Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

Share

descriptionමෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

more_horiz
ඔබේ වටිනා කාලය, ඔබේ ප්‍රබන්ධනය කිරිමේ හැකියාවන් අප වෙනුවෙන් ලබා දීම ගැන ස්තුති වන්ත වන අතර අප විසින් එම ප්‍රබන්ධන කියවා ඔබ වෙත ලබා දෙන සහයෝගය අගය කිරිමක් ලෙස ඔබ පටන් ගත් එම කතා නිමාවක් දක්වා රැගෙන යන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.

descriptionRe: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:

ඔබගේ පෝස්ටුව ඉතා අගය කොට සලකන අතර අනෙක් සියලු අපගේ රචකයන් මේ පිලිබදව සිය සෙනෙහෙවන්ත ප්‍රතිචාරය දකවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

rocksss

හම්මෝ මම නම් නෑ  lmao lmao lmao

descriptionRe: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

more_horiz
@සහන් wrote:
@Hitha Honda Kolla wrote:
ඔබේ වටිනා කාලය, ඔබේ ප්‍රබන්ධනය කිරිමේ හැකියාවන් අප වෙනුවෙන් ලබා දීම ගැන ස්තුති වන්ත වන අතර අප විසින් එම ප්‍රබන්ධන කියවා ඔබ වෙත ලබා දෙන සහයෝගය අගය කිරිමක් ලෙස ඔබ පටන් ගත් එම කතා නිමාවක් දක්වා රැගෙන යන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.

ඔබගේ පෝස්ටුව ඉතා අගය කොට සලකන අතර අනෙක් සියලු අපගේ රචකයන් මේ පිලිබදව සිය සෙනෙහෙවන්ත ප්‍රතිචාරය දකවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

rocksss

මීදුමෙන් පිරුනු කඳුයායක
සීතලෙන් හිත ගැටුනු
අපේ ආදරය. . .
මීදුමෙන් එහා.

මිදුම අතරින් නැගුන සීතල 
සඳ කිරණ
අපේ ජීවිතේ තවත් ආදරෙන්
හෙමිහිට අරන් යනවා. . 
හැමදාටම
ජිවිතේ සතුට ගෙනාව මගේ සඳකිරණ හැමදාටමත් ඔයාම විතරයි.

"සඳ කිරණ"
මීදුමෙන් එහා 02

මේහෙම කතාවකුත් තිබ්බා .... එක ආසාවෙන් කියෙව්වා ... 
මන් කිව්වේ එකේ පලවෙනි කොටස

descriptionRe: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

more_horiz
Nil saliya wrote:

අම්මේ, නිල් කොල්ලා ඇවිල්ලා. ඇවිල්ලා නෙමේ. ඇවිත් කොමෙන්ටුවක් දාලා. ඒ ටිකත් ඇති. දැන් මේ ඕක කිවුවේ අර ස​.. අයියට නෙමේ නේද​?

නිලෝ ඉදපන් ටිකක්.
මේදවස් වල මායි පොඩ්ඩයි රංඩුවෙනවා. ඒවා කතාවට දාන්න බෑනේ.
ඒකයි මේ රංඩු නවතින කන් ඉන්නේ.
ඒත් ඉතිං අපි එකට ඉන්න නිසා රංඩු නවතින්නෙ නෑ.
lmao lmao lmao

ඕක ලියන්න ඕන බන්.
විවේකයක් නෑ. ඒකයි.
උඹ දන්නවනේ මට රටේ ප්‍රශ්න එමටයි නේ.

"හිත හොද එකා" කිව්වට මූ කියන්නෙම කඩප්පුලි කතා,විතරනෙ.
නරකද දවසට කමෙන්ට් දහයක් පහලොවක් දාන එකේ කතාවක් ලිව්වොත්.

උම්මිකිස් ......................ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් හාකෝ

ආ එහෙනම් මම මොකුත් නොකියා ඉන්නම්කෝ.
ඒත් එහෙම නොකර ඉන්න බැනේ. නිකං මොනාද මොනාද වගගේ.

descriptionRe: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:
ඔබේ වටිනා කාලය, ඔබේ ප්‍රබන්ධනය කිරිමේ හැකියාවන් අප වෙනුවෙන් ලබා දීම ගැන ස්තුති වන්ත වන අතර අප විසින් එම ප්‍රබන්ධන කියවා ඔබ වෙත ලබා දෙන සහයෝගය අගය කිරිමක් ලෙස ඔබ පටන් ගත් එම කතා නිමාවක් දක්වා රැගෙන යන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.

උම්මිකිස් ......................ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් හාකෝ

මගෙ හොඳ පැටියා. මගෙ කිවුවට මගෙ නෙමෙ අරයගෙ හරිද​.

descriptionRe: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum