Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4081 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
vasantha
vasantha
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 7952
Member Since : 2013-10-06

මෙන්න මේ ජරා blog එක report කරපල්ලා. Empty මෙන්න මේ ජරා blog එක report කරපල්ලා.

2014-05-04, 1:28 pm
Message reputation : 100% (1 vote)
[You must be registered and logged in to see this link.]
මේ ලිපි බලන්න.
[You must be registered and logged in to see this link.]

මේක අපිට විරුද්ධව මත පළකරන අන්තිම නරක මට්ටමේ blog එකක්.gay , lesbian, transgender හැම කෙනාටම බනින බ්ලොග් එකක්. මේ වගේ වුන්ට පුළුවන්නම් comment කරලා බනින්න . ඒත් මුන් කොච්චර කිව්වත් තමන්ගෙ මතේ වෙනස් කරන උන් නෙමේ කියලයි මට හිතෙන්නේ.ඒ නිසා හොඳම වැඩේ මේ blog එක  නැතිවෙලා යන්න report කරන එක.
web page එකේ උඩම තීරුවේ තියෙන more කියන තැනින් report abuse කරන්න.එතකොට එන web page එකේ පල්ලෙහා තියෙන තැනින් Hate speech, violent or crude content දෙන්න.එතකොට එන web page එකේ පල්ලෙහා තියෙන කොටුවෙ  [You must be registered and logged in to see this link.]
දීලා submit කරන්න.
දන්න කෙනෙක් ඉන්නවනම් මේ blog  එක ගැන විස්තර කරලා මේක නැතිකරන්න කියලා blogger එකට email එකක් දාන්න.
[You must be registered and logged in to see this link.]
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8803
Member Since : 2013-10-18

මෙන්න මේ ජරා blog එක report කරපල්ලා. Empty Re: මෙන්න මේ ජරා blog එක report කරපල්ලා.

2014-05-04, 3:05 pm
Message reputation : 100% (3 votes)
ඈත්තටම ලාංකිකයෙක් වෙන්න ලැබුන එක ගැන මම ආඩම්බර වෙනවා.. ගොඩාක්..

ඒත් මේ වගේ දේවල් දකිනකොට මටම ලැජ්ජයි.. 

ඒ මම සමලිංගිකයෙක් නිසා නෙවේ.. අපේ රටේ මිනිස්සු ස්වයං චින්තනයෙන් සහ නිවැරදි දැක්මකින් වගේම කොන්ද පණ තියාගෙන තමන්ගෙම ස්වාධීන නිවැරදි අදහස ඉදිරිපත් කරන්න අපොහොසත් වීම....

අර gay marriage එක කියන එක................ ඒක නම් සමලිංගිකත්වය නෙවෙයි... මහ පිස්සුවක්... ඒක ගැන හරියට දැනගත්තහම නම් ඒක මහ පිස්සු විකාරයක්... වැරැද්ද අන්තිමට අපේ පිටේ...



මේ මහ ලොකු කතා කියන උන් දාගෙන ඉන්නෙ සිංහ මූණක්... ඒ සිංහ හඬ ගැන කියන්න වෙන්න ඇති...

කමක් නැහැ.... ඒක දකිනකොට දෙයක් මතක් වුනා..

සමලිංගිකත්වය වැරදි කියන්න ලොකු කතා ගොඩක් කියලා තිබුනනෙ.. මේකත් අහන්න ඕනෙ ඒ කට්ටියගෙන්...

දණ්ඩ නීති සංග්‍රහය කියනවනෙ අස්වාභාවික ලිංගික ක්‍රියා ගැන.. සත්ත්වයන් සමග ලිංගික ක්‍රියා ඒ ගණයට අයත්නෙ...

මම case එකක් file කරනවා දෙන්නෙක්ට විරුද්දව.. සිංහයා සහ සුප්පා දේවිය.. අස්වාභාවික ලිංගික ක්‍රියාවක්..

මිනිහෙක් ඉපදෙන එක නම් practical නැහැ තමයි. ඒත් මේ....... මහාවංශයනෙ...

ඉතින් එහෙම බලනකොට අපේ ජාතියේ ආරම්භයත් අස්වාභාවික ලිංගික ක්‍රියාවක්.. මට දුක ඒක ගැන අපි මහ ඉහළින් කතා කරලා, අස්වාභාවික නොවෙන දේකට අස්වාභාවික කියන එක...

අනේ මන්දා.......................

vasantha
vasantha
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 7952
Member Since : 2013-10-06

මෙන්න මේ ජරා blog එක report කරපල්ලා. Empty Re: මෙන්න මේ ජරා blog එක report කරපල්ලා.

2014-05-04, 5:46 pm
Message reputation : 100% (1 vote)
හරියටම හරි මචං.උඹ කියපු දේ සහතික ඇත්ත. මම උඹත් එක්ක 100%ක් එකගයි....
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8507
Member Since : 2014-02-16

මෙන්න මේ ජරා blog එක report කරපල්ලා. Empty Re: මෙන්න මේ ජරා blog එක report කරපල්ලා.

2014-05-05, 5:58 pm
Message reputation : 100% (1 vote)
හරි..කෙල වෙලාම යමන් කියල​ report කලා.. rocksss  rocksss 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12078
Member Since : 2013-07-29

මෙන්න මේ ජරා blog එක report කරපල්ලා. Empty Re: මෙන්න මේ ජරා blog එක report කරපල්ලා.

2014-05-06, 12:54 am
done
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9246
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

මෙන්න මේ ජරා blog එක report කරපල්ලා. Empty Done report bro!

2014-05-06, 10:52 am
Mona hu!*$@!@%$....
ay yakoooo....api honda naa,api wikurthiyi....ganunta hondin salakanna honda naaa....mu marandepai, muta ammala nangila nadda? Kollek husma gannawata kamathi nadda? muge ammata giya rata.....ay yakoooo...mariyan!
kenzo
kenzo
memebrs with 1 post
Mood : Still alive

Country : Sri Lanka
Posts : 4
GetReal Gold : 7821
Member Since : 2013-08-16

මෙන්න මේ ජරා blog එක report කරපල්ලා. Empty මේක පිස්සෙක්ගෙ බිලොග් එකක්!

2014-05-06, 9:20 pm
"[You must be registered and logged in to see this link.]"  මේකා කාන්තාවන්ටත් නිගරැ කරන, ආගර්‍ම වලටත් නිගරැ කරන, කාටවත් කරදරයක් නැති අපිව ලමා අපචාර කාරයින් කියලා හංවඩු ගහන, වෛරයෙන්, ක්‍රෝදයෙන් පෙලෙන මහා අන්තවාදි පිස්සෙක්! මුගේ බිලොග් එක කියවලා අනුබල දෙන  මංද මානසිකකාරයිංටත් 100% පිස්සු!

ගනං ගන්න එපා පිස්සොත් ඉන්න එපැයි! :)
Sponsored content

මෙන්න මේ ජරා blog එක report කරපල්ලා. Empty Re: මෙන්න මේ ජරා blog එක report කරපල්ලා.

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum