Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11075
Member Since : 2013-02-06

මිස්ටර් ශ්‍රී ලංකා බ්‍රයන් ලිවේරා අපි ගැන කතා කරයි. Empty මිස්ටර් ශ්‍රී ලංකා බ්‍රයන් ලිවේරා අපි ගැන කතා කරයි.

2013-10-01, 1:13 pm
Message reputation : 100% (4 votes)
අපිට බැහැ මිනිස්සුන්ව විනිශ්චය කරන්න. මම කවදාවත් මිනිස්සුන්ව විනිශ්චය කරන්න යන්නේ නැහැ. කෙනෙක් සමලිංගික වෙන්න පුළුවන්, නමුත් ඔහු තුළ තිබෙන හැකියා අනුව ඉදිරියට යාමට සෑම දෙයක්ම ඔහුට ලබා ගැනීමට හැකියාව තිබිය යුතුයි. විවෘත්ත මනසක් ඇති හා නව ලෝකයේ මිනිසෙකු ලෙස ඊට විරුද්ධ වීමට අවශ්‍යය නැහැ

GO Magazine '  Oct  13

[You must be registered and logged in to see this image.]
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum