Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2186 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share

descriptionPodda [FaceBook Page] First Time

more_horiz
|| First Time ||
අපි හැමොම එක වගේ නෑ..... අපි උපතින්ම එක හා සමානත් නෑ..
අපි අන් අයගේ බාහිර පෙනුමට..
ලිංගිකත්වයට සමාන තැනක් දිමට තරම් නිහතමානි විය යුතුය.
මොකද මේක අපි පතාගෙන ආපු හැටි නොවෙන නිසාවේන්..
Don't Judge People based on sexuality or gender ..


descriptionRe: Podda [FaceBook Page] First Time

more_horiz
ඔයා කියන දේ නම් සහතික ඇත්ත සාලිය මල්ලි.
ඒ වගේම මේ කොල්ලගෙ ඩබල් ඇක්ටින් නම් මරේ මරු.

descriptionRe: Podda [FaceBook Page] First Time

more_horiz
මේ මන් කියපු දෙයක් නෙවෙයි බන් හිත හොදා අයියේ .. ඔය ලස්සන කොල්ලගෙ ෆැන් පෙජ් එකෙ තිබ්බ දෙයක් ... විශෙශෙන් ඔයා වෙනුවෙන් දැම්මේ එෆ් බි ඔයා නැති නිසා

descriptionRe: Podda [FaceBook Page] First Time

more_horiz
තන්කු තන්කු. උම්මා උම්මා.

descriptionRe: Podda [FaceBook Page] First Time

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum