Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10586
Member Since : 2013-08-11

සමාවෙන්න නුඹේ වෙහෙස... Empty සමාවෙන්න නුඹේ වෙහෙස...

2017-01-23, 10:15 pm
දකින්න බැරි ඈත නොවේ
අසන්න බැරි දුරක නොවේ
දිගු කල විට දෑත මගේ... අතේ වදින්නා

ඈත් නොවී ළඟින් ගියත්
දකින්න බෑ අහන්න බෑ
අතැඟිළි වල ගැටෙන්නෙ නෑ.. සිත ළතවෙන්නා

සෙනෙහෙ සිතක් ලබන්න බෑ
හිතේ දුකක් කියන්න බෑ
දෑසෙ නෙවෙයි හද පතුලේ.. කඳුළු ගලන්නා

වයන්න බැරි තතක් වගේ
සිඹින්න බැරි මලක් වගේ
සමාවෙන්න නුඹේ වෙහෙස... හද පාරන්නා...
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum