Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4102 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Sky

+2
Siyapath
thavisha
6 posters
Go down
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12120
Member Since : 2013-07-29

Sky Empty Sky

2013-12-25, 1:28 pm
Message reputation : 100% (4 votes)
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13696
Member Since : 2013-01-26

Sky Empty Re: Sky

2014-01-01, 6:19 pm
ane mata nam meka therune naha
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12120
Member Since : 2013-07-29

Sky Empty Re: Sky

2014-01-01, 11:27 pm
matath thama but meka gay themed storyak kiyala hithuna nisa methana mama demma
Akalanka nethsara
Akalanka nethsara
Regular Member
Country : Sri Lanka
Posts : 36
GetReal Gold : 7196
Member Since : 2014-08-15

Sky Empty Re: Sky

2014-08-25, 12:19 am
thavisha wrote:මේක ගේ ස්ටෝරි එකක් තමයි නමුත් මානසික ලෙඩ්ඩු මේකේ ඉන්නේ ලංකාවට  ගේ කියන දේ විහිළුවක් නපුන්සක කමක් වෙලා තියෙන්නේ මේ වගේ වැඩ නිසා මේ වගේ අදහසකින් තමයි ලංකාවේ මිනිස්සු ගේ අය දිහා බලන්නේ අපි කවදාවත් කැමතිද තමන් ආදරේ කරන කෙනා කෙල්ලෙක්ට සමාන කරන්න ගේ කියන්නේ ඒ වගේ අදහසක් දෙන දෙයක් නෙවෙයි කොහොමටවත් බය නැතුව කියනවා මේ එක හදල තියෙන්නේ ගේ කියන නමට අපහාසයක් කරන්න මිසක් අපිට මේ සමාජේ ඉඩක් වෙන් කරන්න කරන උදවුවක් විදියට නෙවෙයි මේ වගේ සංකල්ප වලින් මිනිස්සු මිදුන දවසට විතරයි ලංකාවේ ගේ කොල්ලෙක්ට කටක් ඇරලා තමන් ගේ කියල කියන්න පුළුවන් තත්වයක් ඇතිවෙන්නේ  මේ video එක තනිකරම මානසික ලෙඩක්  ගේ කියන්නේ ඕක නෙවෙයි ඕක ලෙඩක්  වේ වගේ දේවල් වලින් වෙන්නේ මිනිස්සු අපි දිහා බලන විදිය තව තවත් පිළිකුල් වෙනවා මේ වගේ දේවල් මිනිස්සු අතරට යන එක නවත්වන්න ඕන ඒ වගේම මේ වගේ නිර්මාණ බිහි වෙන එකත් නවත්වන්න ඕන හැබැයි එක කරන්න වෙන්නෙත් අපිටමයි යාලුවනේ ... ඔයාල දැකල තියේද ඕනෑම රට ගේ video එකක් කෙල්ලෝ වගේ ඇදල ඉන්න කොල්ලෝ අපේ රටේ මේ වගේ අදහසකින් අපිව පිළිගන්නේ ඇයි කියල තේරෙන් නැහැ මන් හිතන්නේ උගත් මිනිස්සු ගේ කියල හිතන් ඉන්නේ කොල්ලව හරියට පේන්නෙත් නැති ගැනිව හරියට පේන්නෙත් නැති මානසික ලෙඩ්ඩුන්ගේ අදහස  ....
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12120
Member Since : 2013-07-29

Sky Empty Re: Sky

2014-08-25, 4:08 pm
hmmmm
kavi444
kavi444
+ 100 Posts
Mood : In love

City : mathara
Country : Sri Lanka
Posts : 189
GetReal Gold : 7382
Member Since : 2014-09-02

Sky Empty Re: Sky

2014-09-02, 7:06 am
meke mukut nane??
samanthasubasinghe
samanthasubasinghe
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 41
GetReal Gold : 7865
Member Since : 2013-08-26

Sky Empty Re: Sky

2015-01-01, 3:01 pm
samasiri adarayak wagea unath cross dresser kenek ta dakkawana kemeththa meaken penwannea, eath meawagea videos nisa samasiri adaraya gena apea sinhala sajaya gannea mona wagea adahasakda kiyana eakai wedagath wwennea, mokada samasri adaraya napunsaka godata laa salakana samajayak aperatea thiyennea, 
kohoma weththa hodin hithala balamu kiyannai wennea anthimea
rayya1
rayya1
Regular Member
Mood : Fine

City : colombo
Country : Sri Lanka
Posts : 56
GetReal Gold : 7535
Member Since : 2014-02-10

Sky Empty Re: Sky

2015-10-15, 10:46 pm
is that really gay themed?
Sponsored content

Sky Empty Re: Sky

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum