Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4102 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-19, 3:54 am
"මම සමහර විට මේ ලෝකෙ දකින අවසන් දවස් කීපය වෙන්නත් ඇති මචන්.
නිම්සර පිස්සුවෙන් වගේ කියවන්න එපා..උබට මුකුත්ම වෙන්නෙ නෑ .
මගෙ ඇස් වලට කදුලු පේලියක් ඇවිත් ..එකි නෙක වැටෙන්නට පටන්ගත්තා .
මම නිම්සර ව පැනල බදාගත්තා..නිම්සර ඔය වගේ කතා කියල මට දුකක් දෙන්න නම් ඕනා ..කියන්න ..ඒත් මම ඒ දුකත් එක්කම මැරිලා යයි ..මේ සදුවා කියන්නෙ බොරුනම් මේ පපුව අල්ලලා බලපන්..ගිඩි ගිඩි ගාල ගැහෙනවා නේද?
සදුවො ඇයි කියලා මට තෙරෙන් නෑ ..ඒත් මේ ආදරේ කියන හැගීමම ද දැනෙන්නෙ..
නින්දත් නොනින්දත් අතරෙත්..ඇස් වහගෙන කල්පනාවට එන්නෙ ඔයාවයි.
හීන වල උනත් අපි දෙන්නා..ඈත විල්ලුවේ අතරමං වෙලා..ඔහේ ඇවිදන් ගියා දැක්කා ..මට බයක් දැනෙනවා.
මේ ජීවිතේ අපි ට අපේම වෙන්න ඉඩක් නෑ කියලා දැන දැනත් උගුරට හොරා බේත් බොනවා වගේ වැඩක් නේද අපි මේ කරන්නෙ ."

mmm ehenam oyath mage eswalata kandulu gennuwa neda dedo. matath aye athithe mathak keruwa oya.
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6144
Member Since : 2016-07-09

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-19, 8:10 pm
[size=38]පට්ට ලස්සනයි හලෝ ඔයා කොහොමද ඔච්චරම ලස්සනට ලියන්නෙ පැට්ටෝ. Good luck.[/size]
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6058
Member Since : 2016-06-30

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-26, 2:48 am
Message reputation : 100% (2 votes)
නිම්සර ගෙ උනුසුමෙ  ගුලිවෙලා ..උන්නු මට දැනුනෙ සදාකාලික සැනසුමක්...මම ඔයාට ආදරෙයි නිම්සර ..I love you...
මමත් ආදරෙයි ..සදුවො i love you too
“Oh my love ,my darling 
I’ve hungered for your touch 
A long  lonely time,
And time goes by so slowly 
And time can do so much,
Are you still mine?
I need your love,
I need your love
God speed your love to me.”
මගෙ දෙතොල් පහස සොයමින් ..නිම්සර ගේ රොස තොල් නොඉවසිල්ලෙන් එහෙ මෙහෙ දිව්වා .අනුරාගයේ ..අරුමැසි ඒ සුයාමය..කොතරම් නිකැලැල්ද?නිමේශයකින් නිරුවත් සිරුරු ..කිටි කිටියේ තදවෙමින්..ප්‍රේම ආලිංගනයේ උපරිම ආශ්වාදය සෙව්වා.
නිම්සර ..ඔයා කැමති දෙයක් ..
ඒ කිව්වෙ..මම ඔක්කොටම කැමතියි තමයි සදුවො ..හෙ හේ..
සයනය මත උඩු අතට සිටි මම අනිත් පැත්ත හැරුනා..
මට ඕනා උනේ..නිම්සරගේම වෙන්න විතරයි ..ඒ මොහොතෙ වෙන සිතුවිල්ලක් ආවෙ නෑ ...දෙතොල් රස බලමින් සිටි නිම්සර මගෙ ගෙල පිටුපස සිට ..පහලට ස්පර්ශ කරමින්..වරින් වර සිප ගනිමින්..මගෙ බට් එක දෙඅත් වලින් තද කරා.
“සදුවො ඔයාට ගොඩාක් රිදේවි වස්තු ..”
කමක් නෑ ඔයා ඇතුලට එන්න “.මම දන්නවා..දැන් දැනෙන්නට යන වේදනාවට වඩා..හිතින් වේදනා විදින්න මම ලෑසති වෙන්න ඕනා සදරු”මට සිතුනා.
මූ නම් චූ පැටියෙක් නෙවෙයි ..
නිම්සර දෙතුන් සැරයක් උත්සහ කරා..නලලට දාඩියත් දාලා..කොල්ලා ට හොදටම මහන්සි පාටයි..මට ත් තරු පෙනිලා..හිටියේ ..ඒත් නිම්සර වෙනුවෙන් මේ දේ කරන්න ඉඩ දෙන්න හිත හදාගත්තා.
ඉන්පසු තෙත ගතියක් ඇතිකර ගන්න කල්පනාවට ආවා ..ඒත් රූම් එකෙ ඒ වගේ කිසිම දෙයක් නෑ ..
මචන් ..මුකුත් ඕනා නෑ මේ තියෙන්නෙ කියලා..නිම්සර ඒයාගෙම කට පෙන්නලා  මගෙ ත් එයාගෙ චුවාවත් හොදටම තෙත් කරා..
බොහොම හෙමින් ඇරබුන..රන්ගනයක්..මගේ ඇග ඇතුලට නිම්සර එන්න හදනවා..ඉවසගන්න හැකි වෙයි කියලා සිතුවත්..ඒ එහෙම උනේ නම් නෑ ..ඇස් වලින් කදුලු පැන්නා..අනේ මචන් මට සමාවෙයන් මට බෑ ..
එත් නිම්සර ගෙ හැගීම් නම් ..වෙනදට වඩා ..වැඩි බවක් දැනුනා ..හිත මේ දෙයට කැමති උනත් ගතින් ඒකට ඉඩක් ලැබුනෙ නෑ .
ඒත් ..මම ඇස් තද කර ..ගත්තා නිම්සරගෙ අත් වලින් මගෙ අත් කිටි කිටියෙ හිර උනා..
ඒ එක්කම එකපාරට මුලුඇගම හිරිවැටිලා යනවා දැනුනෙ නිම්සර ගෙ මල්ලියා මගෙ ඇග ඇතුලට අවා නිසා.
ටික වේලාවක් මාව තුරුල් කරගෙන හිටපු නිම්සර වේගවත් වෙලා..මටත් ටිකෙන් ටික වේදානාව අඩුවේගන ගියා.

“ඔබ නිදුකින්..නම්..
සිත සතුටින් නම් ..
මා නෙතු කදුලක් නම් 
වැටෙනු නැතී.”
ඔන්න ඔය විදිහට අපි දෙන්නාගෙ ආදරය දින,සති මාස අවුරුදු ගෙවමින්..ඉදිරියට ඇදුනා.
නිම්සර ට වෙන කෙල්ලො ගැන හිතන්න උවමානාවක් ආවෙත් නෑ ..සචී ගැනත් අමතක වෙලා ගිහින්.
කැම්පස් එකේ උන් කීප දෙනෙක්ටම gaylove afairs තිබුනා..අපිටත් විහිලු කරා..ඒත් කට කතා ලොකුවට ගියේ නෑ .
ඔය අතර නිම්සර ගෙ ඇස් ඔපරෙශන් එක කරන්න usa යන්න උනා..නිම්සර යන දවසෙ මම වගේම නිම්සර ත් හොදටම ඇඩුවා.
නිම්සර නැති දවස් වල සචිනි ආවා මාව හම්බුවෙන්න.
අනේ සදරු මට සමාවදෙන්න..මම කරපු වැරදි වලට මට දඩුවම් ලැබුනා
.දැන් මම දික්කසාද වෙච්ච දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්..
දෙයියනෙ ..සචී ..ඔයා ට කොහොමද එහෙම දෙයක් උනේ.?
“ජීවිතයට ප්‍රශ්න එන්නෙ ඔබ විනාශ කිරීමට නොවේ
ඔබ තුලඇති ශක්තීන් සොයා ඔබට උදව් කිර්‍රප්‍රේම 
එවැනි කියමනක් කොහෙදි හෝ මම අහලා තිබුනා.
ස්චීගෙ විස්තර අහලා හදවත කම්පා උනා..
ස්චීනිගෙ පුංචි පුතා..අශ්වින්ද.ලස්සන නමක් ඒ වගේම සුරතල්..
මේ වෙනකොට අපි හිටියෙ අවසන් අවුරුද්දේ ..මම අමතර සින්හල පන්තියක් කරපු නිසා..අතේ මිටේ සල්ලිත් තිබුනා.ඉතින් මම සචිනිව නුවරින් ගෙයක් රෙන්ට් එකට අරන් දීලා ඒ දෙන්නව නවත්ත ගත්තා .නිම්සර අයෙත් අවාම ..වෙන යම් පිලිවෙලක් කරන්ත් හිතාගත්තා.
ජීවිතේ අපි හැමොටම එක විදිහට සලකන්නෙ නෑ ..කෙනෙක් අපිට දුකක් දුන්නා කියලා එයාව අපේ ජීවිත වලින් ඈත්කරලා දාන්නත් බෑ .අඩු වැඩි වශයෙන් දුක සැප විදින අපි දිනෙක මැරෙන්න එකම අයුරකින් නොවෙද ?
සචීගෙ පොඩි පුතාවයි බලන්න නිතර එහෙ ගියා..
අනේ බලන්න සදරු ඔයා එනකම් මග බලන් ඉන්නෙ..
සචීගෙ අම්මත් මට පන ඇරගෙන..මම ආස කෑම බීම හදලා..දුන්නා ..මගෙ රෙදි පවා හේදුවා.
මම සචීට අයෙත් ලන් වෙන්න නම් කොයි වෙලාවකවත් උත්සහ කරේ නෑ ..ඒ මට හැගීමක් ආවෙ නැති නිසා..ඒත් සචී නම් මට ආයෙමත් ආදරේ කරන්න පටන් අරන් වගේ කියලා මට හිතුනා.
සචීට divorce එකත් එක්ක ලොකු වන්දියක් ලැබුන නිසා කිසි අඩුපාඩුවක් නම් දැන් නෑ ..සචී ඉස්සර වගේම ලස්සනයි .
ඔය අතර නිම්සර සුව වෙලා ලන්කාවට ආව.
අපි ආයෙත් සුපුරුදු විදිහට ආදරේ කලා ..ඔහේ හැමතැනම ඇවිද්දා..නිම්සර ගෙ උනුසුමේ තනි වෙලා ගෙවෙන රැයවල්වල  නින්ද අහලකට වත් ආවෙ නෑ .

නිම්සර නම් සචිනිව බලන්න යන්න වැඩි කැමැත්තක් පෙන්නුවෙ නෑ 
අපි කැම්පස් out වෙලා දෙපැත්තකට උනා..ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉදලා එපා වෙලා හිටියෙ.
දවසක් නිම්සර ගෙන් call එකක් ආවා ..
සදූ..උබට කියන්න දෙයක් තියනවා ..ඒත් මේක අහලා කලබල වෙන්න එපා ..
“මම් අයෙත් us යන්න හිතුවා”
ඇ..ඇයි ??

නෑ ..මට පුංචි එන්න කිව්වා ජොබ් එකකුත් සෙට් කරන්න පොරොන්දු උනා.
හොදයි ..නියමනෙ .මම එහෙම කිව්වෙ හිතකින් නෙවෙයි.
කුනාටු ,අකුණු ,වැසි මැද අසරන උනා සේ දැනුනා.
එහෙනම් passport හදාගෙන රෙඩි වෙයන්.
අහ්..මම ..මාවත් එක්ක යනවද?
ඔව් අපි .
Welcome Houston ,texas .us
අමෙරිකාවේ ප්‍රධාන නගර අතර space city නමින් හදුන්වන නගරයේ සුන්දර රුයක් ගතකිරීම කොයිතරම් සිත්ගන්නා සුලුද? තම ප්‍රේමවන්තයත් සමග...
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-26, 5:55 am
Message reputation : 100% (1 vote)
පට්ට පට පට​. නිම්සරටයි සඳරුටයි සුබ අනාගතයක් වේවා කියලා පතනවා. ඉතුරු කොටසත් අරන් ඉක්මනට එන්න​.
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6144
Member Since : 2016-07-09

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-27, 2:54 pm
Message reputation : 100% (1 vote)
Lassani wenada wagema patto. ilanga kotasa liyanakan balagena innawa. ummah...
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-08-09, 2:32 am
ඔයාටත් මාව අමතක වුනා නේද​?
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6058
Member Since : 2016-06-30

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-08-12, 10:15 pm
ඔබ දෙස බලා උන්නා ඇසි පිය නොහෙලා
මට මාවත් අමතක වන තුරු
කටුක ,දුශ්කර කතරක තනිව 
පිපාසිත සිතට අනෝරා වැසි වැටෙන්නට පටන් ගත්තෙ ඔබ නිසා
මම දැන් ජීවිතේ දකිනවා..ඒත් ඔබ නිසා.
සීත දුරුත්තෙත්...ගිම්හානයේ   සේම මල් පිපෙන වසන්තයෙත් ..ඉන්න ඕන ඔබ එක්ක විතරමයි.

මට මාව අමතක උනත් අමතක වෙන්නෙ නෑ ..ඔයා ව.
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6447
Member Since : 2016-07-07

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-08-12, 10:35 pm
Woooow niyamai navod...
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-08-13, 3:38 am
navod-induwara wrote:ඔබ දෙස බලා උන්නා ඇසි පිය නොහෙලා
මට මාවත් අමතක වන තුරු
කටුක ,දුශ්කර කතරක තනිව 
පිපාසිත සිතට අනෝරා වැසි වැටෙන්නට පටන් ගත්තෙ ඔබ නිසා
මම දැන් ජීවිතේ දකිනවා..ඒත් ඔබ නිසා.
සීත දුරුත්තෙත්...ගිම්හානයේ   සේම මල් පිපෙන වසන්තයෙත් ..ඉන්න ඕන ඔබ එක්ක විතරමයි.

මට මාව අමතක උනත් අමතක වෙන්නෙ නෑ ..ඔයා ව.

hug hug hug hug hug 2boy 2boy 2boy 2boy 2boy
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6058
Member Since : 2016-06-30

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-08-30, 8:06 pm
ජීවිතේ දුක කොයිතරම් ..
තනිව මම එය විදිමි.
ආදරේ සුව කොයිතරම් ..ඔබත් සමගින් 
පෙම් කරමි..ඉවසන් ඉන්න නම් බෑ..
කදුලු වැටෙනවා..දෙනෙතින්..
මේ තරම් දුරක් ගෙවාගෙන ආවෙ මේ තරම් දුකක් වින්දින්න නම් නෙවෙයි .
ඇත්ත ..මම වරදක් කලා..ඔය අත් දෙක වෙනකෙනෙක් එක්ක බැදෙනවා බලන් හිටි එකද?
නැතිනම්..මේ ලෝකයෙන් සමු නොගත් එකද?
මට කියලා දෙන්න
දේදුන්නට පාට දුන්නෙ කව්ද කියලා මම අහුවෙ නෑ .
මට ,කියන්න..ආදරේ කරපු හිතකින් ..කාටවත් ..දුකක් දෙන්න බෑ..ඒත් ..ඉවසගන්න බැරි නිසයි 
ලියන්නෙ..
.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-08-31, 4:32 am
navod-induwara wrote:ජීවිතේ දුක කොයිතරම් ..
තනිව මම එය විදිමි.
ආදරේ සුව කොයිතරම් ..ඔබත් සමගින් 
පෙම් කරමි..ඉවසන් ඉන්න නම් බෑ..
කදුලු වැටෙනවා..දෙනෙතින්..
මේ තරම් දුරක් ගෙවාගෙන ආවෙ මේ තරම් දුකක් වින්දින්න නම් නෙවෙයි .
ඇත්ත ..මම වරදක් කලා..ඔය අත් දෙක වෙනකෙනෙක් එක්ක බැදෙනවා බලන් හිටි එකද?
නැතිනම්..මේ ලෝකයෙන් සමු නොගත් එකද?
මට කියලා දෙන්න
දේදුන්නට පාට දුන්නෙ කව්ද කියලා මම අහුවෙ නෑ .
මට ,කියන්න..ආදරේ කරපු හිතකින් ..කාටවත් ..දුකක් දෙන්න බෑ..ඒත් ..ඉවසගන්න බැරි නිසයි 
ලියන්නෙ..
.
මොනවද මල්ලි පැටියො මේ කියන්නේ. එයා තාමත් ඔයාට ආදරෙයි. ඒක ඔයාගෙ හිතේ ගැඹුරුම තැන ලියවිලා තියෙන්නේ. ඒක ඔයත් හොඳටම දන්නවානේ.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-09-16, 2:39 am
මේක ලියන්න ගන්නවාද නැත්නම් මම ලියන්නද​.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-09-21, 10:45 pm
මේ කථාව ලියන කෙනාටයි කියන්නෙ. මේක අවසාන නිවේදනයයි! ඉක්මණින් ලියන්න පටන් ගන්න​. නැත්නම් ගෙදරට ඇවිත් ලියා ගන්න සිද්ද වෙනවා.
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6058
Member Since : 2016-06-30

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-09-22, 7:25 am
මේ කතාව ලියන කෙනා කියන්නෙ එයාට මේ week එක විතරක් දෙන්න ..අද සිට ලියන්න ගන්නවා next monday update කරනවා. දීර්ඝ නිවාඩුව නිසා office වැඩ ගොඩ ගැහුනා ..ඔය comment කරපු කෙනා  මතක් කරපු කෙනාට මාගෙ හද පිරි මෙව්වා එක hearts hearts
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6144
Member Since : 2016-07-09

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-09-22, 7:32 am
මෙව්ව එක කිව්වෙ........කමක් නෑ ඉතින් හදපිරිනෙ.....
කොහොම හරි කමක් නෑ මේක ලියන්නකො ඉක්මනට. නැත්නම් දෙනව........


වෙන මොනවත් නෙවෙයි අනේ ජම්බෝ පීනට් එකක්. ලිව්වොත් දෙනව උම්ම එකක්...... hug
Sponsored content

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 4 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum