Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2089 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


ඉන්ද්‍රකීල

Share

descriptionඉන්ද්‍රකීල

more_horiz


Last edited by shevan on 2014-01-18, 8:20 pm; edited 1 time in total

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
අලුත්ම කෙටි කතාවක් හුරේ  cheers   cheers   cheers  cheers   cheers  cheers   cheers  cheers  

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
eelaga keti kathawa kiyaweemata api sudanam... pride  pride  pride

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
ඉක්මනටම කියවන්න ලැබේවිනේ pride 

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
pride  pride

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
තාම ඇඩ්වටීස්මන්ට් විතරයි. ඊට පස්සෙනෙ කතාව

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
කෝ තම පටන් ගත්තේ නැද්ද !

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
අනේ මේ ඇඩ් නොදා කතාව දානවද ?

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
pride  pride  pride

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
ko ban?

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
පෝස්ටරේ ලස්සනයි සහෝ...  pride  pride


ඒ උනාට ඉතිං කතාව ඉක්මනට ඕන..  bounce  bounce  bounce 

descriptionප්‍රස්තාවනාව

more_horiz


ප්‍රස්තාවනාව


ඔබේ හිතේ ඔහු ගැන තිබෙන ආදරේ කොයිතරම් විසාල එකක්ද කියල ඔබට කියාගන්න බැරි බව ඔබ දන්නවා.
ඒත් ඔබේ පෙම්වතා මෙතනදි වැදගත් වෙන්නෙ ඒ ආදරේ කියාගන්න බැරිතරම් විසාල නිසා ඔබ නොකියා ඉන්නව මිසක්

කියාගන්න බැරි තරම් පොඩ්ඩක් කියල හිතල ඔබ ගැන වැරදි නිගමනයකට බහින එක නෙවෙයි.

ඒත් මොකද්දෝ වාසනාවකට මේ කතාව ලියන මගේ ඇත්ත ජීවිතේ පෙම්වතා ඒක හොඳින් ම තේරුම් අරගෙනයි ඉන්නෙ.

මොකද එයාටත් මම ගැන තියෙන්නෙ කියාගන්න බැරි තරම්ම විශාල හැඟීමක් නිසා.

ඒ හැඟීමට මම ආදරේටත් වඩා එයාට ගොඩක් ගරු කරන්න පුරුදු වුණා.

ඒක නිසාම මට මේ කතාව ලියන්න අමුතුවෙන්ම හිතන්න වුණා.

මොකද මේ කතාව පිරිල තියෙන්නේ තමන්ගෙ ආදරේ තේරුම් නොගන්න පෙම්වතුන්ගේ හිත්වල තිබෙන බිඳුණු හැඟීම් වලින් නිසා.

කවදාවත් පිළිසකර කරගන්න බෑ කියල හිතෙන බිඳුණු හිත් නිසා.

ඒක නිසා මට මේ සයිට් එකේම තැන් තැන් වලින් ගොඩක් දේවල් ඇහිඳ ගන්න සිද්ධ වුණා.

සමහර විට මමත් එක්ක සැරි සරන, ඔබේම බිඳුණු හිත අස්සෙන් ඔබටත් නොදැනිම වැටුණු දේවල්
මගේ මේ කතාවෙ ඇතුළාන්යේ සුන්දර විදියටත් කම්පිත විදිහටත් සැඟවි හිදීවි.
සමහර තැන් දුක් බර වේවි. ඒත් සමහර තැන්වල සොම්නසක් තියේවි.
ඒත් අන්තිමේදි එකම එක තැනක ආගම-ජාතිය-කුලය-නිලය-
වයස-රිසි-නොරිසි කම.................

මේ කිසිම දෙයක් මායිම් නොකරපු ඇත්තම ඇත්ත ලියවිලා තියේවි.

මං ඉතාමත් විශ්වාසයෙන් කියන්නෙ.

එදාට මම ඒ කියන දේ හරිහැටි තේරුම් ගත්තොත් ඔබට නිසැකවම හිතේවි,

දෙයියනේ මේක නේද ඇත්ත කියල.
ඒ ඇත්ත මුළු ලොකයටම ඇහෙන්න කෑ ගහල කියනත් හිතේවි.
මම ඒ ගැන පුදුම වෙන්නෙ නෑ.
මොකද අපි ආදරේ නිසාම අන්ධ වෙලා ඉන්න නිසා.

මම ඔබට කියන්න හදන්නෙ ඒ අන්ධකාර ආදරෙන්ම ඔබේ ජීවිතය ආලෝකමත් කරන විදිහයි.
ඒක නිසා මේ කතාව සම්පූර්ණයෙන්ම නොකියෙව්වත්

මං ඔබෙන් ඉල්ලීමක් කරනවා............
අඩුම තරමේ ඉන්ද්‍රකීල අන්තිම කොටසවත් අනිවාර්යෙන්ම කියවන්න කියල.


...........මම ශෙවාන්.........................





Last edited by shevan on 2014-01-24, 12:31 am; edited 1 time in total

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
අන්තිම කොටස විතරක් කියවල මක්ක කරන්නද බං...??? 


ලියපන්කො ඉක්මනට...  bounce  bounce  bounce  bounce

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
ලියපන්කෝ ඉතින් කියවන්න.

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
පෙරවදන හරි දැන් ඉතින් කතාව පටන් ගමු නේද සහෝ !

descriptionRe: ඉන්ද්‍රකීල

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum