුවෙන් කතා කරන්නෙ නැහැ, සිංහල ජාතිකත්වය විකුණන් කන පිරිස තමයි කවදහරි දවසක අපිට විරුද්ධව එන මතවාදයේ පෙරමුණ ගන්නේ.

සමාජ ආකල්ප වෙනසක් ඇති වෙන්නෙ කාලයත් එක්ක​, ඒක් දීර්ඝකාලීන ඉලක්කයක්. ඒ ඉලක්කය සපුරා ගන්න අද දවසේ අපි කළ යුතු කාරයභාරයක් තියෙනවා, ඒ සඳහා සයිබර් අවකාශයෙන් මහ පොළොවට බැහැල වැඩ කරන්නේ ඉතා සුළු පිරිසක්.  ඒ අතරේ Equal Ground සංවිධානය​ විශාල වැඩ කොටසක් කරනවා. ඔවුන් කරන ව්‍යාප්‍රුති කොයි තරම් දුරට LGBT ප්‍රජාව ආමණ්ත්‍රනය කරනවද​ යන්න ගැටලුවක්, ඒ සඳහා ඔවුන්ට කොයි තරම් දුරට මූල්‍ය හා මානව සම්පත් තිබෙනවද යන්න එක හේතුවක් වෙන්න පුළුවන්, ඔවුන් කරන දේ වල අඩුපාඩු තියෙනවනම් කළ යුත්තේ ඔවුන් සමඟ සම්බන්ධ වෙලා අපේ අදහස් යෝජනා ඔවුන්ට ඉදිර්පත් කරන එකයි​.

අපි හැමෝටම ක්‍රියාශීලීව මෙවැනි දේ වෙනුවෙන් සහභාගී වෙන්න හැකියාවක් නැහැ වෙන්න පුළුවන්. අපි වෙනුවෙන් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන අය වෙනුවෙන් එක් වචනයකින් හරි සහයෝගය දක්වන්න​.

prabash
prabash
Regular Member
Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 86
GetReal Gold : 4641
Member Since : 2013-06-01

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-29, 10:55 am
Message reputation : 100% (1 vote)
මේ වෙලාවේ ලංකාවේ LGBTIQ ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන සංවිධාන තියෙන්නෙ අතලොස්සයි.
EQUAL GROUND
HEART to HEART
Family Planning Association
Sawiya Foundation.

මීට අමතරව නීති ආධාර කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිසම, කොළඹ විශ්වවිද්‍යාලයයේ මානව හිමිකම් අභිවර්ධන ආයතනය, පේරාදෙණිය ව්ශ්වවිද්‍යාලයයේ මනෝ විද්‍යා අධ්‍යයන අංශය ප්‍රතිපත්ති සකස්කිරීම හා දියුණු කිරීම මට්ටමෙන් යම් දෙයක් කරනවා. 

මේ වෙලාවේ ලංකාවේ LGBTIQ ප්‍රජාව වෙනුවෙන් ප්‍රධාන ව්‍යාපෘති තුනක්  ක්‍රියාත්මක වෙනවා.

1Sensitizing the government and general public with a view to improve the legal protection, welfare and status of rights of LGBTIQ  persons in 4 Sri Lanka
 
2 STATEMENT OF INTEREST TO THE BUREAU OF DEMOCRACY, HUMAN RIGHTS AND LABOR FOR EXTENSION OF CURRENT PROJECT IN SRI LANKA: Strengthening of Legal Protection for LGBT in Sri Lanka: Road to Decriminalization 

3 Prevention from HIV and sexual violation among MSM community in Sri Lanka.     මේ හැම ව්‍යාපෘතියක්ම ලංකාවෙ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන දැනුවත් කිරීමේ වැඩසටහන් (එක් දිස්ත්‍රීක්කයකයකට වැඩමුළු 32ක්), සෑම දිස්ත්‍රීක්කයකම නීතිඥ පුහුණුවක්, සෞඛ්‍ය සායන යනාදිය ඇතුළත්.

ලංකාවේ ජෝන් කීල්ස් සමාගමට අයත් සේවකයන් 13000ක් තමන්ගේ වැඩ පරිසරය තුළ වෙනස් ලිංගික අනන්‍යතාවන් සහිත පුද්ගලයන් ඉවසන්නේ කෙසේද? ඔවුන්ට සමානව සලකන්නේ කෙසේද යන්න පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් කෙරෙනවා. මීට අමතරව රාජ්‍ය ආයතනවල සේවකයන් දැනුවත් කිරීමේ ක්‍රියාවලිය පොලිස් දෙපාර්තමේන්තුවෙි නිලධාරීන් පුහුණූ කිරීම හරහා ක්‍රියාත්මක වනවා. මේ කිසිම දෙයක් නොදැන, කිසිම දෙයකට සම්බන්ධ නොවී විවේචනය කරන එක වැරදියි. ඔබටත් මේවට සම්බන්ධවෙන්න පුළුවන්.  පෞද්ගලිකව මම රැකියාවක් විදියට විශ්වවිද්‍යාලයක උගන්වන ගමනුයි කරන්නෙ. රැකියාවක් විදියට මෙන්ම මගේ ප්‍රජාව වෙනුවෙන් යමක් කරන්න ඕන කියන හැගීමෙන්.

සමහර වෙලාවට මිනිස්සුන්ගේ අවධානය දිනාගන්න විවිධ දේවල් කරන්න වෙනවා. රේන්බෝ බස් රයිඩ් එක ඒ අරමුණෙන්. හොදින් හෝ නරකින් සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික හා ප්‍රශ්නභාවී ප්‍රජාවක් ලංකාවෙ ඉන්නවා කියන පණිඩිඩය සමාජගත කරන්න ඕන නිසා. සුද්දොත් එක්ක බස් රයිඩ් යනවා කිවුවට ඇත්තටම එතන හිටියෙ නෝර්වේ, ජර්මන්, කැනඩා, එක්සත් ජනපද තානාපතිවරු හා නිලධාරීන්. ඔවුන් තමයි ඉහත දැක්වූ වැඩසටහන් වෙනුවෙන් මුදල් ලබාදෙන්නෙ.

Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2304
GetReal Gold : 5886
Member Since : 2015-05-03

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-06-30, 3:16 am
denata constitution reforms gena mokuth kiyanne nehe. man langa sampurna andukrama wiyawastha prathisanskaranaya pilibanda mahajana adahas vimaseeme kamitu waarthawa thienawa. eka hadarala comment ekak daanam nuduru anagathaye.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 503
GetReal Gold : 3494
Member Since : 2016-03-31

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-07-05, 4:22 pm
noidea noidea noidea noidea noidea noidea noidea noidea

[You must be registered and logged in to see this link.]
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2304
GetReal Gold : 5886
Member Since : 2015-05-03

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-07-06, 2:50 am
[You must be registered and logged in to see this link.] wrote:noidea noidea noidea noidea noidea noidea noidea noidea

[You must be registered and logged in to see this link.]

mewage thuttu deke, awasthawadi, moda minissu rawatala gilihuna balaya labaganna karanna puluwan dahajara weda karana deshaya paalukarana apathayan kiyana dewal gena echchara hithanna epa mallo. oya kegahana kage kageth hakke budu res bokke geri mas thienne.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 503
GetReal Gold : 3494
Member Since : 2016-03-31

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-07-06, 2:59 am
[You must be registered and logged in to see this link.] wrote:

මමත් අහලා තියෙනවා කොල්ලෝ එයා හොරෙන් හොරෙන් කොල්ලො පස්සෙත් යනවා කියලා.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2304
GetReal Gold : 5886
Member Since : 2015-05-03

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-07-06, 3:03 am

hora thamange horakama wahaganna anikata engilla dik karala kiyanawane umba hora kiyala. oka samannya deyakne.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 503
GetReal Gold : 3494
Member Since : 2016-03-31

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-07-06, 3:06 am
[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:noidea noidea noidea noidea noidea noidea noidea noidea

[You must be registered and logged in to see this link.]

mewage thuttu deke, awasthawadi, moda minissu rawatala gilihuna balaya labaganna karanna puluwan dahajara weda karana deshaya paalukarana apathayan kiyana dewal gena echchara hithanna epa mallo. oya kegahana kage kageth hakke budu res bokke geri mas thienne.

මමත් අහලා තියෙනවා කොල්ලෝ එයා හොරෙන් හොරෙන් කොල්ලො පස්සෙත් යනවා කියලා.

hora thamange horakama wahaganna anikata engilla dik karala kiyanawane umba hora kiyala. oka samannya deyakne.

මම වැඩිපුර දේශපාලනය ගැන මෙතන කතා කරන්න කැමති නෑ කොල්ලෝ. සමහරුන්ගේ හිත් රිදෙන්න පුළුවන්.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2304
GetReal Gold : 5886
Member Since : 2015-05-03

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-07-07, 6:21 am

oya hari mallo. eth mama nam kiyanna thiena de munatama kiyana jathie ekek. mama oya kisima pakshakata aithi nehe. e unata deshapaalanaya gena denumak thienawa. eka hinda kauru kalath mage deshaye palanaya hari nethnam palakayawa wiwechanaya karanna mama pekilenne nehe.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1464
GetReal Gold : 8615
Member Since : 2013-05-31

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-07-16, 11:03 am
කරන එව ඔක්කොම බටහිර තාලෙටම කොරන්න ඔනෙද ? අපිට ගලපෙන මිනිස්සුන්ට අප්පිරියවක් නොදැනේන විදිහට ඔවා සංවිධානය කරන්න බැරිද?

අනික ව්‍යවස්ථාව වෙනස් කරන එක ගැන කිසිම විස්වාසයක් නෑ ! LGBT අයට මොන දේ ලැබුනත් වැඩක් නෑ රටට කෙල උනොත්.අපි ඒකත් මතක තියාගන්න ඕනේ. අනික මම කලිනුත් කිව්වා වගේ දේශපාලන හැසිරීම ගැන අවධානය යොමු කල යුතුමයි.මොන දේ ලැබුනත් වඩක් නැ රටෙ බහුතරය එක පිලිකුල් කරනවනම්,
සිවිල්  සංවිධාන කරන්න ඔනේ සමාජයට මේ ගැන අවබොධ කරවන එක මිසක් පාරේ ඩෙඟා නටන එක නෙමෙයි. 
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2304
GetReal Gold : 5886
Member Since : 2015-05-03

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

on 2016-07-17, 4:28 am
[You must be registered and logged in to see this link.] wrote:කරන එව ඔක්කොම බටහිර තාලෙටම කොරන්න ඔනෙද ? අපිට ගලපෙන මිනිස්සුන්ට අප්පිරියවක් නොදැනේන විදිහට ඔවා සංවිධානය කරන්න බැරිද?

අනික ව්‍යවස්ථාව වෙනස් කරන එක ගැන කිසිම විස්වාසයක් නෑ ! LGBT අයට මොන දේ ලැබුනත් වැඩක් නෑ රටට කෙල උනොත්.අපි ඒකත් මතක තියාගන්න ඕනේ. අනික මම කලිනුත් කිව්වා වගේ දේශපාලන හැසිරීම ගැන අවධානය යොමු කල යුතුමයි.මොන දේ ලැබුනත් වඩක් නැ රටෙ බහුතරය එක පිලිකුල් කරනවනම්,
සිවිල්  සංවිධාන කරන්න ඔනේ සමාජයට මේ ගැන අවබොධ කරවන එක මිසක් පාරේ ඩෙඟා නටන එක නෙමෙයි. 

ithin mokada ochchara tharahain oka kiyanne... ammo bayeth be oya ekka katha karanna.
Sponsored content

Re: Constitution Reform - ව්‍යවස්ථා සංශෝධන

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum