Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2453 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share
Go down
Sandesh
Sandesh
Regular Member
Mood : Relaxed

City : Adelaide
Country : Australia
Posts : 52
GetReal Gold : 2635
Member Since : 2016-04-29

මගේ ශක්තිය  Empty මගේ ශක්තිය

on 2019-05-07, 3:52 pm
අහිමි බව දැන දැනම
රහසින්ම පෙම්කොට ඇත්තෙමි

බලාපොරොත්තු බිඳුනද
සන්සුන්ව හිඳ ඇත්තෙමි

හඬන්නට හේතු අතොරක් තිබියදී
සිනාසී ඇත්තෙමි

දෑසින් කඳුළු වැටෙද්දී
සිනාසී රටටම අමතා ඇත්තෙමි

මගෙ හිත රිදෙද්දී
තවකෙක් අස්වසා ඇත්තෙමි

අසරණව සිටිද්දී
තවකෙකුගේ උදව්වට දිව්වෙමි

දෑස් ඉදිරිපිට විශ්වාසය බිඳෙද්දී
තව තවත් උන් ගැනම
විශ්වාස කලෙමි

ශක්තිමත් වීම මෙයනම්,
ඔව්....

මම ශක්තිමත්
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum