Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-09-23, 3:25 am
navod-induwara wrote:මේ කතාව ලියන කෙනා කියන්නෙ එයාට මේ week එක විතරක් දෙන්න ..අද සිට ලියන්න ගන්නවා next monday update කරනවා. දීර්ඝ නිවාඩුව නිසා office වැඩ ගොඩ ගැහුනා ..ඔය comment කරපු කෙනා  මතක් කරපු කෙනාට මාගෙ හද පිරි මෙව්වා එක hearts hearts
ඇයි අප්පා අරහෙ ගිහින් ඇවිල්ලා දැන් කොච්චර කල්ද​. අරහෙ මෙහෙ කොමෙන්ට්ස් දදා ඉන්නවා විතරයි. එද්දි මට මොනවවත් ගෙනාවෙත් නැහැ. එහෙමවත් උනා නම් ෂේප් එකක් දාන්න තිබුනා. 2boy 2boy 2boy 2boy 2boy
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-09-23, 3:27 am
kasun.lakmal wrote:මෙව්ව එක කිව්වෙ........කමක් නෑ ඉතින් හදපිරිනෙ.....
කොහොම හරි කමක් නෑ මේක ලියන්නකො ඉක්මනට. නැත්නම් දෙනව........


වෙන මොනවත් නෙවෙයි අනේ ජම්බෝ පීනට් එකක්. ලිව්වොත් දෙනව උම්ම එකක්...... hug
ම්ම්හ්හ්ම්ස්ම්
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-10-09, 4:13 am
මේ කථාව ලිය ලිය හිටපු කෙනාව දුටුවොත් ලඟම ඇති ආරක්‍ෂක මුර පොලට දන්වන්න​.
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6014
Member Since : 2016-06-30

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-10-09, 1:25 pm
අම්මො..මම තමයි ..ඒ..අනෙ මම පව් නැද්ද ?ඉතින් මේ කතව මගෙ හිතෙ තියෙන එකක් දැන් ලියන එක ඉවර උන ගමන් මේකත් ලියනවා .මගෙ අයියේ ඔයාට හැමදාම මම ආදරෙයි ..
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-10-11, 5:44 am
navod-induwara wrote:අම්මො..මම තමයි ..ඒ..අනෙ මම පව් නැද්ද ?ඉතින් මේ කතව මගෙ හිතෙ තියෙන එකක් දැන් ලියන එක ඉවර උන ගමන් මේකත් ලියනවා .මගෙ අයියේ ඔයාට හැමදාම මම ආදරෙයි ..
මාත් උඹට ආදරම් කියලා දන්නවනෙ මැට්ටො. ඉක්මණට මේකත් ලියන්න ගන්න​. kiss kiss kiss kiss kiss
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-10-25, 3:45 am
කෝ කෝ මේකෙත් අලුත් කොටසක් ඕනා. නැත්තං මාත් එන්නැතිව ඉන්නවා මේ පැත්තෙ.
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6014
Member Since : 2016-06-30

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-11-11, 7:17 am
Austin bergesten ගුවන් තොටුපොල වෙත අප රැගෙන යාමට නිම්සර ගෙ බාප්පා පැමින සිටියා ..මැදිවිය නොයික්මවූ..ජෝර්ජ් වින්සන්ට් නම් වූ ඔහු ඉතාම සිත් ගන්නා සුලු පහැපත් මූනකින් යුක්ත ව උඩු රැවුල හීනියට කපා නවීන කොන්ඩා සැකසුමක් දමා තිබුනෙ ..ලතින් ඇමරිකන් සම්බවයකින් හෙබි ඔහු දෙස එක වරක් බැලූ කෙනෙක් දෙවරක් බැලීමට පෙලෙබෙන්නෙ නිරායාසයෙනි .මා බලාපොරොත්තු වූවාට වඩා වෙනස් අයුරක් ගත් මේ හමුවීම නිසා මගෙ හිතට අමුතුම හැගීමක් දැනුනා.
Hay ..george this is my college mate and best buddy Sandaru
Sandaru this is george which i said.
“I am vincent george “
Welcome my son and very please to meet you 
So.you both can enjoy your rest of the life so be with us 
නිම්සර  මගෙ පැත්තට හැරිලා ඇහැක් ගැහුවා 
කාලයක් වේදනාවෙන් පිරුනු සිත් දැන් සතුටින් ඉපිලෙනවා
වර්තමානයේ අපි හැසිරෙන ආකාරය මත තමයි අපේ අනාගතය සුබ වෙන්නෙ
අප හැර ගිය අතීතයක් ඇතිනම් එය දුක් සුසුම් වලින් පිරුනු එකක් වී නම් එයටද වරද කරුවන් වන්නේ අපමයි
තල වැපුරුවොත් තල ද මුන් වැපුරුවොත් මුන් ද අස්වැන්න පිනිස ලැබේ යන කියමනක් බයිබලයේ එක් පාඨයක් තිබේ.
Your mind  is a garden 
Your thoughts are seeds
You can plant flowers or weeds.
මචෝ උබේ බාප්පා නිකන් අයියා වගේනෙ..මම නිම්සරගෙ කන් පෙති වලට සමීප වී කිව්වා 
“ආහා..කොල්ලො දෙන්නා මොනාද  මා ගැන කියනවා නේද?”
එක පාරට අප දෙසට හැරුනු george සින්හලෙන් කතා කරා

දෙයියනෙ මෙයා සින්හලත් දන්නවා එහෙනම් .

“අහ් !අපි කිව්වෙ ඔයාගෙ වයස ගැන ‘ ජෝර්ජ් බාප්පෙ ඔයා නම් තාම තරුන පාටයි”
නිම්සර පැනලා උත්තර දුන්නා 
සදුවා බාප්පා උනාට එයාට වැඩි වයසක් නෑ උබ පුංචි ව දැක්කම පිස්සු හැදෙයි ..පුංචි මේයා එක්ක යාලු වෙලා මෙහෙ ඇවිත් මැරි කරල මෙහෙම පදිංචි වෙලා දැනට අවුරුදු 5විතර වෙන්න එනවා..තාම බබාල නෑ සත්ව ගොවිපොළ ක් කරන්නෙ..උබව ඒකෙ වැඩ තියෙනවා ..නාකි එලදෙනුන්ගෙන් කිරි ගන්න ,
අහ් තව ..තව ...”
නිම්සර කට ඇද කර කර බොරු ඇදබාන්න ගත්තා 
තව..පට්ටි ගොනෙක්  අඩුයි කිව්වා දැන් උබ ඉන්න නිසා ඒකත් ශේප්..හි හී...
ඇයි උබ කලින් ආව පාර ..බැරිඋන දේවල් ද මට කියන්නෙ..මගුල .
අනන්තය තෙක් විහිදුණු තිරුගු වතු මැදින් ..වාහනය අපත් රැගෙන ඉගුලුනා
සිතට දැනුනෙ ඉවසගන්න බැරිතරම්  නිදහසක්.ෆිල්ම් වල දැකලා තිබුනා ට හැබැහින් දකින්න තරම් පින් කරලා තියෙන එක කොයිතරම් ලොකු දෙයක්ද ?
ඇත්තටම සුලන් මෝල් තැනින් තැන සිටුවා තියෙන හැටි නම් අපූරුයි .
විශාල පාරවල් දෙපස ඉතාම දුරින් දුරට තමයි කඩයක් වත් තියෙන්නෙ ඒවත් විශාල ආපන ශාලාවක් එක්ක ඉන්දන පිරවුම් හලක් සහ බාර් එකක් සෑම තැනමක වගේ පිහිටලා තිබුනා
මේ තියෙන්නෙ ටෙක්සාස් සේජ් මල් ,රතු පාට මල් යායක් දෙසට අත් දිගු කර නිම්සර මට පෙන්වූවා .
තිරිඟු යාය පහු කරලා ..අපි ආවෙ විශාලතම ඕක් කැලෑවට ඇත්තටම මේක රේන් ෆොරෙස්ට් එකක් හා සමාන එකක්..නමින් sam houston rain forest  එයට ඇතුලු වී මද දුරක් යන කොට ජෝර්ජ් වාහනය නවත්වලා ඈත පේන ලී වලින් සාදා සුදු පාට තවරනු ලැබූ විශාල නිවසක් පෙන්වා එය තම මහ ගෙදර බවත් ඔවුන් හමුවෙලා එන්න  යනවා “එනවද?  කියලා ඇහුවා ..
“නෑ කමක් නෑ බාප්පා ගිහින් එන්න අපි මෙතන ඉන්නම් “අපි වෙන දවසක එන්නම්කො”
Ok then be in side the car ,i’ll come soon
අමුතුම හැගීමකින් සිත පෙලා යද්දි නිම්සර මා දිහා බැලුවා පිටුපස අසුනේ සිටි මම සෑහෙන වෙලාවක් තිස්සෙම ඔය උනුසුමට ගුලිවෙලා ඉන්න පෙරුම් පිරුවත් එයට වෙලාවක් සාදා දීම ගැන බාප්පා ට මෙන්ම නිම්සර ටද ස්තුති කරා.
“ඉතින් !මොකො ඇට රිලවා වගේ බලන් ඉන්නෙ මැට්ටිස්..එනවා මෙහාට
ඒ නිම්සර ,
කව්ද දන් නෑ ..ඇට රිලවා
මට බෑ ..මමත් ටිකක් ගනන් ඉස්සුවා.
දෙන්නාගෙම  ඇස් එකට යාවෙලා..එකිනෙකා හිත්වලින් විතරක්  තුරුල් කරගෙන අනුරාගය මුසු ඒ වශීකෘත මොහොතෙ  හදවත ගැහෙන වෙගය අඩුවෙමින් යලිත් වේගවත් වන බව හොදටම දැනුනා .
අනේ මෙතෙන්ට එනවකො “
මෙතන ඉඩ ගොඩාක් තියෙනවා ..එහෙනම් එලියට යමු..”

“හාකො හාකො” 
“ඉදහන් මමත් එලියට එනවා ගොඩාක් දුර ඇවිත් පස්ස හිරිවැටිලා “
මමත් එලියට පැන ගත්තා ..සීතල සුලන් ගත දැවටෙන්න පටන් අරන් ..අපිව සාදරයෙන් පිලිගන්නවා 
රූක්ශ ඔක් ගස් අතරින් පතර ෆයිනස් ,...ඔලිව් ගස් ද වැවී තිබුනා ඒවා හරියට 
අප දෙස බලා ඉන්නවා වගේ දැනෙන්නෙ  ,මීදුම් වලාවන් ගස් මුදුන් අතරින් ඇවිත් ..හෙමිහිට පොලොවට පාත් වෙනවා..හරීම පුදුමයි..කුරුලු නාදයක් වත් නැති ,මිනිස් ජනාවාසයෙන් තොර වූ මේ ප්‍රෙදෙසින් දිස් වූයේ හරියට අපි පුංචි කාලෙ රොබින් හූඩ් ටෙලියෙ තිබුන ශර්වුඩ් වනාන්තරය වගේ ..මාර්ක් කොයියම් හෝ වේලාවක ගස් මුදුනක සිට අප දෙස බලා ඉන්නවා ඇති ..එසේම රොබින් මැරියන් එක්ක දුනු මානාගෙන කඩාවදීවි..
“අඩෝ..”
හැග්...ඔහ්..මම බය උන තරමක් යකෝ..”
මේ තාමත් ගැහෙනවා.
නිම්සර ගෙ අත අරගෙන මගෙ පපුව උඩින් තියලා පෙන්වන ගමන් කිව්වා 
ඇයි බය?”හෙ හේ..

නෑ  බන් මට රොබින් හූඩ් කතාව මතක් උනා.
නිම්සර මාව ලගට අරන් තුරුල් කරගත්තා ..ඒ උනුසුම් හුස්ම වල පහසට හිතේ තිබුන බය කොහෙන් ගියාද මන්දා
සදුවා මම උබට ආදරේ මෙන්න මේ සරල අහිංසක කමට සත්තලං 
“එහෙනම් මට උම්මා එකක් ඕනා “
“දෙන්නම්කො එකට දෙකක් “
නලලට කිස් එකක් දුන්න නිම්සර ..දෙවනි එක මගෙ තොල් මත තැබුවා ..දෙඅත් යවා මාව ඔහුගේ ග්‍රහණයට නතු කරගෙන ..යලි යලිත් මගේ දෙතොල් පහස සෙව්වා 
දෙදෙනාගෙම දගයෝ දෙන්නා එකිනෙකා වැදී තෙරපෙනවා 
“සදුවා ..මට උබේ චූටියා ඕනා..”
“පිස්සු හැදිලද ..බන් ..බාප්පා ආවොත් ..ආයෙත් පිටුවහල් කරලා දාවි..”
නෑ  එයා එන් නෑ ..උබ  ඒ පැත්තට හැරිලා ඉදහං
අනේ බන් උබ නම් ..”
එහෙනම් ඇතුලට යමු ..මෙතන බෑ 

නෑ  නෑ  ඇතුලෙ බෑ ..මෙහෙම තමයි ෆුල් රෝමෑන්ටික් ගතියක් එන්නෙ .
මාව කාර් එකට හේත්තු කරගෙන තදින් වැලදගත්තා.
නිම්සර මගේ ගෙල සිප ගනිමින් ..හෙමින් හෙමින් පහලට ඇවිත් ..මගෙ මල්ලියාට උඩින් මූන තිබ්බා
මගේ හුස්ම ගැනීමේ වේගය ටිකෙන් ටික වැඩි වී..සිත ආශාවෙන් පිරී ගියා.
අම්මො මේකා යකඩයක් වගේ..හයිය වෙලා  ..ඩෙනිම් එකේ සිපර් එක ඇරලා ..චූ පැට්ටා එලියට ගෙන..මුව ඇතුලට ගෙන වේගයෙන් උස් පහත් කරන්න පටන් ගත්තා ..සදුවො උබත් දීගෙන ඉන්නවා නේ අනේ යකෝ..ලුණු ම රහයි හෙ හේ...
නිම්සර වැඩේ නවත්වලා මගෙ මූන දිහා බලන් කිව්වා 
ඉතින උබටන් රහ බලන්න ඕන කිව්වෙ..ඊයෙ වොශ් දාපු ගමන්නෙ බන්..හෙ හේ...
ශික් සදුවා ..උබ නම්...
ඇයි හු... ප්ලේන් එකේ එන ගමන් ඕක හොදන්නද කියන්න්නෙ ..කලින් කිව්වා නම් කරන්නත් තිබුනා ..

අහ් එහෙමද එහෙනම් දෙන්නම් උබටන් වැඩක් ..දැන් උබේ වාරෙ..ඔහෙ හිටු..
පිස්සො..ඒකෙ අව්ලක් නෑ උබ මට කැත නෑ පැටියා ඒත් අන්න බාප්පා එනවා..කියලා මම සිපර් එකත් වහ වහ පැනලා දිව්වා  කෙටි අඩි පාර දිගේ ඈත දිස්වෙන ගේ දිහාවට..
නිම්සර කෑගහගෙන මගෙ පස්සෙන් පැන්නුවා
අපි දෙන්න තනි උන හැම වෙලාවකම සෙක්ස් උපරිමයට කලා ඒ වගේම රන්ඩු සරුවල් වලත් කිසිම අඩුවක් නෑ ..නිම්සරට හැම තිස්සෙම බයක් තිබුනා මම වෙනස්වෙයි කියලා ඒ නිසා එයා මාව සතුටින් තියන්න එක එක විදිහට සෙක්ස් කලා..මට ඕන උනේ එයාව සතුටින් තියන්න නිම්සර ට “ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්” ලැබුනොත් මාව දාල යයි කියන බය හැම වෙලාවෙම හිතේ තිබුනා ..
..

.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-11-12, 4:33 am
මටත් බය ඔයා මාව දාලා යයි කියලයි.
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6014
Member Since : 2016-06-30

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-11-12, 7:10 pm
ඔයාට ඊමෛල් එකක් එවන්නම් බලන්න මගෙ අයියේ
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-11-13, 4:27 am
navod-induwara wrote:ඔයාට ඊමෛල් එකක් එවන්නම් බලන්න මගෙ අයියේ
හොඳයි මල්ලියො.
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6100
Member Since : 2016-07-09

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-11-13, 8:35 pm
අලුත් රටක අලුත් ජීවිතේ කොහොම වෙයිද? ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්...... බයත් හිතෙනව එහෙම කීවම......
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-11-22, 6:21 am
දවස් දහයකට වැඩියි මේකත් නොලියා. දැන්නම් ශිවන්‍යාටම තමා කියන්න වෙන්නෙ.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2017-02-06, 10:13 pm
මේකෙත් අලුත් කොටසක් ඕනා.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2017-07-07, 4:04 am
මේ...මේක ලියනවද නැත්නම් අර මං කියපු දඬුවම විඳිනවද​? තීරණය ඔයා අතේ. rocksss rocksss rocksss rocksss rocksss kiss kiss kiss kiss kiss 2boy 2boy 2boy 2boy 2boy
Sponsored content

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 5 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum