Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2186 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


හද ඇඳි සිත්තම

Share

descriptionහද ඇඳි සිත්තම

more_horiz
මම හිතුව මම කාලෙකට කලින් ලිව්ව කෙටි කතාවක් මේ සයිට් එකට ඇඩ් කලොත් හොඳයි කියල. මේ කතාවට පාදක උනේ පුංචිම පුංචි සිද්දියක්. හැබැයි මගේ ජීවිතේට සම්බන්ධ එකක්නම් නෙවෙයි.

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
හද ඇඳි සිත්තම


අම්ම හැම තිස්සෙම අහන එකම ප්‍රශ්නෙට එකම උත්තරේ දීලම දැන් මට ඇතිවෙලා. වෙලාවකට හිතෙනව හැමදේම අත ඇරල කාටවත් හොයාගන්න බැරි පලාකට ගිහින් වහන්වෙලා ඉන්න. ඒත් ඒක කොහොම කරන්නද දේයියනේ. මම එහෙම කලොත් ඉපදිච්ච දවසෙ ඉඳල මාව ඇහැක් වගේ බලාගත්ත අම්මගෙ පපුව පැලිල මැරෙයි කියල මට බයයි. තාත්ත නැති මගේ ලෝකෙ හිටියෙ අම්මයි මගෙ අක්කයි විතරයි. මගෙ තාත්තගෙ චායාවවත් මට මතක නැති කාලෙකයි තාත්ත නැතිවෙලා තියන්නෙ. මේ දේට ඇර අම්ම කවදාවත් මට කිසි දේකට බලකරපු දවසක් මගෙ ජීවිතේ තිබිල නෑ. ඉස්කෝලෙ යන කාලෙ උනත් කවදාවත් පාඩම් කරන්න කියල ලොකුවට මට බල කිරීමක් තිබුනෙත් නෑ. මම පාඩම් කරන්න කම්මැලි වෙනකොට කිව්වනම් කිව්ව එකම දේ තමයි කවදහරි දවසක උඹටම තේරෙයි පාඩම් නොකරන එකේ රඟ කියන එක. ඒත් ඒකත් නිතරම කිව්වෙ නෑ. ඇත්තම කිව්වොත් මම හරියට පාඩම් නොකල එකේ රඟේ මට තේරෙන්න වැඩි කාලයක් ගියේ නෑ. උසස් පෙළ විභාගෙ ප්‍රතිපල ආපු දවසෙ මගෙ නම ඉස්සරහ ලයිට් කනු තුනක් ප්‍රධාන විශයන් තුනට තිබ්බ දවසත් මටනම් අනිත් දවස්වලින් වෙනස් උනේ නෑ. ප්‍රතිපල අහල අක්ක ආවේස වෙද්දි අම්ම කලේ මගෙ ඔලුව අතගාල ආයිත් විභාගෙ කරන්න කියල කිව්ව එක විතරයි. අම්මගෙ හිත රිද්දන්න බැරි කමට මම ආයිත් විභාගෙට ඉඳගත්තත් කැම්පස් යන්න තරම් වාසනාවක් මට තිබුනෙ නෑ. යන්තම් විභාගෙ ගොඩදාගත්ත නිසා අවුලක් නැතුව දැන් පොඩි ජොබ් කට්ටක් හොයාගෙන එදාවේල හොයාගන්න මට පුළුවන් වුනා.


"පුතේ, කමල ඇන්ටි ඊයෙත් කතාකලා" අම්ම එහෙම කියන කොට මගේ බොක්ක කූල් වෙනව. ඔය වචන සෙට් එක මුලින් කිව්ව දවසෙනම් මම කිසි දෙයක් දැනගෙන හිටියෙ නැති නිසා ඒක තුට්ටුවකට මායිම් කලේ නෑ.


"ඇයි අම්මෙ, කමල ඇන්ටි මොකෝ කියන්නෙ?"

"සෙව්වන්දි දුව උඹට කැමතිලු" මාව නිකන්ම ගල් ගැහුන. සෙව්වන්දි මට කැමති උනේ මගෙ අහවල් එකටද? මම හිතින් හිතුවෙ එහෙම. අපි පොඩි කාලෙ ඉඳන් සෙල්ලම් කලේ එකට. අවුරුදු කීපයකට කලින් ලොකු ගානකට මහරගම අපේ ගේ විකුණල හෝමාගමට ආවට පස්සෙ අපි ඈත් උනත් එයාලත් එක්ක තිබුණු ඇයි හොඳැයිය තවත් වැඩි උනා මිසක අඩු උනේනම් නෑ.



"උඹ මොකෝ කියන්නෙ. උඹ කැමතිනෙ. මම කමල ඇන්ටිට දැන්ම කියන්නම්. උඹෙන් අහලම උත්තරයක් දෙන්නයි මම හිටියෙ. අපි හඳහනුත් බැලුව.  උඹල දෙන්න හොඳට මැච් වෙනව." ගල් ගැහිල අම්මගෙ මූන දිහා පුදුමයෙන් බලා ඉන්නකොට අම්ම හිතන්න ඇති මම යෝජනාවට කැමති උනා කියල.


"මේ මේ හෝව් හෝව්, සෙව්වන්දි නෙමේ සුපුන් මල්ලිටනම් මම කැමති හෙ හෙ.."


මගෙ බ්‍රේක් බැති කටින්  ඒ වචන ටික හෝස් ගාල පැන්නත් ඒ වචනනම් සහතික ඇත්ත. සෙව්වන්දි මොනතරම් හොඳ උනත්, ලස්සන උනත්  මම එයාව ලඟම යාලුවෙක් විදිහට ආශ්‍රය කලත් එයාව මට ෆීල් වෙන්නෙ නැති විත්තිය අම්මට කෙලින්ම කියන්න මට බෑ. ඒත් සුපුන් මල්ලි... හ්ම් හැමදේම දැන් අතීතය අයිතිකරගෙන ඉවරයි. සුපුන් කියන්නෙ සෙව්වන්දිගෙ මල්ලි. සුපුන් මල්ලියි මමයි මුලින්ම සෙට්වෙනකොට මට අවුරුදු දහයක්වත් නෑ මට හිතෙන්නෙ. එයාගෙ චූව මට පෙන්නන්න කියල සුපුන්ට මුලින්ම කිව්වෙ මමම තමා. ඇත්තටම මට එදා ඕනකලේ සුපුන් මල්ලිගෙ චූව අල්ලල පොඩ්ඩක් රසත් බලන්න. එයාගෙ චූවනම් ඉතින් මම නිතරම දකිනවනෙ. අවුරුදු දොලහ දහතුන වෙනකන් එලියෙ ශවර් එකේ හෙලුවෙන් නාපු සුපුනගෙ චූවගෙ අලුතෙන් කියල දකින්න විශේෂ දෙයක් මට තිබුනෙ නැති උනාට ඒකත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරල සතුටුවෙන්නනම් මම ඇඟිලි ගැන ගැනයි හිටියෙ. මොකද ඒ චූව දැක්කම මගේ චූවත් නිකන්ම කෙලින් වෙනව මම අත්දැකීමෙන්ම දැනගෙන හිටියනෙ.


සුපුනගෙ අම්ම, සුපුනවයි සෙව්වන්දිවයි දෙන්නව අපේ ගෙදර නවත්තල එදා කොහේ හරි ගියා කියල  මට හොඳට මතකයි. එදා අපි දෙන්න අපේ ගෙදර පැත්තකට වෙන්න තියන කොට බිත්තිය උඩ තමයි ඉඳගෙන හිටියෙ "චිකේය... උඹේ එක මුලින් පෙන්නපන්කො නිලූක අයියෙ. ඊට පස්සෙ මම පෙන්නන්නම්." ලොකුවට හිතන්නෙ නැතුවම මම ඉඳගෙනම කලිසම ඇඟිල්ලෙන් එහාට කරල මගෙ චූව සුපුනට පෙන්නුව විතරයි යටිගිරියෙන් කෑගහගෙන අපේ අක්කයි සෙව්වන්දී ගෙදරින් එලියට පැන්න.


"නිලූක, උඹ මොනාද කැත වැඩ කරන්නෙ. හිටපන් මම අම්මගෙන් හොඳට ඉල්ලල දෙන්නම් උඹට. අම්මේ..."


"එපා අක්කෙ නිලූක පව් අනේ. කියන්න එපා." සෙව්වන්දි එදා මාව බේර ගත්තෙ නැත්නම් අම්මගෙන් මම හොඳ කෑමක් කනව. ඒත් අක්කගෙ සද්දෙට මගෙ ආසාවනම් වෙනස් කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. සතියක් යන්න ඉස්සෙල්ල සුපුනගෙ චූව මම ඇල්ලුව විතරක් නෙවෙයි ඒකෙ රහත් මොන වගෙද කියල මම දැනගත්ත. සුපුනටත් වැඩේ නැගල ගියා. පුලුවන් හැම වෙලේම සුපුනයි මමයි කොහෙ හරි අස්සක මුල්ලක තනි උනා. හැබැයි කාටවත් අපිව මාට්ටු උනේ නෑ. කාලය ගෙවිල යද්දි අපි උස් මහත් උනා. සුපුනගෙ ඇඟේ නොදැක්ක තැනක් මට තිබුනෙ නෑ වගේම මගේ ඇඟේ අඟලෙන් අඟල තක්කෙට විස්තර කරන්න තරම් පුදුම දැනීමක් සුපුන් මල්ලිටත් තියන්න ඇති. සුපුන් මුලින්ම මට ආදරෙයි කියද්දි මට ඒක පෙනුනෙ මහ විකාරයක් වගේ.



"උඹට විකාරද?" සුපුන් මට ආදරෙයි කිව්ව වෙලාව සමහරවිට වැරදි ඇති. විභාගෙ ගැන මොනව උනත් ප්‍රතිඵල ගැන  බයවෙලා ඉන්න කාලෙ එක පාර ගහෙන් ගෙඩි එන්න වගේ ඒ වගේ වචනයක් සුපුන්ගෙ කටින් පිටවෙනකොට මට ඌ ගැන දුක හිතුන. සුපුන් මට නිකන්ම නිකන් සෙල්ලම් බඩුවක් විතරයිඔය කාලෙ. අනිත් කාරනේ මේ වෙද්දි මම කී දෙනෙක් එක්ක සෙට් වෙලා තියනවද. ඉස්කෝලෙ කැඩෙට් කරන අය්යල සමහරවෙලාවට බලෙන්ම මාව ඉස්කෝලෙ නවත්තගත්ත. එකෙක් මගේ ආත්මය බලෙන් උදුරගත්ත වෙලාවෙ තව එකෙක් ඒක දැක්ක. මම නිකන්ම අතින් අතට ගියා. අන්තිමට ආසාවෙන්ම මම උන් ගාවට ගියා. පන්තියෙ උන්ටත් මාව නෝන්ඩි උනා. ඒත් ලැබෙන සැපට මම වහල් වුනා.



"උඹට පිස්සුද සුප්ප?"

ගොඩක් උන් එක්ක සෙට් වෙනකොට සුපුන් මල්ලිගෙන් ලැබෙන  ඒකාකාරී ගතියට තියන ආසාව නැතිවේගෙන යමින් තිබුන. සුපුන් අපේ ඉස්කෝලෙ එකෙක් උනානම් ඌ මගෙ ගැන කොහොමත් දැනගන්නව.  

 
"උඹ මොකද්ද කිව්වෙ සුපුන් මල්ලි...? මල විකාර. මේ මාත් එක්ක විහිලුකරන්න තියාගත්තද?"

"නෑ අම්මෙ. සෙව්වන්දි හොඳ කෙල්ල. මට එයා නිකන්ම නිකන් යාලුවෙක් විතරයිනෙ. එයාගෙ මොන අඩුවක්ද? හොඳ කොල්ලෙක් හොයාගත්තැහැකි කෙල්ලට." ඔව් මගෙ ලොකු අඩුපාඩුවක් තියනව. කෙල්ලෙක් ගාව තනි උනත් මගෙ ඇහැ, ඇහැ විතරක් නෙවෙයි හිතත් යන්නෙ කොල්ලෙක් ගාවටනෙ. ඒ අඩු පාඩුව ඕනැවටත් වඩා මදැයි.
ජීවිතයෙ ඇතිවීම් නැතිවීම් ගොඩයි කියනවනෙ. හිමිවීම් අහිමිවීම් ඒවත් ඒ වගෙමයි. වෙලාවකට මගේ නේද කියල බදාගන්න දේවල් එපා උනාම වීසිකරන්නෙ හරියට කෙසෙල් ගෙඩිය ලෙලිගහල මදය කාල ලෙල්ල විසිකරනව වගේ. මගේ කියල දෙයක් තියන්න මම කියල කෙනෙක් ඉන්න එපැයි. පන්සලේ හාමුදුරුවො කියනව  වගේ මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ. කොහොම හරි සුපුන් මාව දපනෙ දාගත්ත. මගේ ජීවිතයෙ අලුත් පරිච්චේදයක් පටන්ගත්ත. ආදරවන්තයෙක් විදිහට නරකයි කියල මට හිතුන හැම දෙයින්ම මම ඈත් උනා. සුපුන් මගෙ ලඟ නිසා මම ලේසියෙන්ම ඒ දේවල් වලින් ඈත් උනා. විභාගෙ ඉවර වෙලා තිබ්බ නිසා ඉස්කෝලෙ උන්ගෙ කරදරවලින් මම නිකන්ම ගැල උනා. ඔය කාලෙ තමයි අපි ගෙවල් විකුනල හෝමාගමට ආවෙ. මම ඒකට කැමති නොවුනත් කරන්න දෙයක් තිබුනෙ නෑ. ණය තුරුස්වලින් බේරෙන්න නම් අපේ ගෙදර විකුනන්නම ඕන උනා. සුපුන් මේ වෙනකොට විභාගෙට ලෑස්ති වෙනව. මම අකමත්තෙන් උසස්පෙළ කරන්න ඉස්කෝල යනව. දවසක් අහන්බෙන් මම දැක්ක දේ මට අදහගන්නවත් බැරි උනා.


"මොකෝ අහස පොළොව ගැටලන්න වගේ කල්පනාකරන්නෙ. උඹට වෙන කවුරුහරි ඉන්නවද පුතේ?"

"න්න්... නෑ නෑ" හැබැයි මේ නිලූකට එහෙම කෙනෙක් හිටිය. ඒත් අද නෑ අම්මෙ.


සුපුනගෙ අතේ කෙල්ලෙක් එල්ලිලා. පහුගිය දවස් කීපයෙ සුපුන මාව මග අරිනකොට මට නිකමට හිතුන. සුපුනම මට කිට්ටුවෙලා  මගෙන් ගන්න පුලුවන් හැම දේම අරගෙන කෙසෙල් ලෙල්ලවගේ මාව විසිකරල දැම්ම.
"මල්ලි ඇයි බන් මට මෙහෙම කරන්නෙ."


"උඹ ආයි මගෙ දෑහට පේන්න එන්න එපා. මාව විනාස කරපු අවලමා."


"ඇයි බන් එහෙම කියන්නෙ. උඹෙත් කැමැත්තෙන්නෙ හැමදේම උනේ. අනික උඹමනෙ මගෙ ආදරේ ඉල්ලගෙන පස්සෙන් ආවෙ."


"සුපුනට ඒ කාලෙ අං දෙකක් තිබුන. සුපුන ඒ අං දෙක ගලවල වීසිකලා."


"ඒත් මට උඹ නැතුව බෑ."


චටාස්.... මගේ කම්මුල රත් උනා. ඇස්වලින් එන කඳුලු සුපුන්ට පෙන්නන්නෙ නැතුව මම ආපහු හැරුන.
මේ ඇසේ පහල වන විඥ්ඥානය මාගේ ආත්මය නොවේ. මේ ඇසයි,  රූපයයි,  සිතයි මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ. මේ ඇසයි, රූපයයි, සිතයි එකතු වීමෙන් හටගන්නා වේදනා මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ.


රූප ගැන පහල වෙන චේතනා මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ.


ඔව් මම දන්නව සුපුන් කියන්නෙ හරිම ලස්සන කොල්ලෙක්. උගෙ රූපයට මම පුංචි කාලෙම වශී උනා. උගෙ නිරුවත දකින්න මම ආස උනා. එතනින් එහාට ඒ ස්පර්ශයට මම වශී උනා. ඒ ශරීර කූඩුව මම මගේ කියල අල්ලගත්ත.


මේ ශරීරය මාගේ නොවේ.
මේ ශරීරය මම නොවෙමි.
මේ ශරීරය මාගේ ආත්මය නොවේ.
මේ ශරීරයට දැනෙන පහස මාගේ නොවේ.
මේ ශරීරයට දැනෙන පහස මම නොවෙමි.
මේ ශරීරයට දැනෙන පහස මාගේ ආත්මය නොවේ.
මේ ශරීරයට පහල වන විඥ්ඥානය මාගේ නොවේ.
මේ ශරීරයට පහල වන විඥ්ඥානය මම නොවෙමි.
මේ ශරීරයට පහල වන විඥ්ඥානය මාගේ ආත්මය නොවේ.
මේ ශරීරයයි, පහසයි, සිතයි මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ.
මේ ශරීරයයි, පහසයි, සිතයි එකතු වීම මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ.
මේ ශරීරයයි, පහසයි, සිතයි එකතු වීමෙන් හටගන්නා වේදනා මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ.
පහස ගැන පහල වෙන චේතනා මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ.


පහුවදා පෝයට මම සිල් ගත්ත. වෙනද අත් අල්ලගෙන පෙනෙන නොපෙනෙන බිම් කරුවල වැටෙන අඩ අඳුරෙ අපි දෙන්න පන්සල් ගිහින් බුදුන් වැන්ද. මෙදා පෙනෙන නොපෙනෙන හිමිදිරියෙ පන්සලට මම ගියේ තනිවම. එදා භාවනාවෙදි මම ඉගෙන ගත්ත කාරනා නිසා සුපුන්ව දැක්කත් මගෙ හිත හදාගන්න මට පුලුවන් උනා. සුපුන් මගෙන් ඈත්වෙච්ච දවසෙ ඉඳන් එක පෝයක්වත් මට වැරදුනේ නෑ. මම හැම පෝයටම සිල්ගත්ත. සීලෙත් රැක්ක.


අම්මප අපේ අම්මට මගෙන් සෙව්වන්දි ගැන අහල ඇතිවෙන්නෙ නැති හැටි. අනික සුපුන මේව දන්නවද? ආත්මර්තකාමිය අක්කල අම්මල ගැන බලන්නෙ නැති එකා මේ වෙලාවෙ මොනව කරනව ඇතිද?

හ්ම්ම්ම්.... සොඳුරු අතීතයෙ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇතී.....


මගෙ නොවෙයි කියල අත ඇරල දැම්මත් ඒක මගෙ වෙලා හිටියනෙ.


"එහෙනම් වෙන එකක් බලන්නද පුතේ? දැන් උඹට විසි පහත් පැනලනෙ."


"ඔව් අම්මෙ, පත්තරේවත් දාල බලමු."


"විකාර නම් කරන්න එපා හරිද?"

අක්ක බැඳපු අයිය රටගිය නිසා අක්කත් දැන් ඉන්නෙ අපේ ගෙදරමයි. වැරදුනා මේක අක්කගෙත් ගෙදරනෙ ඉතින්. මේ ගෑනුන්ගෙන් මට ගැලවීමක් ඇත්තෙ නෑනෙ. සුපුන මගෙන් ඈත් උනාට පස්සෙ මම මගෙ කියල කාවවත් අල්ලගත්තෙ නෑ. ඒත් මේ මාගෙ ශරීරය නෙවෙයි කියල හිතුනත් තාවකාලික පහස හොයාගෙන යන ගමන් බිමන් වලින් ඈත්වෙන්න තරම් මගෙ හිත ශක්තිවන්ත උනේනම් නෑ. මොන කාලකන්නිකමක්ද මේක.


"මේ අක්කෙ තමුසෙ මගෙ ගැන දන්නවද කියහන්."


"උඹේ ගැන මම මොකෝ නොදන්නෙ. උඹ මගෙ මල්ලිනෙ."


"එහෙම නෙවෙයි අක්කෙ. මේව තව දුරටත් හන්ගගෙන ඉන්න එකෙන් උඹලයි මමයි නිකන් ගැටෙනව."


"මේ බණ කියන්නෙ නැතුව කියන දෙයක් කියපන්."


"පෝයට සිල් ගත්ත උනත් මමත් මනුස්සයෙක් අක්කෙ. විහිලු කරනව නෙවෙයි. මට කියල වෙනමම ආසාවල් තියනව."


"උඹ මේ මොනා කියනවද මන්ද."


"මගින් ඇඩ් දාන්නෙ නැතුව අහගෙන ඉඳපන්. මට මගෙ පාඩුවෙ ඉන්න දීපන් මම වැඳල කියන්නෙ. මේව අම්මට දරාගන්න බැරිවෙයි. අම්මටනම් කියන්න බෑ. මට උදව් කරපන්."


"ඇඩ් දාන්න එපාලු. වටේ යන්නෙ නැතුව කියපන්."


"මන්න මේනකයි... හ්ම්. මම ගේ"


"ඒ කිව්වෙ?"

"මම ගේ බන්. මම ගේ. මම සමලිංගිකයෙක්."


"හත්දෙයියනෙ.... උඹ?"

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
හත් දෙයියනේ ඔයා ..කසුන් අය්යෙ ගේ ද?
ලස්සනයි කතාව කෝ ඉතුරු ටිකත් ලියන්න

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
Ei Nawod oya gay neweida?

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
Hi beaguycool1 ,mata hithuna oya kathawa ahai kiyala kawru hari ,hikkes

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
lmao lmao lmao lmao lmao

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
"ඔව්. මට කෙල්ලො අරහන්. මට කාවවත් හොයන්න එපා හරිද? මට නිවී සැනසිල්ලෙ ඉන්නදීපන්. මම ආස කොල්ලන්ට. එච්චරයි."


"ඒත්... වෙන්න බෑ. එහෙම උනේ කොහොමද. ඔය දේවල් අත ඇරපන්. කෙල්ලෙක් ගැන හිතපන්. ඔව් අර සුපුන තමා උඹව නරක් කලේ. දැනුයි මට තේරෙන්නෙ. අලුත බැඳපු ජෝඩුව වගේ ඉන්නකොට. ඇත්තමයි මම ඌට..."


"බඳින්න කියන කෙල්ලො ගැන හිතල තමා මම මේව උඹට කිව්වෙ. අනික සුපුන්ගෙ වැරැද්දක් ඇත්තෙ නෑ. හැම දේකම වැරදි කාරය මම. සුපුන්ට බනින්න එපා."


"සුපුන්ට බනින්න එපා...අම්මපා මට එන කේන්තිය. අනික මේව අම්මට කියන්නෙ කොහොමද?"

"ඒව මම දන්නෙ නෑ. උඹම ක්‍රමයක් හොයාගනින්. මට නිදිමතයි. මම යනව."


අක්කට කරුණු කාරනා කිව්වට පස්සෙ මට හිත සැහැල්ලු උනා. ඒකත් එක වරුවකට විතරයි. පහුවදා උදේ ඉඳල අක්ක මට කතා කරනව මනෝ වෛද්‍ය කෙනෙක් ගාවට යමු කියල. එහෙම ගියාට වැඩක් නෑ කිව්වට ඒකිට තේරෙන මගුලක් අත්තෙ නෑනෙ. අන්තිමට සතියක් විතර යනකන් හිත්වල අමනාපය විතරයි ඉතුරු උනේ.


"මේ මම කිව්ව, මම ඕවට කැමති නෑ."


"අනේ පුතේ එහෙම කියල පුලුවන්ද. මේ වගේ කටයුත්තක් ආයිත් මේ කපේදි කරගන්න වෙන්නෙ නෑ. ගිහින් බලමු. අක්කගෙ යාලුවෙක්ගෙ නංගි කෙනෙක් කිව්වනෙ. හඳහන් සියට අනූවක් ගැලපෙනව."


"ඔව් මල්ලි. අපි ගිහින් බලමු. උඹ කැමති වෙනව මට විශ්වාසයි. සෙව්වන්දිටත් වඩා ගොඩක් ලස්සනයි."
"හඳහන්... විකාර. ලිංගය ගැලපෙනවද? ලිංගය ලිංගය"


"ඔව් ඔව් ඒ දේවල් ඔක්කොම ගැලපෙනව. හෙට ඒ ගමන යන්න උඹ ආවෙ නැත්නම් මම ඔලුව හැරිච්ච අතේ යනව."


සාම්ප්‍රදායික නොවූ හුරුබුහුටි කෙල්ල තද රෝස පාට සාරියට ගොඩක් හැඩයි. උදේ හිරු දකින්න දඟලන සුදු නෙලුම් මලක් වගේ සුදුම සුදුයි. කෙල්ලව දැක්කම මාව නිකන්ම ගල් ගැහුන.



"ඉඳගන්න පුතේ..."


හැමෝම හිනා වෙනකොට මම බිම බලාගත්ත. වස ලැජාව.



"මේ, මල්ලි කොහොමද කෙල්ල. මම කිව්වෙ උඹ කැමතිවෙනව කියල." අක්ක බොහොම සතුටින් මගෙ අත කෙනිත්තුව. මේ වගේ ලස්සන කෙල්ලෙක්ට කැමති නොවෙන පිරිමිය........ ඔව් ඉතින් මමත් ඒ ගනයට අයිති කෙනෙක්නෙ.


"එලියට ගිහින් දෙන්නත් එක්ක ටිකක් කතාකරන්නකො. දෙන්නගෙ අදහස් ගැලපෙනවද කියලත් දැනගන්න එපැයි."


"පලයන්...."


"ඌයි මගෙ අත." අක්ක බලෙන්ම මාව එලියට යැව්ව. කෙල්ල ගිහින් ඉඳගත්තෙ ක්‍රමාණුකූලව නිර්මානය කරපු වත්තේ පැත්තක තිබ්බ සිමෙන්ති බංකුවක කෙලවරට වෙන්න. එයා මට ඉඟියෙන් කිව්ව අනිත් කෙලවරේ අයිතිකාරය මම කියල.



සන්වාදය එතරම් දිගු උනේ නෑ. කෙල්ල උපේක්ෂා සහගත බැල්මකින් මගේ දිහා බැලුව.


"ඔයාට බොහොම ස්තූතියි අයියෙ. ඔයා හරි අවංක නෙනෙක්."


"අපි ආයිත් වෙලාවක කතාකරමුකෝ"


හිනාවෙන් පිළිතුරු දුන්නු එයා ගේ ඇතුලට යන්න ගියා.


"වැඩේ හරි නේද මල්ලි."


"වඩේ නම් හරි.. ඒත් කෙල්ල මට කැමතිවෙන එකක් නම් නෑ."


"ඒ ඇයි පුතේ?"

අවංක කම ගෑවිලාවත් නැති සමාජයක අවංක වෙන්න පුලුවන්වීම ගැන මට ඇත්තෙ සිහින් සතුටක්.


"මගෙ ගැන දෙයක් ඔයාට කියන්න ඔයා කලබල වෙන්නෙ නෑ නේද?"

"කියන්නකො බලන්න."


"මගෙ ගැන වැරදි විදිහට බලන්න එපා නංගි. මම ගේ. මට ෆීලින්ස් එන්නෙ කොල්ලො ගැන විතයි. බොරු කරල මට ඔයාව බඳින්න ඕන නෑ නංගි. ඔන්න මම මගෙ ගැන ඇත්තම කිව්ව ඔයාට. ඔයා මාව බඳින්න කැමති නෑනෙ. මම මෝඩ ප්‍රශ්නයක් ඔයාගෙන් ඇහුව නේද?."


"තෑන්ක්ස් අයියෙ. ඔයා මට ඔයා ගැන ඇත්තම කිව්වට."


"එහෙනම් අපි ගෙට යමුද?"

"අපි ටිකක්වෙලා ඉඳලම යමු." නිහඬතාවය මගේ හිතට ගෙනාවෙ ලොකු අස්වැසිල්ලක්.



"අයියෙ, මම ඔයා කිව්ව කිසි දෙයක් කාටවත් කියන්නෙ නෑ. ඔයා මට කැමති නෑ කියල විතරක් කියන්නම්."


"හ්ම්." මම කියල වෙන මොනා කරන්නද.


ගෙදර ආවට පස්සෙ සිද්දවෙච්ච හැම දේම මම අක්කට කිව්ව. අක්ක වැලහින්න වගේ අඬන්න තියගත්ත.


"මේ හලෝ අම්මට ඇහෙයි. එයාල කැමති නෑ කියල අම්මට කියනව."


"තමුසෙ හරි අවංකයිලු. අම්මට බොරු කියන්න කියල මට කියනව. මම කොහොමද යාලුවට මූන දෙන්නෙ."


"බයවෙන්න එපා. කෙල්ල රහසක් විදිහට ඒක රකී. මට ආයිත් කෙල්ලො හොයන්න එපා."


"අනේ මන්ද මල්ලි උඹ නිකරුනේ ජීවිතේ නැති නාස්ති කරගන්න හදනව."
--------------------------------------------------------------------------------------------
 
 
 
දයාබර සමීර අයියෙ,

එදා සිදු වීමෙන් පසුව  මා ගැන සොයා එය නිශ්ඵල වීමෙන් ඔබ සිත් තැවුල් ඇතිකරගන්නට ඇතැයිද,  හදවතින්ම  ශෝක වනු ඇති කියාද සද්සුදක්සේ මම දනිමි. ඒත් මේ තීරණය හැර මේ මොහොතේ මට ගත හැකි අන් මගත් ගැන නොවැටහේ. අය්යේ, ඔබට නොකියා මේ මග තෝරා ගැනීම ගැන මට සමාවන්න.
තාවකාලික සතුට වෙනුවෙන් යහන්ගත වුනු පිරිස අතරින් මා සිත මටත් හොරා සොරාගත්ත කෙනෙක් මට මුණගැසුනේය වෙන කවුරුත් නෙව්යි ඒ ඔබයි සමීර අයියෙ. මාගේ රහස් ප්‍රේමයේ ආරම්භය කෙසේ සිදු වීදැයි මට මතක නැත. ඇඳුම් මාරු කරන්නා සේ පිරිමි මාරු කරන්නට පුරුදුව සිටි මා එයින් ගලවගත්තේ ඔබය. ඉතින් මම ඔබට ණයගැති වෙමි.


ඔබ අපේ කොම්පැනියෙ වැඩට ආ පළමු දවස මට අද වාගේ මතකය. මගේ කාමරයේ හිස්ව තිබුණු අනිත් මේසය හිමිකරගත්තෙ වෙන කවුරුත් නොව සමීර අයියේ ඒ ඔබය. ඔබේ දුඹුරු පාට ඇස් එදා දුටු දවසේම මාව වසඟයට ගැනීමට සමත් විය. එවෙලේම මට ඇති උනේ කවදා හෝ ඔබ සමග යහන්ගතවනවා කියන මානසික හැඟීමකි. මම එයට පෙරුම් පිරීමි. එය ලොකු වැරැද්දක් බව මම අද දනිමි. නමුත් එදා එය හරිද වැරදිද කියා තේරුමක් මට නොතිබිණි. දවස් කීපයක් යද්දි අපේ ආයතනයේ මගේ ලඟම හිතවතාගේ තැන ගැනීමට ඔබ සමත් විය. මම අඳින පලඳින විදිහ පමණක් නොව මගේ කෑම බීම ගැන පවා ඔබ උනන්දු විය. ඔය කාලයේ මම සියලු සමාජ ජාල සම්භන්ධතා නතරකල හැටි මට අද වගේ මතකය. අපේ අම්මාගේ අකල් වියෝව මගේ ජීවිතයේ එක්තරා හැරවුම් ලක්ශයක් වන බව මම දැනගෙන සිටියේ නැත. කනස්සල්ලෙන් සිටි මා අස්වැසුවේ වෙන කවුරුත් නොව සමීර අයියේ ඒ ඔබය. අම්මාගේ අවසන් කටයුතු නිමාවනවිට ඔබ සමග රාගයේ අනන්තය සොයා යන්නට මට හැකි විය. අපි එක්වුනු මුල්ම දවසේම මගේ ආදරවන්තයා වෙන්නට ඔයාට  හැකිවිය. එතැන්පටන් ඔයාගේ නවාතැන බවට පත්වූයේ අපේ නිවසයි. අයියේ ඔයා සති දෙකකට සැරයක් ඔබ ඔබේ නිවසට යන විට මට දැනුනේ පුදුමාකාර  තනිකමකි. ඉඳහිට පිට රටකින් එන දුරකථන ඇමතුම හැරුනකොට ඔබට ඇමතුමක් ආවේ ඔයාගේ අම්මාගෙන පමණි. විදේශයකින් එන දුරකථන ඇමතුම ගැන මා  අහන හැම විටම ඔබ පැවසුවෙ ඒවා එන්නෙ ඔයාගේ අක්කාගෙන් බවය. කෙතෙක් ඇවටිලි කලත් මා ඔයාගෙ නිවසට එක්කගෙන යෑම ඔබ  හිතා මතාම කල් යැවූ බව මට හොඳට මතකය. දිනක් විසිතුරු ආයිත්තම් වලින් සැරසුණු කාන්තාවක් මා සොයා ආවාය.


"කවුද නිලූක කියන්නෙ?"

"ඒ මම"


මට කිසිත් කියන්න ඉඩ නොදුන් ඒ ගැහනිය මගේ කම්මුල හරහා දරුණු පහරක් එල්ලකලාය. මාගේ තොලට එය දරාගත නොහකිව පැලීගියේය.


"මගේ මිනිහ අත ඇරපන්."


කිසිත් නොදත් මා අන්දුන් කුන්දුවී සිටින විට ඈ කීවේ සමීර ඇගේ මිනිහා බවය. කවුරුන් හෝ මේ ගැහැනියට අප ගැන පවසා ඇත. එය ඇයට කිව්වෙ කවුරුදු කියා මම නොදනිමි. එය දැන ගත්තා කියා එයින් කිසිවෙකුට ලාභ සත්කාරයක් ලැබෙන්නේද නැත. අයියේ ඔබ මට කල බොරුව මාගෙ තොලේ තුවාලයට වඩා දහස් ගුනයක වේදනාවක් මගේ හද්වතට රැගෙන ආවේය.



දයාබර සමීර අයියේ, මට ඔබ සමග තරහක් නැත. නමුත් ජීවිතයේ කිව නොහැකි කලකිරීමක් ඇත. ඔබ මගෙන් හැමදේම වසන් කලේ මට ඇත්තටම ආදරේ නිසා බව මම දනිමි. මට ජීවිතයේ යතාර්තය පෙන්වීමෙන් ඔයා ලොකු පිනක් කරගෙන ඇති බව ඔබට කියමි. ඔබ බුදු සරණියි!


නිලූක මල්ලි..


"ඇවැත්නි, ඔබ සොයාගෙන කවුද ගිහි පිංවතෙක් ඇවිත්"


"එහෙයි ස්වාමීන්වහන්ස"


"පිංවත් මහත්මය ඔහොම තැම්පත්වෙන්න. තෙරුවන් සරණයි!"


"හාමුදුරුවනේ.., මට සමාවෙන්න හාමුදුරුවනේ. මේ, එදා ඔබ වහන්සේ මට ලැබෙන්න සලස්වපු ලියුම. ඒක තාමත් මගේ ගාව තියනව."


"සන්සුන්වෙන්න පිංවත් මහත්මය. පසුතැවීම කියන්නෙ මාර ධර්මයක්. පසුතැවීම සසර දීර්ඝ කරන්න හේතු වෙනව. මහත්මය ලොකු පිනක් සිද්දකරගත්ත. ඒක ගැන සිහියෙන් සිතල සතුටුවෙන්න උත්සාහකරන්න. තාවකාලික බැඳීමක් පස්සෙ ගිය අපිව හැම දේම අත අරින තත්වෙට ගෙනාවෙ අපේ මහත්මය. ඒ ගැන හිතල පිං අනුමෝදන්වෙන්න."
"මම අවුරුදු ගානක් ඔබ වහන්සේ ගැන හෙව්ව. දන්න කියන කිසි කෙනෙක් හිටියෙ නෑ. ඔබ වහන්සේගෙ අක්කගෙන් අහන්නත් මට බෑ. ඔබ වහන්සේව දැක්කම මට සතුටක් වගේම දුකක් හිතට එනව හාමුදුරුවනේ. ඔබ වහන්සේට මෙහෙම උනේ මම නිසානෙ."


"අපේ මහත්තයො දුක සතුට තාවකාලිකයි. එහෙම නේද? කිසි කෙනෙක් හොයාගෙන ගියා කියල ලැබෙන දෙයක් තියනවද. නියම නිරාමිස සුවය අද අපි අත්දකිනව. හැම දේම ධර්මයෙන් දකින්න. අකුසල් වලින් ඈත්වෙන්න. කුසල් සිතුවිලිම ඇතිකරගන්න. මනස දමනය කරගන්න. ආශාවන් පස්සෙ හඹායෑම අපිව දුගතියට ඇදල දානව අපේ මහත්තය.”


"සබ්බ පාපස්ස අකරනං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානුසාසනං"


සියලු බුදුවරුන්ගෙ අනුසාසනය ඒකයි.
 
නිමි.

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
හත් දෙයියනේ ඔයා ..කසුන් අය්යෙ ගේ ද?
ලස්සනයි කතාව කෝ ඉතුරු ටිකත් ලියන්න


ඔව් ඔව් බන් මම ගේ තමා. අනික ඒක උඹ නොදන්න දෙයක් නෙවෙයිනෙ.. lmao lmao lmao
ඊට අමතරම නිලූකත් ගේ කියලයි කිව්වෙ.... thumbup  rocksss thumbup

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
අදයි මුලු කතාවම කියෙව්වේ...හිතට තදින්ම දැනුන කතාවක්...අවසානයේදී හිතුනේ මේ කතාව අපේ ජීවිතයට කොච්චර සමීපද කියලයි...නිලූකලා,සුපුන්ලා,සමීරලා අපේ ජීවිතය තුලම ජීවත් වෙනවා...අපේම ජීවිතයෙන් කොටසක් මේ කතාවට වස්තුබීජය කරගෙන ලියවුනා වගෙයි.

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
කසුන් මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි මේ කතාව මෙතනත් කියවන්න ලබා දුන්නට​.

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
හත් දෙයියනේ ඔයා ..කසුන් අය්යෙ ගේ ද?
ලස්සනයි කතාව කෝ ඉතුරු ටිකත් ලියන්න

මොනවා කසුන් ගේ? මට නිකමටවත් හිතුනෙ නැහැනෙ.
ඔයා නම් එහෙම නැහැ කියලා මම හොඳටම දන්නවා සුද්දො. rocksss rocksss rocksss rocksss rocksss rocksss

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
Ei Nawod oya gay neweida?

නැහැ නැහැ එයා ගේ නෙමෙයි. කොල්ලෙක්ට ආදරෙ කරනවා විතරයි. banana banana banana banana banana banana

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
අනේ මැටි අය්යෙ ඔයා නම් ...කොහෙන් එනවද මන්දා ඔය කතාවල්..ඉන්නවකො මම අල්ල ගන්නම්

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
අනේ මැටි අය්යෙ ඔයා නම් ...කොහෙන් එනවද මන්දා ඔය කතාවල්..ඉන්නවකො මම අල්ල ගන්නම්

හරි මාව අල්ල ගන්නකො. ඕනෙ නම් ඉඹ ගන්නකො. මම එන්නම් ගෙදරටම​.

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
සංසාරේ කලකිරිලා, නිවන්මගර යන්න හැමෝටම බෑ, ඒ අත් හැරීම කරන්න.
ඒ දේ කරන්න පුලුවන් කෙනා ඇත්තටම දිනුම්.
බැරි අය සංසාරේ වෙනුවෙන් ජීවිතේ හරි දිනන්න වෙර දරන්න ඕන.
ලස්සන කතාවක්

descriptionRe: හද ඇඳි සිත්තම

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum