Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4081 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සඳ තනිවෙලා. . . .

+14
gkumarachandana
visaldine
Vikasitha
Mihiran
thavisha
භානුක
reza
shevan
nuran
kasunx
kumaratarat
Siyapath
Amila Rathnayake
සහන්
18 posters
Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-07-27, 2:48 pm
හිත යටින් 
හීනියට මුමුනන . . . .

නෙතු යටින්
පෙනි පෙනී නොපෙනෙන . . . .

දෙසවනට 
නොකියාම කොඳුරන . . . .

නුඹ නේද 
ලෝකයම මගෙවුන . . . .
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-07-27, 2:51 pm
gkumarachandana wrote:හැමදාම වගේ මගෙ ශුභ පැතුම් ඔබ සමගයි...
~ආදරයට ආදරෙන්~
-චන්දන කුමාර-


ස්තූතියි සහෝ.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-07-31, 8:21 pm
Message reputation : 100% (1 vote)
අතරමං වුනෙමි මං

නුඹෙ දෙතොල් පහස මැද

අතරමං වුනෙමි මං

නුඹෙ මිහිරි සුවද ලඟ


අතරමං නොවිමිමි මං

නොදැනිම නොකියාම

වැසු පසු දොරපියන්

නුඹෙ ආදර හිත තුලම
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-08-03, 5:21 pm
සඳවතට මුවාවී
තරු නෙතට එබී
මම සොයමි
මම ම නුඹගෙන්. .

නුඹෙ නෙතට මුවාවී
මුදු සිතට එබී
මම රැදෙමි
ලොවට රහසින්. . .
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12078
Member Since : 2013-07-29

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-08-03, 5:46 pm
Message reputation : 100% (1 vote)
pride  pride  pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-08-03, 8:17 pm
ස්තූතියි තවියා.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-08-05, 4:54 pm
Message reputation : 100% (1 vote)
ආදරේ පිරිච්ච
ඔය ඇස් දෙකට එබිලා
ජීවිතේ හොයපු
සුන්දර දවස්
කීයක් නන් ගෙවුනද. . .
කීයක් ගෙවේවිද්. .

ඔයාගේ කතාකරන ඇස්වල
කියවෙච්ච ලියවෙච්ච
හැම වචනයක්ම
අකුරක්ම
දැන් වගේ මතකයි. . .

ඔයාගේ ආදරෙන් මිදිච්ච
ජීවිතයක් මට නෑ චුටියෝ
ජීවිතේ තියනකන්
පනවගේ ආදරෙයි මං. .
ishan
ishan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7638
Member Since : 2014-03-10

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-08-05, 8:31 pm
Message reputation : 100% (1 vote)
lassanaiii
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7265
Member Since : 2016-03-31

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-05-24, 8:06 pm
සහන් wrote:සුසුමක කැටිකර 
ලියා එවන්නම්
මෙතරම් මා පෙම් කරමි කියා. . . 

කුටියේ තනියට
තියාගන්න එය
ඔබේ සුවඳ හා කැටිකරලා. . .

තරුවක් මත හිද
බලා සිටින්නම්
කෙතරම් ඔබ සුන්දරද කියා. . .

තරුමෙන් දිලිසෙන
නුඹෙ නෙතු අද්දර
තනිවෙන්නම් මා සසර පුරා. . .



සහන් ඔයා දැන් කවි ලියන එක නතර කරලද?
ආයෙත් ලියන්න පටන් ගන්න. ඔයාට ලස්සනට ලියන්න පුළුවන්.


Last edited by Sajith on 2016-06-14, 10:13 am; edited 1 time in total
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7265
Member Since : 2016-03-31

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-14, 10:13 am
සහන් wrote:ආදරේ පිරිච්ච
ඔය ඇස් දෙකට එබිලා
ජීවිතේ හොයපු
සුන්දර දවස්
කීයක් නන් ගෙවුනද. . .
කීයක් ගෙවේවිද්. .

ඔයාගේ කතාකරන ඇස්වල
කියවෙච්ච ලියවෙච්ච
හැම වචනයක්ම
අකුරක්ම
දැන් වගේ මතකයි. . .

ඔයාගේ ආදරෙන් මිදිච්ච
ජීවිතයක් මට නෑ චුටියෝ
ජීවිතේ තියනකන්
පනවගේ ආදරෙයි මං. .


මේ වගේ ලස්සන කවි ඇයි දැන් ලියවෙන්නෙ නැත්තෙ ඔයාගෙ අතින්
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-15, 3:46 am
sajee kavi pada den noliuwath, paule parana samajikayek aye site eka peththe ena ekath loku deyak. eya ayeth liyanna gani. ethakan poddak iwasannako. 
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7265
Member Since : 2016-03-31

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-15, 8:50 am
Hitha Honda Kolla wrote:sajee kavi pada den noliuwath, paule parana samajikayek aye site eka peththe ena ekath loku deyak. eya ayeth liyanna gani. ethakan poddak iwasannako. 
සහන් අළුත් කවියක් දාලා තියෙනවා. ඔයා දැක්කේ නැද්ද කොල්ලෝ?
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-16, 2:51 am
Sajith wrote:
Hitha Honda Kolla wrote:sajee kavi pada den noliuwath, paule parana samajikayek aye site eka peththe ena ekath loku deyak. eya ayeth liyanna gani. ethakan poddak iwasannako. 
සහන් අළුත් කවියක් දාලා තියෙනවා. ඔයා දැක්කේ නැද්ද කොල්ලෝ?

dekka sajeeyo. eth man mokuth liyanna giye nehe. man hithuwe e oyata kiyapu deyak kiyalai.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-19, 1:50 pm
Message reputation : 100% (1 vote)
ස්තූතියි හිත හොද කොල්ලා සජිත්.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-19, 2:06 pm
ඇස් අරින්නවත්
නොහිතෙන තරමට
සීතල රැයක. . .

ජනෙල් වීදුරුවට වදින
හිරිකඩ පවන් රැල්
මන්දාරමත් එක්ක. . .

උනුසුමක් ගත දැනෙන
රලු සීතබව මැකුන
ඒ අරුම යලි දැනෙන

කොපුල මත ලංලංව
වදින උන්සුම්
පවන

ඇස් අරින්නට බයයි
වෙනදා වගෙම අද
හීනයක් විතරයිද

උණුහුමට තුරුල් වුන
ඔබෙ මුවින් නැගී එන

සුසුම් රැල් වදිනවිට
මගෙ කොපුල් තල අතරේ. ..

මද හිනාවක් එක්ක
සනීපෙට නිදියන්නෙ
මගේ පුංචි ජීවිතේ. . .

හැබෑවුනු හීනයක.

Sponsored content

සඳ තනිවෙලා. . . . - Page 7 Empty Re: සඳ තනිවෙලා. . . .

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum