Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4102 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7307
Member Since : 2016-03-31

දෑ සමන් මල් සුවඳ  Empty දෑ සමන් මල් සුවඳ

2018-03-20, 2:15 pm
දිවි මගේ සරතැස නිවන්නට
සුනිල දිය පිරි විලක් වූවා
ඒ මගේ පාළුව මකන්නට​
විහඟ තුඩ කූජනය වූවා
නැවුම් හැඟුමන් පුබුදුවන්නට​
දෑ සමන් මල් සුවඳ වූවා
අඳුරු හද ගැබ එළිය කරවූ
සඳ එළිය මට නුඹම වූවා
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

දෑ සමන් මල් සුවඳ  Empty Re: දෑ සමන් මල් සුවඳ

2018-03-23, 8:59 pm
ලස්සනයි සජී. ඒත්...ජීවිතය කියන්නෙ ඉදිරිය බලාගෙන ගමන් කිරීමක් නේද​. එකම තැන ඉන්න එපා ඉදිරියට යමූ.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7307
Member Since : 2016-03-31

දෑ සමන් මල් සුවඳ  Empty Re: දෑ සමන් මල් සුවඳ

2018-03-31, 1:03 pm
Hitha Honda Kolla wrote:ලස්සනයි සජී. ඒත්...ජීවිතය කියන්නෙ ඉදිරිය බලාගෙන ගමන් කිරීමක් නේද​. එකම තැන ඉන්න එපා ඉදිරියට යමූ.
ඔයා කියන එක සහතික ඇත්ත කොල්ලෝ. ඒත් ජීවිතේ මූණ දෙන්න වෙන සමහර ප්‍රශ්ණත් එක්ක හැම දෙයක්ම එපා වෙන​, කලකිරීමට පත් වෙන වෙලාවල් එනවා. එහෙම උනාම හිත හදා ගන්න ටික කාලයක් යනවා. 
මේ කවියනම් එහෙම කලකිරීමකින් ලියපු එකක් නෙවෙයි. අතීතයේ සුන්ඳර මතකයක් ගැන ලියැවුන එකක්.
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5101
Member Since : 2018-01-24

දෑ සමන් මල් සුවඳ  Empty Re: දෑ සමන් මල් සුවඳ

2018-03-31, 5:33 pm
Aththatama lassanai
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7307
Member Since : 2016-03-31

දෑ සමන් මල් සුවඳ  Empty Re: දෑ සමන් මල් සුවඳ

2018-04-02, 11:05 am
Tylor wrote:Aththatama lassanai
ස්තූතියි මල්ලී. ලියන දෙයක් කවුරු හරි අගය කරනකොට තමා දිගටම ලියන්න හිතෙන්නේ. අඩු තරමින් කවුරුහරි කියවනවා කියලා හිතට සතුටක් දැනෙනවා.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

දෑ සමන් මල් සුවඳ  Empty Re: දෑ සමන් මල් සුවඳ

2018-04-03, 10:27 pm
Sajith wrote:
Hitha Honda Kolla wrote:ලස්සනයි සජී. ඒත්...ජීවිතය කියන්නෙ ඉදිරිය බලාගෙන ගමන් කිරීමක් නේද​. එකම තැන ඉන්න එපා ඉදිරියට යමූ.
ඔයා කියන එක සහතික ඇත්ත කොල්ලෝ. ඒත් ජීවිතේ මූණ දෙන්න වෙන සමහර ප්‍රශ්ණත් එක්ක හැම දෙයක්ම එපා වෙන​, කලකිරීමට පත් වෙන වෙලාවල් එනවා. එහෙම උනාම හිත හදා ගන්න ටික කාලයක් යනවා. 
මේ කවියනම් එහෙම කලකිරීමකින් ලියපු එකක් නෙවෙයි. අතීතයේ සුන්ඳර මතකයක් ගැන ලියැවුන එකක්.
ඔයා කලකිරිලා කියලා නෙමේ කිව්වෙ. අතීතය ගැන ලියපු එකක් කියලා දැනගෙන එහෙම කිව්වෙ ඔයා ගැන දන්න හින්දා.
Sponsored content

දෑ සමන් මල් සුවඳ  Empty Re: දෑ සමන් මල් සුවඳ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum