Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sahaspathum
Sahaspathum
memebrs with 1 post
Mood : Relaxed

Country : Sri Lanka
Posts : 2
GetReal Gold : 3675
Member Since : 2019-03-24

Mmm Empty Mmm

2019-03-24, 3:54 pm
එකෝමත් එක රටක ලස්සන කොල්ලෙක් හිටිය. එයා මගේ චොයිස් එකක්. ඉතින් මේ කොලු පැටියගෙ අම්මයි තත්තයි ඩිවෝස් වෙන්න යනව. මොකද මේ තත්තට වෙන සම්බන්දයක් තිබුන. ඉතින් තාත්තට තමා මේ අම්මගෙන් වෙන් වෙන්න ඕනෙකම තිබ්බෙ. මේ කොල්ල ඒක දැනගෙන හිටියෙ නැහැ. ඒ උනාට අම්මයි තාත්තයි පොඩි විරසකයක් තියන බව නම් තේරිලා තිබ්බෙ. ඉතින් මෙහෙම යනකොටෙක දවසක් තාත්ත නඩුව ෆයිල් කරන්න ගියා. ඊටපස්සෙ අම්මටට් එන්න කිවුව. ඉතින් මේ අම්ම, ඩිවෝස් වෙන්න කැමත්ත දෙනව, හැබැයි එක කොන්දේසියක් උඩ කියල කිවුව. ඒ මොකද්ද, මාස දෙකක් යනකම් හැමදාම එයාල බැන්ද අලුත කලා වගේ උදේ නැගිට්ට ගමන් අම්මව වඩාගෙන කාමරේ ඉදන් සාලෙට එක්කන් ඇවිල්ල නලලට කිස්ස් එකක් දෙන්න ඕනෙ කිවුවලු. එතකොට කැමැත්තෙන්ම ඩිවෝස් එක දෙන්නම් කිවුවලු. මොනාකරන්නද මේ තාත්තට් මේකට එකග වුනාලු. පලවෙනි දවස් දෙක තුනේනම් අකමැත්තෙන් මේක කලත් මෙහෙම කන්නකොට තාත්තට ආයෙත් මේ අම්ම ගැන ආදරේ හිතුනලු. ඉතින් අර පුතාටත් හරිම සතුටක්ලු. ඒ ගෙදර ආදරේ පිරිල ඉතිරුලා ගියාලු. ඔන්න ඔහොම යනකොට ඉතින් මාස දෙක ඉවර වෙලා අන්තිම දවස ආවලු. එදානම් ඉතින් තාත්ත ලස්සන ලොකූ මල්පොකුරක් අරන් එහෙම, අම්මට සුභ ආරන්චියක් කියන්න කාමරේට ගියාලු. ඒ මොකද්ද දන්නවද, ඩිවෝස් වෙන්නෙ නැහැ, අර සම්බන්දෙ අත ඇරල මෙයා එක්කම ඉන්නව කියන්න. ඉතින් කාමරේට ගිහින් අම්මව ඇහැරවනවලු ඇහැරවනවලු නැගිටින්නෙ නැහැ. ඉටින් ඉක්මනටම අම්මව හොස්පිටල් ඇඩ්මිට් කලාමලු දන්නෙ මේ අම්ම එයාගෙ ජීවිතේන් සමු අරගෙන කියල. ඉතින් මොනා කරන්නද දෙවියනේ. අර තාත්තයි පුතයි මේ ලෝකෙ තනි වුනාලු. ඒ අම්මගෙ ලෝය මේ තත්තට කිවුවලු, දැන් කාලෙක හිටං මේ අම්මට පිලිකාවක් තියනව. තාත්තට් ඉතින් අම්ම ගැන හොයල බැලුවෙ නැති නිසා මේක දැනන් හිටියෙ මේ ලෝය විතරයි. ඩිවෝස් එක ඉල්ලද්දි මේ අම්ම දැනන් ඉදල තියනව එයා ලගදිම මැරෙනව කියල. ඉතින් ඩිවෝස් වෙලා, තමන්ගෙ තාත්ත ගැන වෛරයක් ඒ දෙන්නගෙ පුතාට ඇතිවෙයි කියන බයට තමා අම්ම අරහෙම දෙයක් කියල තියෙන්නෙ. ඉතින් පුතා කවදාවත් තාත්තව දාල යන එකක් නැතිවෙයි කියලයි, ඒ බැදීම වැඩි කරන්නයි අම්ම කරපු වැඩක් කියල කිවුවලු. ඉතින් ඊටපස්සෙ ඒ තාත්ත ආයෙ කසාදයක් නොකර ඒ අම්මටම ආදරේ කරගෙන පුතා එක්කම හිටියලු. ඔන්න ඔහොමයි කතාව ආරන්චි උනේ. ඉතිං බලන්න නේද මේ වගේ කතාවලින් අපිට මොනවගේ දේවල්ද හිතාගන්න පුලුවන්.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum