- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7245
Member Since : 2016-03-31
අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
2018-04-02, 12:01 pm
සමනල් හීනය
අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බමරුන් විතරයි තනියට ලඟ ඉන්නේ
අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ
කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මග තොට හමු වන්නේ
උකුසු ඇසින් අප කෙළෙසද ගැලවෙන්නේ
අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ//
පද වැල් : මහාචාර්‍ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්‍ය වික්ටර් රත්නායක
ගායනය : ආචාර්‍ය වික්ටර් රත්නායක
https://www.youtube.com/watch?v=UjGzcmnEjE8
අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බමරුන් විතරයි තනියට ලඟ ඉන්නේ
අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ
කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මග තොට හමු වන්නේ
උකුසු ඇසින් අප කෙළෙසද ගැලවෙන්නේ
අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ//
පද වැල් : මහාචාර්‍ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්‍ය වික්ටර් රත්නායක
ගායනය : ආචාර්‍ය වික්ටර් රත්නායක
https://www.youtube.com/watch?v=UjGzcmnEjE8
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9736
Member Since : 2015-05-03
Re: අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
2018-04-03, 10:20 pm
ලස්සනයි සජි මල්ලි.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7245
Member Since : 2016-03-31
Re: අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
2018-04-04, 4:35 pm
අපේ සමනල හැඟීම් එක්ක ගැලපෙන මේ වගේ හිතට වදින සිංදු ගොඩක් තියෙනවා.Hitha Honda Kolla wrote:ලස්සනයි සජි මල්ලි.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|