Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4071 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Dhana
Dhana
Regular Member
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 4424
Member Since : 2018-03-18

හීන Empty හීන

2018-08-11, 4:51 pm
Message reputation : 100% (1 vote)
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9736
Member Since : 2015-05-03

හීන Empty Re: හීන

2018-08-11, 6:53 pm
පට්ටයි කොල්ලො. මාර feeling එකක් ආවා අහද්දි.
මේ සිංදුවට ලැබිලා තිබුන ප්‍රතිචාරත් නියමයි. සමාජයෙ ගොඩක් දෙනෙක් මේ යතාර්ථය තේරුම අරගෙන වගෙ ලියලා තිබුන කොමෙන්ට්ස් වලින් දැක්කා.
සමනල්ලුවෙන අපි අනිත් අයට දැක ගන්න සලස්වමු අපිත් ආදරය කරන්න පුලුවන් අය කියලා. ගණිකාවන් නොවන බව ඒ අයට පෙන්නමු.
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6385
Member Since : 2016-07-07

හීන Empty Re: හීන

2018-08-16, 4:24 pm
pride
මේ සිංදුව අහපු පළවෙනි වතාවෙම ඒ හැඟීම මටත් දැනුනා. මේ වචන අස්සෙ කොතනක හරි මමත් ඉන්නව කියන එක..වචනයි කටහඬයි ඒ තරම්ම රහයි
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9736
Member Since : 2015-05-03

හීන Empty Re: හීන

2018-08-16, 10:44 pm
hand hand hand hand hand
Sponsored content

හීන Empty Re: හීන

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum