Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4081 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මගේ ආදර කතාව

+31
prasanna
Senura
Ashan
Isura
Shan Sahan
nuwan9
nisala
nuran
Tharaka
සහන්
Mandaram
Sanketh
rajapaksharaju
azores
Harsha
Sithija
chathura1122
beaguycool1
Esala
kasunx
suranga
kalana vihanga
Malintha
shevan
Vikasitha
nisha88
thavisha
eboys
Siyapath
Hasun
භානුක
35 posters
Go down
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12078
Member Since : 2013-07-29

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2013-12-28, 4:55 pm
Message reputation : 100% (1 vote)
.
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8345
Member Since : 2013-09-03

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2013-12-29, 12:44 pm
Message reputation : 100% (1 vote)
හරිම ලස්සනයි භානු අයියේ....
ගැබුරැ අදහසක් ඔයා ලස්සනට අකුරැ කරලා තියෙනවා.....
ජයෙන් ජය අයියට
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2013-12-29, 3:12 pm
Message reputation : 100% (1 vote)
කියවපු කථා අතරින් හරිම අපූරු කතාවක්.
මට අද තමා කථව කියවන්න ලැබුනේ.
එක සැරේටම කියවගෙන ගියා. උඹ ලියපු විදිය හරිම ලස්සනයි. කතාව ලස්සනට කාලයඑක්ක ගලපලා තියනවා.
නියමයි.
මේ සයිට් එකේ වටිනම දේ දක්ශ කොල්ලෝ සෙට් එකක්ඇසුරු කරන්න ලැබීම.
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9170
Member Since : 2013-08-09

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2013-12-29, 3:24 pm
Message reputation : 100% (1 vote)
සහන් wrote:කියවපු කථා අතරින් හරිම අපූරු කතාවක්.
මට අද තමා කථව කියවන්න ලැබුනේ.
එක සැරේටම කියවගෙන ගියා. උඹ ලියපු විදිය හරිම ලස්සනයි. කතාව ලස්සනට කාලයඑක්ක ගලපලා තියනවා.
නියමයි.
මේ සයිට් එකේ වටිනම දේ දක්ශ කොල්ලෝ සෙට් එකක්ඇසුරු කරන්න ලැබීම.
අන්තිම වචනේ රත්තන් වලටත් වැඩියෙන් වටිනවා
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13654
Member Since : 2013-01-26

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2013-12-29, 5:01 pm
Message reputation : 100% (1 vote)
wow. pattama lassanai
avatar
suranga
+ 100 Posts
Mood : sick

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8741
Member Since : 2013-06-01

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2013-12-30, 7:01 pm
Message reputation : 100% (1 vote)

හ්ම්............




අද තමා ඔක්කොම කියවෙවුවේ.....




ඇත්තටම කෙටි කතාවක තියෙන්න ඕන ලක්ෂණ ඔයා සියයට අනුවක්ම ලබාගෙන තියනවා මල්ලි....කලින් අය කිව්වා වගේම කාලය ත් එක්ක 
ගලාගෙන යාම දක්වා සිද්දි දාමය ගලපන එක සැහෙන අමාරු වැඩක්....




හඳ පිරි සුබ පැතුම් සමගින්.....තවත් කෙටි කතාවකට මේ ආරාධනය සුරංග අයියගෙන්......

Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9204
Member Since : 2013-08-02

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2013-12-30, 7:59 pm
Message reputation : 100% (1 vote)
භානුක මල්ලි ඔයා සයිට් එකට අලුත් කලාවක් හඳුන්වා දුන්නා නේද​?  pride  pride  pride  :D 
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9003
Member Since : 2013-05-05

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2013-12-31, 2:50 pm
Message reputation : 100% (3 votes)

මං සංකල්පනා තීරුවට එකතු කරපු පුංචි පුංචි කතා පොඩි දෙක තුනට ලැබුණු ප්‍රතිචාරත් එක්ක මට හිතුනා කෙටි කතාවක් ලියන්න ඕන කියලා. ඒ සිතුවිල්ල තමයි "මගේ ආදර කතාව" විදියට ඔයාල අතරට ආවෙ. කමෙන්ට් සමහරක තිබුණා වගේම කෙටි කතාවක් ලියන එක ලෙහෙසි පහසු දෙයක් වුනේ නම් නෑ. මං මේ තරමින් හෝ කතාව ලියන්න ලොකු වෙහෙසක් දැරුවා. ගොඩක්ම නැතත් යම් තරමකින් හරි මගේ උත්සාහය සාර්ථකයි කියල ඔයාලගෙ ප්‍රතිචාර දිහා බැලුවම මට හිතෙනවා. Getreal වෙබ් අඩවිය සාර්ථක විදියට අවුරුද්දේ සංවත්සරය සමරන්න සුදානම් වෙලා ඉන්න කාලෙක මේ වගේ වෙනසක් ඔයාලට ගේන්න පුළුවන් වුන එක ගැන මට ගොඩක් සතුටුයි. 

-බොහොම ස්තූතියි මලින්ත අයියේ. මං වෙනසක් කරන්න හිතල කරපු දෙයක් නම් නෙමෙයි මේ...


-බොහොම ස්තූතියි විකසිත යාළුවා..


-බොහොම ස්තූතියි නිලෝ. කෙටි කතාවක්ද කියල අහපු වෙලාවෙ උත්තරයක් නොදුන්නෙ උඹටම තේරුම්ගන්න ඉඩදෙන්නයි. තේරුනා නේ..??


-මේක කෙටි කතාවක් කලන යාළුවා.. බොහොම ස්තූතියි..


-බොහොම ස්තූතියි තවිෂ අයියේ.. උත්සාහ කරනවා දිගටම ලියන්න..


-බොහොම ස්තූතියි ඇසල අයියණ්ඩි.. උඹ බැන්නට නිමි කියල දාන්නම උනා..


-බොහොම ස්තූතියි හසුන් අයියේ කතාව පටන්ගනිපු තැන ඉඳලම මාව දිරිමත් කළාට..


-බොහොම ස්තූතියි කසුන් අයියේ..


-බොහොම ස්තූතියි හර්ෂ අයියේ..


-බොහොම ස්තූතියි eboys මලයා..


-බොහොම ස්තූතියි රාජපක්ෂ අයියේ..


-බොහොම ස්තූතියි azores යාළුවා..


-බොහොම ස්තූතියි සංකේත් මල්ලි. හැමෝටම ප්‍රශ්නයක් වෙලා තිබුණ දේකට ඔයා ලොකු උත්තරයක් දුන්නා..


-බොහොම ස්තූතියි ශෙවාන් අයියෙ ඔයාටත්..


-බොහොම ස්තූතියි මන්දාරම් යාළුවා..


-බොහොම ස්තූතියි සිතිජ මල්ලී..


-බොහොම ස්තූතියි සහන් අයියේ.. මමත් මේ සයිට් එකේ වටිනාම දේ විදියට දකින්නෙ හැංගිලා ඉන්න දක්ෂයන් එළියට එන එක..


-ගොඩාක් ස්තූතියි සියපත් අයියණ්ඩි...


-ගොඩාක් ස්තූතියි සුරංග නාවි...

ඉතිං මගේ ආදර කතාව රසවිඳපු ඉස්සරහට රසවිඳින ඔයාල හැමෝටමත් බොහොමත්ම ස්තූතියි.
Tharaka
Tharaka
Regular Member
Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 7563
Member Since : 2013-12-31

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2013-12-31, 3:33 pm
Message reputation : 100% (1 vote)
Siyapath wrote:wow. fatta
Tharaka
Tharaka
Regular Member
Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 7563
Member Since : 2013-12-31

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2013-12-31, 3:36 pm
Message reputation : 100% (1 vote)
අතිශය හෘදයාගම කෙටි කථාවක්. දිගටම ලියන්න. ඔබට ජය!
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8790
Member Since : 2013-02-03

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2014-01-03, 5:35 am
Message reputation : 100% (1 vote)
Niyamai saho. Katawa keti unat eke hugak dewal kiyala tiyenawa adare kiyanne monawage deyakda kiyana eka lassanata galapal tiyenawa katawa ita saralawa galagena gihilla harima lassanai!!! Tawat mewani katawakin hamuwanaturu....
Jaya wewa!!!! pride  pride
nuran
nuran
Regular Member
City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 7975
Member Since : 2013-07-14
http://nuransaranga@gmail.com

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2014-01-07, 11:52 am
Message reputation : 100% (1 vote)
ඇත්තටම



 කියන්න වචන නැ මල්ලි   pride  pride  pride  pride  pride  pride  pride  pride  pride
Anonymous
Guest
Guest

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2014-01-14, 11:23 pm
sadda nathuwa hitiyata mama meka dan kiawala godak dawas malli.kochara lassana unath mama comment nokale mama aulen hitiya nisa.nimai malaya.oya ithin kaloth lassana aluth deyak thamane.ela ela aye thawa lassana aluth deyak aran enakan balan innawa. pride  pride  BS..!!
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9170
Member Since : 2013-08-09

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

2014-01-14, 11:31 pm
Message reputation : 100% (2 votes)
Malintha wrote:භානුක මල්ලි ඔයා සයිට් එකට අලුත් කලාවක් හඳුන්වා දුන්නා නේද​?  pride  pride  pride  :D 
ඇත්තම කිවවොත් සමනල පාලම කෙටිකතා ලියන්න මට හිතුනෙත් මේක කියවලා.
nisala
nisala
Regular Member
Mood : Childish

Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 7771
Member Since : 2014-01-02

මගේ ආදර කතාව - Page 5 Empty wowwwwww

2014-01-18, 10:37 pm
Message reputation : 100% (1 vote)
pride maxxaaaa maara lassanai baanu aiye
Sponsored content

මගේ ආදර කතාව - Page 5 Empty Re: මගේ ආදර කතාව

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum