Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Arawinda
Arawinda
Regular Member
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 7944
Member Since : 2013-05-30

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි ,

2013-06-06, 12:15 am
Message reputation : 100% (1 vote)
ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි ,

මම මෙතනට ආවේ getreal fb page එක දැකලා ,මම හිතුව onlymen සයිට් එකට හොඳ විකල්පයක් කියලා ,එත් මෙතන සිද්ද වෙන දේවල් දැක්කම කලකිරීමක් , කේන්තියක් හැර වෙන දෙයක් ඉතුරු උනේ නෑ , ගිම්හාන් හෙළිදරව්ව කියලා මම දාපු post එක අයින් කරලා ඔබතුමා මට reply එකක් එවල තිබුන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා කියලා ,එත් ගිම්හාන් වගේ මිනිහෙක් මේක ඇතුළේ තියා ගෙන ඔයාල කරන්නේ අහිංසක කොල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන එක නෙවේද ?

( මම විශ්වාස කරනවා "සැබෑ වූ සිහිනය " මේ සයිට් එකේ පොස්ට් කරන්නෙත් අර බොරුකාර ගිම්හාන් කියලා )

මම කියන්නේ බොරුද නැද්ද කියලා මම දාල තියෙන ලින්ක් වලට ගිහින් බලන්න

http://onlymen.page.tl/Forum/thema-1-Sebe-Uo-Sihinaya-.--.--.-.htm

http://onlymen.page.tl/Forum/thema-1-Sahanpavi-%3E-Gimhan-%3E-what-next-f---k1-Helidarawwa-k2-.htm

ඔයාලා මේ පොස්ට් එකත් අයින් කලොත් මට කියන්න තියෙන්නේ කොල්ලනේ උනුත් එකයි මුනත් එකයි කියල තමයි
Anonymous
Guest
Guest

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty සංජනගෙන්...

2013-06-06, 9:07 am
දයාබර සොයුර,

ඔබ විසින් මා වෙත එවා තිබු පුද්ගලික පණිවුඩය සදහා මා පිළිතුරු එවා ඇත. නමුත් මා මෙම දැන්වීම දුටුවේ ඉන් පසුවයි. එබැවින් එහි සදහන් ඇතැම් කරුණු නොසලකා හරිනු මැන. මන්ද යත් එවා යථාර්තයක් බවට ඔබ පත් කර ඇති නිසාවෙනි.

බොරුව සැබවින්ම රසවත්ය. එහි කුල්මත්භාවය බොහෝ දෙනා විසින් විදිනු ලැබේ. නමුත් එය තාවකාලිකය. එබැවින් සදාකාලික සතුටක් සොයා උඩුගං බලා යන ඔබට සුබ පැතුම් එක කරන්නෙමි. අවැසි සහයක් ඇත්නම් ලබාදෙමි.

ඔබ පවසා ඇති අය ඒ ආකාරයේ අයෙක් නම් ඔහුට ගැසීමට මා අතද ගලක් ඇත. නමුත් මෙහි මෙතෙක් කිසිදු වරදක් නොකර තම පතිවත ආරක්ෂා කර ගනිමින් සිටින්නා වූ අයෙක් වී නම් ඔහු පළමු ගල ගසන තුරු මම බලා සිටින්නෙමි. මන්ද යත් මා ද බොහෝ වැරදි කර ඇති අයෙකු නිසාවෙනි.

ඉදින් පළමු ගල ඔහුට ගසනුයේ කවුන්ද?..

- සංජන (කදුළු) -


Last edited by sanjana on 2013-06-06, 7:49 pm; edited 1 time in total
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9244
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty Re: ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි ,

2013-06-06, 9:22 am
Message reputation : 100% (2 votes)
මම ඔයාට පෞද්ගලිකව කිව්වා වගේ මේක වෙන සයිට් එකක තිබ්බ එකක් කියල නෝට් වෙච්ච පලවෙනි එක්කෙනා ඔයා නෙමේ සහෝ...... නමුත් ඔයා මට කිව්ව විදිහේ යටගියාවක් ගැන අපිත් දැනන් හිටියේ නෑ ...
මම දන්නේ නෑ ඕකේ ඇත්ත නැත්ත... මොනා කරන්ඩද කියල මම දන්නෙත් නෑ , නමුත් ඔයාගේ උත්සාහය අගය කරනවා ... පුළුවන් විදිහට සයිට් එක බේරගන්ඩ හැදුවට ස්තුතියි .
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8377
Member Since : 2013-05-03

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty Re: ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි ,

2013-06-06, 11:05 am
Message reputation : 100% (1 vote)
වහාම ගිම්හාන් පැන්නිය යුතුයි.... මෙ site එකෙ ඉන්න අනිත් memberslage brainwash කරන්න ගිම්හාන්

ඔහු පැන්නිමට සියලු දෙනාම එක්වියයුතුයි.......

මගෙ අදහසට ඔබ විරුද්දනම් ගිම්හාන් ඔයාගෙත් brain1 wash කර ඇත.......
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9027
Member Since : 2013-01-27

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty Re: ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි ,

2013-06-06, 11:31 am
Message reputation : 50% (2 votes)
onlymen eke oka rangapu rangum metanath ranganna denna ba ..kollo kedenek oka mula kalada ..kllo witarak nam madai ...mulu site ekama winasa kala ... hiks ... okage ekama bala poroththuwa ... kollekwa set kara ganeema ... wachna dekakin ketiyen kiwwoth sex pissek ...hiks ... okage byla wadak na ..umbala ahannth epa .. uge parikalpana shakthiya gana nam agaya karanan oen ..eth oka eka yoda ganne ahinsaka kollanwa amaruwe danan ... hiks ... okawa mama privet dananwa .. pana denna wage inadala kara dewaluth dannawa ... u gananam kata karala wadak an ... oya paharayawa panniya yuthumai ..aniwaryayenma ..hiks ...

mokaad okage andana moonata ... anukampa karapu pradna ekek mama ..kattiyak okawa wata karala pkayata kelawana hadana welawe u wenuwen katakarapu ekk mama ,,... eth apitath oka kelawanawa kiyanne ....okata nisi thana laba diya yuthumai .... hiks .... :evil:
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11075
Member Since : 2013-02-06

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty Re: ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි ,

2013-06-06, 1:19 pm
Message reputation : 100% (1 vote)
Do not personally insult another user. Please do not use
GetReal.Fullboards.com forums to harass, threaten or attack
anyone,please be tactful when posting in a forum where extra
sensitivity is required.

මේක අපේ වෙබ් අඩවියේ ප්‍රමුඛ නීතියක්. එත් මේ ප්‍රශ්නය නිසා ඒ නිතීය සහමුලින්ම කඩ වෙනවා.අපි කාටවත් මේක තවත් Onlymen එකක් කරන්න කිසිම උවමනාවක් නැහැ. ඒ වගේම Onlymen එකට අභියෝග කරන්න එක නෙවේ අපේ වෙබ් අඩවියේ අරමුණ. අපේ පැහැදිලි අරමුණ අපි වගේ අයගේ යහපත, රසවින්දනය හා අනාගතය ගොඩනඟා ගැනීමට අත්වැලක් සැපයීම. වෙබ් අඩවියේ කණ්ඩායම් සාමාජිකයන් විදිහට අපි අවංකවම කණගාටුවෙනවා මේවාගේ ගැටළුවක් අභ්‍යන්තරව සිදුවී තිබිය දී අපි එය නොදැන සිටීම ගැන. ඒ නිසා කරුණාකර ගිම්හන් හා ඔහු වටා එක්වුණ පිරිසක් වේනම් තව දුරටත් ගැටළු ඇති නොකර ඉවත්වන්න. මේ පිළිබඳව කිසිදු සාධාරණීකරනය කිරීමක් අවශ්‍යය වන්නේ නැහැ.අනෙක මෙවැනි ගැටළුවලට ඇඩ්මින්වරයා සම්භන්ධවීම උචිත නොවන නිසා කණ්ඩායම් සමාජිකයන්ගේ දැනුම්දීම මත කරුණාකර ගිම්හාන් හා ඔහු වටා රැස්ව සිටින යම්පිරිසක් වේනම් ඉවත්වන්න. තව දුරටත් අප නාමිකව කණ්ඩායම් සාමාජිකයන් නොවිය යුතු බවත් සෑම කණ්ඩායම් සාමාජිකයෙක්ම තරයේ මතක තබාගන්න.
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9244
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty කට්ටිය මේ ලින්ක් එකට ගිහින් බලනවානම් වඩා හොඳයි .......

2013-06-06, 1:33 pm
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13672
Member Since : 2013-01-29

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty Re: ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි ,

2013-06-06, 1:46 pm
Message reputation : 100% (2 votes)
කාගෙත් වගකීමක් මේ සයිට් එක ආරක්ශා කර ගන්න එක.
වෙන තැන්වලදි වගේම මෙතනත් ඒ දේවල් නොවෙන විදියට වැඩ කරමු.
කව්රු වත් ඇගිල්ල දික්කරනකන් ඉන්න එපා.
ලංකාව වගේ රටක අපිට තියන ප්‍රශ්න එක්ක, මේ වගේ අඩවියක වටිනාකම කාට උනත් තේරෙනවනේ.
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8493
Member Since : 2013-05-12

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty Re: ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි ,

2013-06-06, 1:51 pm
Message reputation : 100% (1 vote)
Sanketh wrote:Do not personally insult another user. Please do not use
GetReal.Fullboards.com forums to harass, threaten or attack
anyone,please be tactful when posting in a forum where extra
sensitivity is required.

මේක අපේ වෙබ් අඩවියේ ප්‍රමුඛ නීතියක්. එත් මේ ප්‍රශ්නය නිසා ඒ නිතීය සහමුලින්ම කඩ වෙනවා.අපි කාටවත් මේක තවත් Onlymen එකක් කරන්න කිසිම උවමනාවක් නැහැ. ඒ වගේම Onlymen එකට අභියෝග කරන්න එක නෙවේ අපේ වෙබ් අඩවියේ අරමුණ. අපේ පැහැදිලි අරමුණ අපි වගේ අයගේ යහපත, රසවින්දනය හා අනාගතය ගොඩනඟා ගැනීමට අත්වැලක් සැපයීම. වෙබ් අඩවියේ කණ්ඩායම් සාමාජිකයන් විදිහට අපි අවංකවම කණගාටුවෙනවා මේවාගේ ගැටළුවක් අභ්‍යන්තරව සිදුවී තිබිය දී අපි එය නොදැන සිටීම ගැන. ඒ නිසා කරුණාකර ගිම්හන් හා ඔහු වටා එක්වුණ පිරිසක් වේනම් තව දුරටත් ගැටළු ඇති නොකර ඉවත්වන්න. මේ පිළිබඳව කිසිදු සාධාරණීකරනය කිරීමක් අවශ්‍යය වන්නේ නැහැ.අනෙක මෙවැනි ගැටළුවලට ඇඩ්මින්වරයා සම්භන්ධවීම උචිත නොවන නිසා කණ්ඩායම් සමාජිකයන්ගේ දැනුම්දීම මත කරුණාකර ගිම්හාන් හා ඔහු වටා රැස්ව සිටින යම්පිරිසක් වේනම් ඉවත්වන්න. තව දුරටත් අප නාමිකව කණ්ඩායම් සාමාජිකයන් නොවිය යුතු බවත් සෑම කණ්ඩායම් සාමාජිකයෙක්ම තරයේ මතක තබාගන්න.


Oya harai sanketh.........
Oya hari.
thanks............
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9027
Member Since : 2013-01-27

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty Re: ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි ,

2013-06-06, 5:11 pm
elama thami .... meka thawath chethiya purayak nokara ... oya set eka chuta wunanam wade godane ..aye mara ganan ,..deyak nane machn .... :lol:
Arawinda
Arawinda
Regular Member
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 7944
Member Since : 2013-05-30

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty Re: ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි ,

2013-06-06, 8:06 pm
තවදුරටත් මගේ පොස්ට් එක තිබීම ගැන සතුටු වෙනවා , මට අවශ්‍ය වුනේ මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න නෙවේ , ලොකු ප්‍රශ්නයක් ඇති වෙන එක වළක්වන්නයි ,තවදුරටත් ගිම්හාන්ට රැවටුණු කෙනෙක් ඉන්නවා නම් ඔලුව පොඩ්ඩක් අත ගාල බලන්න ,ගිම්හාන් ගැන දන්න අයත් මෙතන ඉඳල කට වහන් ඉඳපු එකයි මට දුක ,
Arawinda
Arawinda
Regular Member
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 7944
Member Since : 2013-05-30

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty Re: ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි ,

2013-06-06, 10:26 pm
Message reputation : 100% (5 votes)
sanjana wrote:

ඔබ පවසා ඇති අය ඒ ආකාරයේ අයෙක් නම් ඔහුට ගැසීමට මා අතද ගලක් ඇත. නමුත් මෙහි මෙතෙක් කිසිදු වරදක් නොකර තම පතිවත ආරක්ෂා කර ගනිමින් සිටින්නා වූ අයෙක් වී නම් ඔහු පළමු ගල ගසන තුරු මම බලා සිටින්නෙමි. මන්ද යත් මා ද බොහෝ වැරදි කර ඇති අයෙකු නිසාවෙනි.

ඉදින් පළමු ගල ඔහුට ගසනුයේ කවුන්ද?..

- සංජන (කදුළු) -

සංජන , මම ගිම්හාන්ගේ පතිවත ගැන කතා කරන්න ආවේ නෑ , මට ඒවා වැඩක් නෑ ,සල්ලි වලට තමන්ගේ ඇඟ විකුණන ගැහැණු ඊට වඩා නම්බුකාරයි.මම කලින් දාපු ලින්ක් වලට ගිහින් බලන්න එයාගේ කෙරුවාව , ඒවා බලලා ඉවර වෙලා ඔයාගේ ගල අතට ගන්න .
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9027
Member Since : 2013-01-27

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty Re: ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි ,

2013-06-09, 12:55 pm
sanjana wrote:දයාබර සොයුර,

ඔබ විසින් මා වෙත එවා තිබු පුද්ගලික පණිවුඩය සදහා මා පිළිතුරු එවා ඇත. නමුත් මා මෙම දැන්වීම දුටුවේ ඉන් පසුවයි. එබැවින් එහි සදහන් ඇතැම් කරුණු නොසලකා හරිනු මැන. මන්ද යත් එවා යථාර්තයක් බවට ඔබ පත් කර ඇති නිසාවෙනි.

බොරුව සැබවින්ම රසවත්ය. එහි කුල්මත්භාවය බොහෝ දෙනා විසින් විදිනු ලැබේ. නමුත් එය තාවකාලිකය. එබැවින් සදාකාලික සතුටක් සොයා උඩුගං බලා යන ඔබට සුබ පැතුම් එක කරන්නෙමි. අවැසි සහයක් ඇත්නම් ලබාදෙමි.

ඔබ පවසා ඇති අය ඒ ආකාරයේ අයෙක් නම් ඔහුට ගැසීමට මා අතද ගලක් ඇත. නමුත් මෙහි මෙතෙක් කිසිදු වරදක් නොකර තම පතිවත ආරක්ෂා කර ගනිමින් සිටින්නා වූ අයෙක් වී නම් ඔහු පළමු ගල ගසන තුරු මම බලා සිටින්නෙමි. මන්ද යත් මා ද බොහෝ වැරදි කර ඇති අයෙකු නිසාවෙනි.

ඉදින් පළමු ගල ඔහුට ගසනුයේ කවුන්ද?..

- සංජන (කදුළු) -


mam gahanawa isselama .... kisi bayak nathuwa .....
Sponsored content

ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි , Empty Re: ඇඩ්මින් හෝ කවුරුන් හෝ වෙතයි ,

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum