- navod-induwara+ 100 Posts
- Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6016
Member Since : 2016-06-30
ගිනිගත් පැතුම
2019-09-27, 9:10 am
ජීවිතය ..ඉල්ලා හඩාවැටෙනවා මා සිත
නමුදු මා ගත නතර වී ඇත්තේ කොහෙද
සිනා සී සිටිනා මුත් ලෝකයට
හඩනවා සිය දහස් වර මා නෙතු.
රාගයට ලොල් වී..සෙවූ මුත් ආදරය
සැම දෙනම ඉතුරු කර පැන ගියා ලේ කද
විනාඩිය දෙක තුනක සුරාන්ත සිහිනයක
ගිනි ඇවිල අලූඋනා මගේ ජීවිත පැතුම.
නමුදු මා ගත නතර වී ඇත්තේ කොහෙද
සිනා සී සිටිනා මුත් ලෝකයට
හඩනවා සිය දහස් වර මා නෙතු.
රාගයට ලොල් වී..සෙවූ මුත් ආදරය
සැම දෙනම ඉතුරු කර පැන ගියා ලේ කද
විනාඩිය දෙක තුනක සුරාන්ත සිහිනයක
ගිනි ඇවිල අලූඋනා මගේ ජීවිත පැතුම.
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03
Re: ගිනිගත් පැතුම
2019-09-28, 4:14 am
ලස්සනයි මගෙ මල්ලියෝ.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7265
Member Since : 2016-03-31
Re: ගිනිගත් පැතුම
2019-09-30, 2:27 pm
දිනෙක යලි පැමිනේවි ඔබ සෙවූ ආදරය
පැතුම් මල් අත දරා දොරකඩට වී ඉන්න
අළු මතින් දළු දමා පූදීවි ජීවිතය
හැකි වේවි එදින මුළු ලෝකයම ජයගන්න
පැතුම් මල් අත දරා දොරකඩට වී ඉන්න
අළු මතින් දළු දමා පූදීවි ජීවිතය
හැකි වේවි එදින මුළු ලෝකයම ජයගන්න
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|