Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2186 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


තනි වුන හිත....

Share

descriptionතනි වුන හිත....

more_horiz
Mama meke dana palaweni post eka e kiyanne palaweni nisa dasa hondaida kiyanna danne na mama me wadeta echchara dhaksha na. Eth hithe thiyana duka liuwa

descriptionRe: තනි වුන හිත....

more_horiz
තනි වුන හිත....

පෙරදා එ අතීත දවසක
කීවා මතකද එක වැහිබර හවසක
ඔබ මගෙමයි, මා ඔබෙයි කියා....

එබඳු වදන් පැවසූ එ ඔබමද
යන්නේ අද මාගෙන් ඉවත බලා....

දුකනෑ ඔබ මට කිවානම්
මා හැරදා ගියේ ඇයිද කියා....

වැටහුනා මට අන්තයේදී
ඔබෙ ආදරෙ බොරුවක්ම කියා....




Last edited by Tylor on 2018-07-11, 12:43 pm; edited 1 time in total

descriptionRe: තනි වුන හිත....

more_horiz
යකෝ පලවෙනි පාරම මෙහෙම ලිවුවානම් පුරුදු උනාම කොහොමට තියෙයිද​. bow bow bow bow bow

descriptionRe: තනි වුන හිත....

more_horiz
Thank u aiye

descriptionRe: තනි වුන හිත....

more_horiz
bow bow bow bow bow

descriptionRe: තනි වුන හිත....

more_horiz
හැර ගිය දා පටන් ඔබ මාගේ හැගුම්
පැතුවේ ඔබෙ රුවයී ඇසුනේ ඔබ හඩයී.....

එදා මෙන් අදත් අද මෙන් හෙටත්
බලා සිටිමි මම ඔබ නැවතත් එනතෙක්.....

දුටු විට ඔබ තවකෙකු හා යනවග
අසුරු සැනින් පෙගුනා මගෙ දෙනුවන්.....

ආවොත් මාහට පෙමකට ඇරයුම්
යන්නද මා මිදිලා ඔබෙ මතකෙන්.....

descriptionRe: තනි වුන හිත....

more_horiz
හා හා යන්න ඕනෙමනම් යන්නකො. banana banana banana banana banana

descriptionRe: තනි වුන හිත....

more_horiz
Mage hithata apu sithuwillakata mama meka liuwa misak aiye mata thamath adarayak labila na. Ane manda mama ekata pin karala nathuwa athi. Exam stress eka adu karaganna kiyala hithalai meka liyala post kale

descriptionRe: තනි වුන හිත....

more_horiz
dannawa malliyo. mama wihiluwata kiuwe. hondata padama karala wibage goda daganna. anith ewa sudusu welawata ei.

descriptionRe: තනි වුන හිත....

more_horiz
Hmmm ow aiye mama mahansi wela exam eka karanawa adare labei kiyala mama loku balaporoththu thiyan inne na

descriptionRe: තනි වුන හිත....

more_horiz
කලක් ගිය බව නොදැනුනා නොවේ
තවත් නෑ හමු වූයේ ආදරේ.......

නැතත් හමු වුනේ ආදරේ
බලා සිටිමි මම තවත්

නුදුරු දිනකදී ලැබේ කියා......

descriptionRe: තනි වුන හිත....

more_horiz
@Tylor wrote:
කලක් ගිය බව නොදැනුනා නොවේ
තවත් නෑ හමු වූයේ ආදරේ.......

නැතත් හමු වුනේ ආදරේ
බලා සිටිමි මම තවත්

නුදුරු දිනකදී ලැබේ කියා......

මගෙ පැතුමත් එයයි ඔයා වෙනුවෙන් මල්ලියෝ. ඉවසන් ඉන්න ආදරය ඔයාව හොයගෙන එනකම්.
කොහොමද විභාගෙ?

descriptionRe: තනි වුන හිත....

more_horiz
Monday exam eka aiye kohoma weida danne na. Ena dekata muna denawa. Thank u wish ekata. Good night Budusaranai

descriptionRe: තනි වුන හිත....

more_horiz
mage malliyatath rishan malli ethulu anik ayatath wibage hondata karaganna puluwan wewa kiyala pathanawa. oyala okkomatama dalada hamuduruwange pihitai! jesu pihitai!

descriptionRe: තනි වුන හිත....

more_horiz
Thank u aiye

descriptionRe: තනි වුන හිත....

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum