Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4489
Member Since : 2018-05-13

හීතල හිත Empty හීතල හිත

2019-01-23, 12:03 pm
මතකයන් හිත පාරවන්නේ හරියට නිකන් 
කටු ගොන්නක් මතින් ඇවිද යන්නා වගෙයි
සැරින් සැරේ කටු ඇනෙද්දී
සිතට දැනෙන වේදනාවත් එක්කම
උණුසුම් කදුලැලි වලින්
නෙත් යුගල සෝදා දමන්නේ
හරියට නිකන් සිතේ වේදනාව
සමනය කරන්නට වගෙයි
ඒත්,
කටු කියන්නේ හරියට නිකන්
ඔයාගේ මතකයන් වගෙයි
නෙතින් වැටෙන කදුලැලි
මගේ හිතේ ඔයාට තියෙන ආදරය වගෙයි
මතකයන් කොච්චර වේදනා ගෙන දුන්නත්
ඒ වේදනාව සමනය කරන්නේ
ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන මේ
ආදරයමයි..
නොලැබෙනා බවත් දැන දැනම කරන මේ
ආදරයමයි..
තවත් කෙනෙක්ට පුදන්නට පැකිලෙන
ආදරයමයි..
කුලුදුලේම ඔයා වෙනුවෙන්ම ඇති වුන 
ආදරයමයි..
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4489
Member Since : 2018-05-13

හීතල හිත Empty Re: හීතල හිත

2019-01-23, 12:09 pm
විටෙක සතුටක්, විටෙක දුකක්, විටෙක තරහක්
උපදින මේ ජීවිතය පිලිබදව
බොහෝවිට උපදින්නේ කලකිරීමක්


මොකක්දෝ වාසනාවකට හෝ කරුමෙකට
මට උඹව හම්බුණා,
ඒත් මං උඹව අතහැරලා දැම්මා.


අරමුණක් නැති ,ආලෝකයක් නැති මගේ ජීවිතය 
හා කුමක් කරන්නද ඉතින්
මියැදීම සැපතක් මැරී මැරී ජීවත් වනවාට වඩා
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4489
Member Since : 2018-05-13

හීතල හිත Empty Re: හීතල හිත

2019-01-23, 12:11 pm
Message reputation : 100% (1 vote)
පිරිමි පපුවට තුරුලු වන්නට
තහනම් ඇයි පිරිමි හිතකට

පිරිමි හදවතක ගැස්ම අසන්නට
තහනම් ඇයි පිරිමි සවනට

පිරිමි දෙතොලක පහස ලබන්නට
තහනම් ඇයි පිරිමි මුවකට

පිරිමි රුවකට ආලය කරන්නට
තහනම් ඇයි පිරිමි නෙතකට


#ආදරය_යනු_ආදරයයි
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4489
Member Since : 2018-05-13

හීතල හිත Empty Re: හීතල හිත

2019-01-23, 12:18 pm
They say we are sinners
And we are a shame
Because for them, we are eating 
The forbidden fruit
They say we are sodomites 
And try to make us vanish
But we don't think so
Because we are only human
With skin and bones
And gallons of blood
We only love and
It's in our dna
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4489
Member Since : 2018-05-13

හීතල හිත Empty Re: හීතල හිත

2019-01-23, 12:18 pm
I thought we had the stars
Like achilles and patroclus had
I thought we crossed the seven seas
And materialized in to the paradise 
Like alexander and hephaestion did
But i failed to see that
Theres more to the story
Somethings never happen 
As we want it to happen
Some things never see the end
They reach to the infinity 
But somethings are meant to get end
Before a thing get start
And we have to live knowing it
Because,
It's the life


Last edited by J.rishan on 2019-01-23, 9:18 pm; edited 1 time in total
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4489
Member Since : 2018-05-13

හීතල හිත Empty Re: හීතල හිත

2019-01-23, 12:23 pm
Message reputation : 100% (1 vote)
එකම එක දවසකටවත් ඔයාගෙ වෙන්නයි හීන මැව්වේ
ඔයාගේ තුරුලේ උණුහුම විදින්නයි ඇගිලි ගැන්නේ
ඔයාගේ කම්මුලේ පහසටයි හිතම හිරි වැටුණේ
ඒ සියල්ලන්ම මතකයන් කරලයි ඔයා යන්නට ගියේ
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4489
Member Since : 2018-05-13

හීතල හිත Empty Re: හීතල හිත

2019-01-23, 12:34 pm
Why can't I stop loving you
No matter how hard I try 
Or,
No matter how hard I determine 
Not to think about you
I always end up 
Thinking about you
You were my heart
And my soul
I always cherish the moments
We shared together
Moments you were wrapped 
In my arms
Face on my chest
And,
Your warmth on my heart
I still remember 
Those Intimate moments we had
I bet you don't
But you will always hold a 
Very special place in my heart
Because you have taught me to love
You were and you are my first love
I'm afraid that 
I would never be able to love
Anyone else 
other than you
What have you done to me...
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7263
Member Since : 2016-03-31

හීතල හිත Empty Re: හීතල හිත

2019-01-23, 2:53 pm
ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනා සලා ....
ලොව දොඩමළු වී නෙත් මානන කල​
අපි දෙදෙනා ඉමු තරහ වෙලා ....
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7263
Member Since : 2016-03-31

හීතල හිත Empty Re: හීතල හිත

2019-01-23, 2:55 pm
It's the life. But it's not the fate


noidea noidea noidea noidea noidea noidea
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4489
Member Since : 2018-05-13

හීතල හිත Empty Re: හීතල හිත

2019-01-23, 9:17 pm
Sajith wrote:It's the life. But it's not the fate


noidea noidea noidea noidea noidea noidea
Yeah,it's the life not the fate.  smile
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4489
Member Since : 2018-05-13

හීතල හිත Empty Re: හීතල හිත

2019-01-23, 9:36 pm
ගත තෙමනා ගිනි රස්නේ ඔබ සිටියේ මට 
තුරුලු වෙලා 
සිත මිදෙනා සිහිලැල්ලේ ඇයි ඔබ අද 
දුරස් වෙලා
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4489
Member Since : 2018-05-13

හීතල හිත Empty Re: හීතල හිත

2020-04-16, 12:29 am
උබත් හරිම පුදුමයි

කොහේදෝ මංද ඉදන්
නොදන්වාම ඇවිත්
මටත් හොරෙන් මගේ
හිත අස්සටම ගුලි වුණා

ඇත්තටම උබ හරි පුදුමයි

දුවිලි පිරුණ මුඩු බිමකට
වසන්තය ගෙනාපු උබට
ශිශිරයත් උණුහුම් වේවි
රාත්‍රියත් ආලෝකමත් වේවි

ඒක ස්තීරයි.



Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5057
Member Since : 2018-01-24

හීතල හිත Empty Re: හීතල හිත

2020-05-23, 7:54 pm
adeeee mewa mama danne dakke eka thamai me dawas wala msg adu 😂😂😂😂😂 කාරි නෑ කාරි නෑ කොරන් යන්න...
Sponsored content

හීතල හිත Empty Re: හීතල හිත

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum