Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2452 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share
Go down
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 3903
Member Since : 2015-09-05

YouTube Empty YouTube

on 2018-03-05, 10:09 am
[You must be registered and logged in to see this link.]


මේ ලිංක් එකේ තියෙන්නේ සමලිංගික විවාහ ගැන කරපු social experiment එකක්.මේක බැලුවම තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම,මානසික මට්ටම කොච්චර පහලින්ද තියෙන්නෙ කියලා.ගොඩාක් අය සමලිංගිකත්වය හා සංක්‍රාන්තිලිංගිකත්වය පටලවගෙන ඉන්නෙ.ඒ වගේම සංස්කෘතික බිත්ති හතරට කොටු වෙලා වගේම සමාජයේ මිනිසා විසින්ම ගොඩ නගපු බිත්ති හතරට කොටු වෙලයි ඉන්නේ.මේ බිත්ති කැඩෙනකන් ලංකාව තුල සමලිංගිකයන් ගැන පවතින ඇස් බැන්දුම දුරු කරන්න අමාරුයි.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum