Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2334 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share
Go down
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 116
GetReal Gold : 1356
Member Since : 2018-01-24

බලා හිඳිම් මම..... Empty බලා හිඳිම් මම.....

on 2018-12-18, 8:51 am
ගෙවන හැම දවසකම පෙනුනෙ ඔබෙ රුවයි..

ගෙවන හැම මොහොතකම ඇසුනෙ ඔබෙ හඬයි...
නිමක් නැති තෙරක් නැති සයුරේ රල වගේ...

අපේ හිත් කවද හෝ නැවත මුන ගැහෙයි....
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2308
GetReal Gold : 6071
Member Since : 2015-05-03

බලා හිඳිම් මම..... Empty Re: බලා හිඳිම් මම.....

on 2018-12-19, 5:53 am
kage ruwada kollo?
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 116
GetReal Gold : 1356
Member Since : 2018-01-24

බලා හිඳිම් මම..... Empty Re: බලා හිඳිම් මම.....

on 2018-12-21, 4:26 pm
@Hitha Honda Kolla wrote:kage ruwada kollo?
Kawada hari dawasaka apahu mage wela mage langa indi kiyala ahinsaka hinayakata mul una kenek aiye
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2308
GetReal Gold : 6071
Member Since : 2015-05-03

බලා හිඳිම් මම..... Empty Re: බලා හිඳිම් මම.....

on 2018-12-22, 10:21 pm
ඒ කෙනාවම ලැබෙන්න කියලා පතනවා මල්ලියෝ. hearts hearts hearts hearts hearts
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 116
GetReal Gold : 1356
Member Since : 2018-01-24

බලා හිඳිම් මම..... Empty Re: බලා හිඳිම් මම.....

on 2018-12-23, 12:05 am
@Hitha Honda Kolla wrote:ඒ කෙනාවම ලැබෙන්න කියලා පතනවා මල්ලියෝ. hearts hearts hearts hearts hearts
Godak pin aiye. Aththamai mama eyata adarei balan  innawa mama....... kaalaya hamadema wisandai
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2308
GetReal Gold : 6071
Member Since : 2015-05-03

බලා හිඳිම් මම..... Empty Re: බලා හිඳිම් මම.....

on 2018-12-27, 5:47 am
අනිවා මල්ලියා. කාලයට භාරදෙන්න හැමදේම​. සුදුසුම විදිහට දේවල් සිද්දවෙයි. hand hand hand hand hand
Sponsored content

බලා හිඳිම් මම..... Empty Re: බලා හිඳිම් මම.....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum