Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
themzjay
themzjay
Newbie writer
Mood : Relaxed

City : Kandy
Country : Sri Lanka
Posts : 163
GetReal Gold : 5781
Member Since : 2016-08-20

අපට තව රෙජිස්ටර්ඩ් යූසර්ස් ල අවශ්‍යයි Empty අපට තව රෙජිස්ටර්ඩ් යූසර්ස් ල අවශ්‍යයි

2016-10-12, 9:24 am
Message reputation : 100% (3 votes)
යාලුවනේ මේ සයිට් එක ගැන ගොඩක් දෙනා දැන්නෙ නැහැ. මේකෙ ස්ටෝරීස් බලන්න පුලුවන් රෙජිස්ටර් වුනු අයට විතරයි නෙ. ඒක ගොඩක් හොද දෙයක්. ඒත් හැම ස්ටෝරි එකකම පලවෙනි පේජ් එක විතරක් රෙජිස්ටර් නොවී කියවන්න පුලුවන් විදිහට හැදුවනම් තව ගොඩක් දෙනා එවා කියවලා ඔක්කොම කියවන්න අනිවාරෙන් සයිට් එකට එකතු වෙයි. සමහරු හිතන්නෙ මේක නිකන් sex කතා ලියන තැනක් කියල. ඒ වගේම Fb පේජ් එකත් තව ටිකක් අප්ඩේට් උනානම් කට්ටිය එයි. ඇඩ්මින් අයියට පොඩි යෝජනාවක්.  hello hello hello
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

අපට තව රෙජිස්ටර්ඩ් යූසර්ස් ල අවශ්‍යයි Empty Re: අපට තව රෙජිස්ටර්ඩ් යූසර්ස් ල අවශ්‍යයි

2016-10-13, 3:42 am
I have some reservations about your proposal mallo.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum