Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10584
Member Since : 2013-08-11

සිනා සෙන්න හීන අරන් එන්න දැන් ඉතින් Empty සිනා සෙන්න හීන අරන් එන්න දැන් ඉතින්

2017-01-15, 7:52 am
වෛවාරන පාට පාට සේද සලු ඇඳන්
දෙව් කුමරියො රඟ දෙනවලු රිදී ඉර මතින්
හීන හීන මල් වැස්සක තෙමී හිත් තුටින්
වස්සනවලු හීන අපට පැතුම් මල් අරන්

කඳුළු මොටද හීන තියෙන අපට දැන් ඉතින්
කඳුළු අරන් විසි කරන්න නොපෙනෙනා දුරින්
දෙව් කුමරිගෙ හීන බි‍ඳෙන් හීනයක් අරන්
හිනා වෙන්න ලෝකයේම හිනා බිඳු අරන්

තඹුරු කුසුම් මල් නෙලන්න එන්න සිත් තොසින්
අඳුර විදා සිනා සෙන්න එන්න දැන් ඉතින්
සිනා සෙන්න හීන අරන් එන්න දැන් ඉතින්
කඳුළු එපා අපේ ලොවට එන්න දැන් ඉතින්

මගේ සහෝදරයෙක් ගානට වැටිච්ච උඹටමයි....
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7157
Member Since : 2015-09-05

සිනා සෙන්න හීන අරන් එන්න දැන් ඉතින් Empty Re: සිනා සෙන්න හීන අරන් එන්න දැන් ඉතින්

2017-01-17, 1:59 pm
Lassanai ayye
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum