Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2453 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share
Go down
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1475
GetReal Gold : 9144
Member Since : 2013-05-31

Let Us Restore The Old Glory Empty Let Us Restore The Old Glory

on 2019-07-02, 7:59 am
Message reputation : 100% (1 vote)
ඇත්තටම ගොඩක් දුකහිතුන මෙතනට ආවම ..................



මොනවා කිව්වත් මෙතෙන තමයි ගොඩ දෙනෙක්ගේ ජිවිත වල හැරවුම් ලක්ෂය උනේ. මේකෙන් හදුන ගත්ත ගොඩක් යාළුවො හිටියා.
එ අතරින් බහුතරයක් අදටත් මගේ ජිවිතේට ගොඩක් සමීප අය සමහර යාලුවෝ ජීවිතේම කොටසක් වෙලා.
2013-2016 කාලය අපි මෙතන ගොඩක් පිස්සු නැටුවා මරාගත්තේ නැති ටික විතරයි lmao සහන් අයියට එහෙම හොඳට මතක ඇති.
සියපත් ,භානුක, විකසිත , ශෙවාන් , නිල් සාලිය ,ඇසල , සහන් , ජිත් , ඇසොරස් අම්මෝ ඔය වගේ එකී නොකී මෙකි ගොඩක් අය හිටියා මෙතන සක්‍රියව.

සමහර දවස් වලට මහා රෑ වෙනකන් චැට් එක lmao .


ඒ දවස් වල නව කතා කරුවෝ කෙටි කතා කරුවෝ කවියෝ ගොඩක් හිටිය එයාල එයාලගේ නිර්මාණ ගොඩක් මේකට දයද කළා ඒ අතරින් විශිෂ්ඨයින්ට සම්මානත් දුන්න.



මම මේ කියන්න උත්සහ කලේ පරණ සෙට් එක එනකන් බලන් ඉන්න එපා අලුත් අය ගොඩ දෙනෙක් ඉන්නවා එයාලට පුළුවන් දැනට මෙතන සක්‍රියව ඉන්න පරණ අයත් එක්ක එකතු වෙලා අලුත් යුගයක් ආරම්බ කරන්න.
ප්‍රධාන වශයෙන් ඇඩ්මින් ට පින් දෙන්න ඕනේ අධික කාර්යබහුලත්වයක් යටතේ උනත් මෙතන මේ විදිහට පවත්වාගෙන යන එකට. hearts hearts hearts



හැමෝගෙම අදහස් මෙතෙන්ට ගොඩක් වටිනවා .....................
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2351
GetReal Gold : 6364
Member Since : 2015-05-03

Let Us Restore The Old Glory Empty Re: Let Us Restore The Old Glory

on 2019-07-08, 2:28 am
Message reputation : 100% (1 vote)
ඇත්ත kasunx මල්ලියා. මම මෙතනට ආවෙත් 2013. ඒ වෙද්දිත් මෙතන වෙනමම ලෝකයක් වෙලා තිබුනා. ලස්සන නිර්මාණ ගොඩාක් ඉදිරිපත්වුනා. මම රෙජිස්ටර් නොවි කතා බැලුවා. ඒත් 2015 මට හිතුනා රෙජිස්ටර් වෙලා සමාජිකයෙක් වෙන්න​. එදායින් පස්සෙ කතා බලලා කොමෙන්ටු දාන්න පටන් ගත්තා. මට නිර්මාණ හැකියාව නැහැ. ඒත් මට පුලුවන් අනිත් අය එක්ක සහයෝගයෙන් ඉන්න​. එම නිසා හුඟ දෙනෙක් එක්ක මිත්‍රශීලි වුනා. ඒ මිතුරුකම් අදටත් පවතිනවා. ආයේත් මෙම අපේ ලෝකය සොඳුරු තැනක් කරගන්න මගේ දායකත්වයත් දෙන්නම් අඩුම ගානේ සතියකට සැරයක්වත් ලොග්, වෙලා දැනට ඉන්න කට්ටිය අතරේවත් සුහද කමක් ඇති කරගන්න​.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2399
GetReal Gold : 10303
Member Since : 2013-01-29

Let Us Restore The Old Glory Empty Re: Let Us Restore The Old Glory

on 2019-07-10, 11:35 am
ඒක ඇත්ත කසුන් මල්ලි. හිත හොද මල්ලි.
ඒ කාලේ මම වෙන කිසිම සයිටෙකකට ගියේ නෑ. මේකේ විතරයි හිටියේ. ඒ හිටපු උන්ගෙන් දැන් කීප දෙනයි ඉන්නෙ දකින්නවත්.මොන හේතුවක් නිසා උන් මග ඇරුනත් අපි ආයෙත් හැමෝවම එකතු කරමු.
හිටපු උන් විතරක් නෙවෙයි සිංහළේ පුරාවට ඉන්න අපේ උන් එකතු කරමු.
ප්‍රශ්නයක් වෙනුවෙන් කතා කරන්න උදව් කරන්න අපේ උන් වෙනුවෙන් වැඩක් කරන්න අපිට පුලුවන් මෙතනින්.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2351
GetReal Gold : 6364
Member Since : 2015-05-03

Let Us Restore The Old Glory Empty Re: Let Us Restore The Old Glory

on 2019-07-12, 5:16 am
[You must be registered and logged in to see this link.] wrote:ඒක ඇත්ත කසුන් මල්ලි. හිත හොද මල්ලි.
ඒ කාලේ මම වෙන කිසිම සයිටෙකකට ගියේ නෑ. මේකේ විතරයි හිටියේ. ඒ හිටපු උන්ගෙන් දැන් කීප දෙනයි ඉන්නෙ දකින්නවත්.මොන හේතුවක් නිසා උන් මග ඇරුනත් අපි ආයෙත් හැමෝවම එකතු කරමු.
හිටපු උන් විතරක් නෙවෙයි සිංහළේ පුරාවට ඉන්න අපේ උන් එකතු කරමු.
ප්‍රශ්නයක් වෙනුවෙන් කතා කරන්න උදව් කරන්න අපේ උන් වෙනුවෙන් වැඩක් කරන්න අපිට පුලුවන් මෙතනින්.
අපි පටන් ගම්මු එක්කෙනා එක්කෙනා ආයේ එකතුකර ගන්න​.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 3979
Member Since : 2016-03-31

Let Us Restore The Old Glory Empty Re: Let Us Restore The Old Glory

on 2019-07-13, 4:59 pm
පරණ අය එකතු උනොත් ආයෙත් මෙතන ලස්සන නවාතැනක් කරන්න පුළුවන්
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 6236
Member Since : 2013-03-28

Let Us Restore The Old Glory Empty Re: Let Us Restore The Old Glory

on 2019-08-06, 10:35 am
hello hello hello hello
Sponsored content

Let Us Restore The Old Glory Empty Re: Let Us Restore The Old Glory

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum