2016 උනා කියන්කො
ලැබුවා වු නව වසර සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා ..........
 නම් කියන්න දැන් මතකත් නැහැ කොහොම හරි කොල්ලෝ සෙට් එකට සුබ නව වසරක් කිව්වා තනියෙන් ඉන්න එවුන් පවුල් වෙලා පවුල් අවුල් එවුන්ගේ පවුල් යහපත් වෙන්න කියලා සුබ පතනවා