- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7307
Member Since : 2016-03-31
මා සෙවූ ආදරය
2018-09-11, 3:03 pm
අරුනළු නැගෙන පිනිබර උදෑසන සිට
අවරගිරින් මලහිරු බැස යන තුරුම
මග බලා සිටියෙමි, සොයා එනතුරු මා ......
මා සෙවූ ආදරය
දින, සති, මාස, අවුරුදු ගෙවී යන තුරුම
නෙත් කෙවෙනි වියැලී පුපුරු ගසනා තුරුම
මග බලා සිටි නමුදු, නාවේය සොයා මා ......
මා සෙවූ ආදරය
සිඳී බිඳී වියැකී ගිය මිලාන පැතුමන් සමග
විඩාබර ජීවිතය තුරුළු කරගෙන රෑ තනි යහනේ,
වැතිර සිටිනා එක් මොහොතක, සොයා ආවේය මා .......
මා සෙවූ ආදරය
අවරගිරින් මලහිරු බැස යන තුරුම
මග බලා සිටියෙමි, සොයා එනතුරු මා ......
මා සෙවූ ආදරය
දින, සති, මාස, අවුරුදු ගෙවී යන තුරුම
නෙත් කෙවෙනි වියැලී පුපුරු ගසනා තුරුම
මග බලා සිටි නමුදු, නාවේය සොයා මා ......
මා සෙවූ ආදරය
සිඳී බිඳී වියැකී ගිය මිලාන පැතුමන් සමග
විඩාබර ජීවිතය තුරුළු කරගෙන රෑ තනි යහනේ,
වැතිර සිටිනා එක් මොහොතක, සොයා ආවේය මා .......
මා සෙවූ ආදරය
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|