Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2151 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share

descriptionNew one

more_horiz
දුර ඈත ලෝකයේ
තරු පිරුණු මායිමේ
ඔබෙ රුව ඇඳේ
රු සිත්තමක් වගෙ

ලන්වෙලා පෙර දිනේ
වෙන්වෙලා පසු දිනේ
බිඳ දමා හිත මගෙ
ගියා ඔබ පෙර වගෙ

දුකක් නෑ අද හිතේ
හෙටක් ගැන ඇත හිතේ
නොලැබෙනා දෙයක් බව
වැටහුනා අන්තයේ

descriptionRe: New one

more_horiz
eka nam lassanai bro awesome  thumbup thumbup thumbup

descriptionRe: New one

more_horiz
@Manushe96 wrote:
eka nam lassanai bro awesome  thumbup thumbup thumbup

Thank u lokka. Me langakadi mama aurudu ganak indan hithe thiyan hitapu kenek hithen ain kara. Eka ada hawasa mathak una. E welawe thamai oka liuwe

descriptionRe: New one

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum