Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4081 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10586
Member Since : 2013-08-11

හිනැහී ඉඳපන් Empty හිනැහී ඉඳපන්

2017-01-14, 11:05 pm
එක න‍ටුවක එක
මලක් වෙලා නුඹ
ඒ න‍ටුවෙන් වෙන වෙනදා නම්
මමත් මියෙන්නම්
නුඹේ සුවඳ නැති
උයන් තෙරක් මට කුමටද එහෙනම්

සෙනෙහස් විජිතයේ
එකම මව් කුසේ
ඉපදෙන්නට නුඹ දැක්ක තරම්
ආයෙත් පින් කර
මම නුඹ සොයාන
එන්නම් මගෙ අයියේ එහෙනම්

සමුගන්නට තව
ටිකක් වෙලා ඇති
දැන් එහෙනම් හිනැහී ඉඳපන්
නුඹෙ මල්ලී අද
හිනහවෙන්නෙ ළඟ
හඬන්න බැරිකමට දැන්නම්...
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7159
Member Since : 2015-09-05

හිනැහී ඉඳපන් Empty Re: හිනැහී ඉඳපන්

2017-01-17, 2:00 pm
Lassanai ayye
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum