Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2186 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share

descriptionදෑ සමන් මල් සුවඳ

more_horiz
දිවි මගේ සරතැස නිවන්නට
සුනිල දිය පිරි විලක් වූවා
ඒ මගේ පාළුව මකන්නට​
විහඟ තුඩ කූජනය වූවා
නැවුම් හැඟුමන් පුබුදුවන්නට​
දෑ සමන් මල් සුවඳ වූවා
අඳුරු හද ගැබ එළිය කරවූ
සඳ එළිය මට නුඹම වූවා

descriptionRe: දෑ සමන් මල් සුවඳ

more_horiz
ලස්සනයි සජී. ඒත්...ජීවිතය කියන්නෙ ඉදිරිය බලාගෙන ගමන් කිරීමක් නේද​. එකම තැන ඉන්න එපා ඉදිරියට යමූ.

descriptionRe: දෑ සමන් මල් සුවඳ

more_horiz
@Hitha Honda Kolla wrote:
ලස්සනයි සජී. ඒත්...ජීවිතය කියන්නෙ ඉදිරිය බලාගෙන ගමන් කිරීමක් නේද​. එකම තැන ඉන්න එපා ඉදිරියට යමූ.

ඔයා කියන එක සහතික ඇත්ත කොල්ලෝ. ඒත් ජීවිතේ මූණ දෙන්න වෙන සමහර ප්‍රශ්ණත් එක්ක හැම දෙයක්ම එපා වෙන​, කලකිරීමට පත් වෙන වෙලාවල් එනවා. එහෙම උනාම හිත හදා ගන්න ටික කාලයක් යනවා. 
මේ කවියනම් එහෙම කලකිරීමකින් ලියපු එකක් නෙවෙයි. අතීතයේ සුන්ඳර මතකයක් ගැන ලියැවුන එකක්.

descriptionRe: දෑ සමන් මල් සුවඳ

more_horiz
Aththatama lassanai

descriptionRe: දෑ සමන් මල් සුවඳ

more_horiz
@Tylor wrote:
Aththatama lassanai

ස්තූතියි මල්ලී. ලියන දෙයක් කවුරු හරි අගය කරනකොට තමා දිගටම ලියන්න හිතෙන්නේ. අඩු තරමින් කවුරුහරි කියවනවා කියලා හිතට සතුටක් දැනෙනවා.

descriptionRe: දෑ සමන් මල් සුවඳ

more_horiz
@Sajith wrote:
@Hitha Honda Kolla wrote:
ලස්සනයි සජී. ඒත්...ජීවිතය කියන්නෙ ඉදිරිය බලාගෙන ගමන් කිරීමක් නේද​. එකම තැන ඉන්න එපා ඉදිරියට යමූ.

ඔයා කියන එක සහතික ඇත්ත කොල්ලෝ. ඒත් ජීවිතේ මූණ දෙන්න වෙන සමහර ප්‍රශ්ණත් එක්ක හැම දෙයක්ම එපා වෙන​, කලකිරීමට පත් වෙන වෙලාවල් එනවා. එහෙම උනාම හිත හදා ගන්න ටික කාලයක් යනවා. 
මේ කවියනම් එහෙම කලකිරීමකින් ලියපු එකක් නෙවෙයි. අතීතයේ සුන්ඳර මතකයක් ගැන ලියැවුන එකක්.

ඔයා කලකිරිලා කියලා නෙමේ කිව්වෙ. අතීතය ගැන ලියපු එකක් කියලා දැනගෙන එහෙම කිව්වෙ ඔයා ගැන දන්න හින්දා.

descriptionRe: දෑ සමන් මල් සුවඳ

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum