Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2089 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සමනල පාලම

Share

descriptionසමනල පාලම

more_horiz

descriptionRe: සමනල පාලම

more_horiz
මගේ හදවත
කියාපන් මට

කවදාද
මේ වේදනා මට

නිවා දෙන්නේ
හසරැල්ලෙන්

සනසවන්නේ
පිය තෙපුළෙන්

පිනවන්නේ
ආදරයෙන්,

මේක ලස්සන දිගම දිග නවකතාවක් නෙමෙයි. ආදරේ විතරක්ම පුරව ගත්තු සුන්දරම සුන්දර කතාන්දරයකුත් නෙමෙයි. අපේ ජීවිත ඇතුළට එබිල බැලුවම පේන ආදරේ ඇතුළෙ හැංගුණු ඇත්තම ඇත්ත කතා විතරමයි. හැබැයි ඒවත් කෙටියෙන්. ඇත්තටම කෙටි කතා. ඒ හැම කතාවකම ඔබේ ආදරයත් හැංගිලා ඉදීවි. අඩුම තරමෙ එකම එක කතාවකවත්......
ඉතින් ඒ ඔබේම ආදර කතා කියවන්න. අවලෝකනය කරන්න. රසවිඳින්න. අඩුම තරමේ මෙලෝ රහක් නැත්තන් මට බණින්නවත් කියවන්න.

descriptionRe: සමනල පාලම

more_horiz
pride  pride

descriptionRe: සමනල පාලම

more_horiz
baninna daannako ithin. lagadi kaatawath banne nathuwa hari amaaruwen inne.  :P

descriptionRe: සමනල පාලම

more_horiz
 :D ම්ම් ආසයි කියවන්න​...ලියන්නකො ඉතින්....

descriptionRe: සමනල පාලම

more_horiz
ikmanata liyamu bala sitinawa.


 :D  :D

descriptionRe: සමනල පාලම

more_horiz
හැඳින්වීම ඇති බං.. දාපන්කො අයියේ ඉක්මනට.. නියම නැගල යන වැඩක් වගේ.. එළ එළ...  pride  pride  pride  pride 

descriptionRe: සමනල පාලම

more_horiz
මේක මාර වැඩක්නෙ. මං තාම පෑනවත් අතින් ඇල්ලුවෙ නෑ. (කී බොඩ් එක විතරයි ඇල්ලුවෙ)
පොඩ්ඩක් ඉවසල ඉන්නලා................
තාම අනුග්‍රාහක භවතුන්ගේ ඇඩ්වටීස්මන්ට් විතරයි යන්නේ   lol!

descriptionRe: සමනල පාලම

more_horiz
meka danmama ganan ussanawa wage..! mata penne kathawa kiyawanawata wada baninna thamai sidda wenne..

kathawa ikmanata daanna..aasawen kiyawannam... pride  pride  pride  pride

descriptionRe: සමනල පාලම

more_horiz
හා අයියේ .. එළ එළ අපිත් බලාගෙන ඉන්නේ ........................................................................ lol! 

descriptionRe: සමනල පාලම

more_horiz
එල එල දාපන්කෝ ඉක්මනට කතාව. pride

descriptionRe: සමනල පාලම

more_horiz
Banner eka lassanai

descriptionRe: සමනල පාලම

more_horiz
suba pathum.......... liyanna patan gamu needa den

descriptionසමනල පාලම - පළමු වෘතාන්තය

more_horiz

descriptionRe: සමනල පාලම

more_horiz
lol!  lol!  lol!

descriptionRe: සමනල පාලම

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum