Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2186 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share

descriptionමට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .

more_horiz
හිත පිරෙන තරම්..හීන පුරවන්
ඔබ එක්ක ගෙවුන කාලය
මතක් වෙනවා තවම
සත්තමයි ආදරෙයි
ඔබ මට ආදරෙ කල තරමට
නෑ ..ඔබ මට රිදවූ..තරමටම .

descriptionRe: මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .

more_horiz
මටත් දුකයි මල්ලි. පුලුවන් තරම් ඒ ගැන හිතන්නැතිව ඉන්න බලන්න​. අමාරුයි තමා. මතක්කරන හැම වෙලාවකම හිත පැරෙන එකයි වෙන්නෙ. kiss kiss kiss kiss kiss

descriptionRe: මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .

more_horiz
ඔබ එක්ක ගෙවූ ඒ කාලය​
එක තත්පරයකුත් අඩු නැතුවම
අදත් සිහියට නැගෙයි
නෙත කඳුලකුත් මෝදු කරගෙන​


අපි පැතූ පැතුම් මහමෙරකට​
හිත පිරෙන තරම් හීන පුරවාගෙන​
මටත් අමතක නොවෙයි
දැනෙයි අද ඊයෙ වාගෙම​


එදා ආදරේ කළ මගෙ කුමරුට
අදත් ආදරෙයි අහස තරමට​
ඉඩක් ඇතිනම් තවම​ හිත තුල මට​
යළිත් එන්නම් නුඹේ තුරුල්ලට​

descriptionRe: මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum