Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share

descriptionKapoor and Sons (2016)

more_horiz
මම සාමාන්‍යයෙන් Bollywood චිත්‍රපට රසිකයෙක් නෙවෙයි. ඒත් අද boyfriend film එකක් ගෙනත් තිබුනා බලන්න​. ජනපිය වට්ටෝරුවෙ නොවන එකක් , ඒ වගේම බලන ඕනම කෙනෙක්ට තමන් ගේ ජීවිතේට අදාළ කර ගන්න​, නැවත හිතලා බලන්න දෙයක්  ඉතුරු කරන Film එකක්,  ඒ වගේම  හදවතට දැනුන එකක්, වැඩි විස්තර කිව්වොත් Film එක බලලා වැඩක් නැහැනෙ. ඒක නිසා ඔයාලත් බලලම Comment එකක් දාන්න.
[You must be registered and logged in to see this link.]
[You must be registered and logged in to see this image.]

මෙතනින් [You must be registered and logged in to see this link.] බලන්න පුලුවන්,

descriptionRe: Kapoor and Sons (2016)

more_horiz
lassanai film eka. hebei okkoma balanna beri una. passe balannam.

descriptionRe: Kapoor and Sons (2016)

more_horiz
Mmmm...mama nm me film eka baluwe na, mama normally Hindi movies balanawa adui, ekai..eth mama comment karanna hithuwe onema rataka onema genre ekaka movies tiyena honda site ekak dala tibba link eken hamba una nisa ekata "Zezta" ta thanks karannai.... bow kiss

descriptionRe: Kapoor and Sons (2016)

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum