Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2244 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share
Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 503
GetReal Gold : 3494
Member Since : 2016-03-31

දිවුරලා කියන්නම්

on 2018-03-19, 12:33 pm
සත්තමයි රත්තරන්
ආයෙනම් කිසිදාක​
නොයන්නෙමි ඉගිල්ලී
නුඹෙ සෙනෙහෙ කැදැල්ලෙන්
 
පියාඹා දුර ඈත
අනන්තය කෙළවරට​
මිරිඟුවක් බව පසක්
කළෙමි ඒ සිතිජ ඉම​

හති වැටුනු ජීවිතය​
රිදුම් දෙන  පියාපත්
පමණි ඉතිරිව ඇත්තෙ
දුර ගෙවා ආ පසුව​
 
දවා නුඹෙ සුමුදු හද​
එදා මා ගිය පසුත්
මිය නොගිය ආදරය​
රඳාගෙන සිත තුලම​
 
කැදැල්ලේ දොරකඩට​
වී අයා නෙතු පියන්
බලා සිටියා නොවෙද​
යලිත් මා එන තුරුම​

දිවුරලා කියන්නම්
සත්තමයි මගෙ මැණික​
ආයෙනම් කිසිදාක​
නොයන්නෙමි දුරස් වී
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2304
GetReal Gold : 5886
Member Since : 2015-05-03

Re: දිවුරලා කියන්නම්

on 2018-03-19, 11:43 pm
සජී මල්ලි ඔයා ආයෙ ආවාද​? සාදරෙන් පිලිගන්නවා.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 503
GetReal Gold : 3494
Member Since : 2016-03-31

Re: දිවුරලා කියන්නම්

on 2018-03-20, 12:33 pm
@Hitha Honda Kolla wrote:සජී මල්ලි ඔයා ආයෙ ආවාද​? සාදරෙන් පිලිගන්නවා.
hello hello hello hello hello hello hello hello
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 503
GetReal Gold : 3494
Member Since : 2016-03-31

Re: දිවුරලා කියන්නම්

on 2018-03-20, 12:56 pm
කවි රස විඳින අය අඩු උනත් මගේ හිතේ තියෙන දේ කියා ගන්න ඕන නිසයි ලිව්වේ කොල්ලෝ.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2304
GetReal Gold : 5886
Member Since : 2015-05-03

Re: දිවුරලා කියන්නම්

on 2018-03-23, 8:55 pm
එල එල එල...ඒ අඩුව ඔයා පුරවන්නකො සජී. 2boy 2boy 2boy 2boy 2boy 2boy
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 503
GetReal Gold : 3494
Member Since : 2016-03-31

Re: දිවුරලා කියන්නම්

on 2018-04-02, 1:01 pm
රිදුම් ලද මුත් මගෙන්
නොමැත කිළුටක් හිතේ
එදා වාගෙම අදත්
පුදයි සෙනෙහස හදේ


නුඹයි මගේ ලෝකයම​
දැන් ඉතිං වස්තුවේ
දිවිය වුව දෙවැනි කොට
රකිමි නුඹෙ ආදරේ
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2304
GetReal Gold : 5886
Member Since : 2015-05-03

Re: දිවුරලා කියන්නම්

on 2018-04-03, 10:23 pm
ඔයා වගේ රත්තරන් හදවතක් තියෙන කෙනෙක් ලැබුන කෙනා හරිම වාසනාවන්තයි මල්ලියෙ.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 503
GetReal Gold : 3494
Member Since : 2016-03-31

Re: දිවුරලා කියන්නම්

on 2018-04-04, 11:31 am
@Hitha Honda Kolla wrote:ඔයා වගේ රත්තරන් හදවතක් තියෙන කෙනෙක් ලැබුන කෙනා හරිම වාසනාවන්තයි මල්ලියෙ.
ඔයාගේ ආදරෙත් ඉක්මණටම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ.
hug hug hug hug hug hug hug hug hug hug hug
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 194
GetReal Gold : 2312
Member Since : 2016-06-30

Re: දිවුරලා කියන්නම්

on 2018-04-04, 7:42 pm
මග හැරුන ජීවිතය යලි සොයා ඔබ එන්න
හතිවැටුන විට නැවත
මම හිදිමි පිලිගන්න
කටුක රලු පසෙහි වුව
මල් පිපෙයි ලස්සනට
අපිට අපගෙම ලොවක් හදමු දැන් එක්සිත්ව.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 503
GetReal Gold : 3494
Member Since : 2016-03-31

Re: දිවුරලා කියන්නම්

on 2018-04-05, 9:42 am
@navod-induwara wrote:මග හැරුන ජීවිතය යලි සොයා  ඔබ එන්න
හතිවැටුන විට නැවත
මම හිදිමි පිලිගන්න
කටුක රලු පසෙහි වුව
මල් පිපෙයි ලස්සනට
අපිට අපගෙම ලොවක් හදමු දැන් එක්සිත්ව.
rocksss rocksss rocksss rocksss rocksss
2boy 2boy 2boy 2boy
ලස්සනයි මල්ලී
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2304
GetReal Gold : 5886
Member Since : 2015-05-03

Re: දිවුරලා කියන්නම්

on 2018-04-05, 8:29 pm
@Sajith wrote:
@Hitha Honda Kolla wrote:ඔයා වගේ රත්තරන් හදවතක් තියෙන කෙනෙක් ලැබුන කෙනා හරිම වාසනාවන්තයි මල්ලියෙ.
ඔයාගේ ආදරෙත් ඉක්මණටම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ.
hug hug hug hug hug hug hug hug hug hug hug

kiss kiss kiss kiss kiss
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2304
GetReal Gold : 5886
Member Since : 2015-05-03

Re: දිවුරලා කියන්නම්

on 2018-04-05, 8:32 pm
@navod-induwara wrote:මග හැරුන ජීවිතය යලි සොයා  ඔබ එන්න
හතිවැටුන විට නැවත
මම හිදිමි පිලිගන්න
කටුක රලු පසෙහි වුව
මල් පිපෙයි ලස්සනට
අපිට අපගෙම ලොවක් හදමු දැන් එක්සිත්ව.
එහෙම බලාපොරොත්තුවක්වත් ඉතුරුවෙලා තියෙනවද වස්තුව​. මගෙ සුභ පැතුම්.
Sponsored content

Re: දිවුරලා කියන්නම්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum