Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


රිදවනා ආදරය.....

+5
Jith
සහන්
Kasun89
navod-induwara
Hitha Honda Kolla
9 posters
Go down
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6798
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-07-27, 1:38 pm
අපි ප්‍රශ්නය යම් දුරකට විසද ගත්තා
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-07-28, 4:47 am
ඒක හොඳයි. ඕනෙම ප්‍රශ්නයක් කතා බහ කරලා විසඳ ගන්න පුලුවන්. හදිස්සි වෙලා වැරදි තීරණ ගන්න හොඳ නැහැ.
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6798
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-08-07, 8:12 pm
Message reputation : 100% (1 vote)
අය්යාට marry කරන්න ඕනෙලු, මාව තියගන්න බෑලු එයා ලගින්.... මම කොහොමද හිතන්නෙ එයත් මට අදරෙයි කියලා
මම එයාට කියලා තිබ්බෙ එයාට marry එපා කියන්නෙ නෑ කියලා
මිනිහෙක් උනාම marry කරන්න ඕනේ
එයා ඉස්සර කිව්වේ marry කරාමත් මාව ලගින් තියාගන්නවා කියලා එයාගේ මල්ලිව ඈත් කරන්නෙ නෑ කියලා
දැන් කියනවා එහෙම බෑ ලු
මට එකපරටටම මේවා දරගන්න බ මම එච්චරටම එයාට අදරෙයි.
ඒක එයා නොදන්නවා නේමේ මට එහෙම එකපාරම හිත හදාගන්න බෑ කිව්වම"Mokadda hamadama oyata kiyanda thiyenne oka witharada, ahala ahala mata epa wela , mama kanna yanawa"
ඇයි එයාට බැරි මගෙ තත්වෙ තෙරුම් ගන්න
මේ ඩවස් වල මට exam ඒ ගැන වත් හිතලා මාව අඩවන්නැතුව ඉන්න බැරි

මම එයාට බලෙන් අදරේ කලේ නෑ එයගේ අකමැත්තක් තිබ්බෙත් නෑ.
එයා ඇයි මට බලපොරොත්තු දුන්නෙ.
එයා කෝමත් දන්නව ඉස්සර මන් gay love විස්වාස කලේ න කියලා මන් හදවතින්මෛ එයාට අදරේ කලේ
එයාට මාව එපා නම් මුලින්ම කියන්න තිබ්බා .දැන් කියන්නැතුව
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13672
Member Since : 2013-01-29

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-08-07, 10:28 pm
මැරි කරලා ලඟින් තියාගන්නෙ කොහොමද?
ගෑනිවයි උඹවයි දේනම රවට්ටන්නද?

කොල්ලෙකුට ආදරේ කරලා කෙල්ලෙක් එක්ක නිදාගන්න යනවානම් කවදාවත් ඌව විස්වාස කරන්න,එපා.
කොන්ද පන නැති වසලයෙක්.
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6798
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-08-07, 10:40 pm
ලගින් තියගන්නවා කිව්වේ එයගේ මල්ලි වගේ සහොදරයා වගේ
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6798
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-08-07, 10:43 pm
කොමඩ ලේසියෙන් අමතක කරන්නේ
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-08-08, 3:12 am
මේ අහපන් මල්ලියා. ඔක්කොටම ඉස්සෙල්ලා විභාගයට හොඳින් මූන දෙන්න ලැස්ති වෙයන්. ඒක ඇන ගත්තොත් ඔක්කොම ඉවරයි. ඊට පස්සෙ ඕකාව අතහරින්න හිත තදකරගනින්. ඊටත් පස්සේ හොඳ කොල්ලෙක්ව හරි කෙල්ලෙක්ව හරි හොයා ගනින්. එතකොට ඌට හිතෙයි කරගත්ත මෝඩ කමක මහත කියලා. ඌට පේන්නම ලස්සනට ජිවත් වෙයන්.
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6798
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-08-08, 7:07 am
මම එයාට ඇත්තටමයි ආදරේ කලේ
ලේසියෙන් අමතක කරන්නේ කෝමද
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6100
Member Since : 2016-07-09

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-08-08, 8:10 am
අමතක කරන්න අමාරුයි තමා. කියන්න ලේසියි කරන්න අමාරුයි එහෙම නේද මල්ලි. ඒත් ඔයාට එයාව අමතක කරන්න වෙනව. එහෙම නොවුනොත් ඔයාට දුක් වෙන්න වෙයි හැමදාම. එයා ගැන හිතෙම හැමවෙලේම වෙන දෙයක් ගැන හිතන්න. වෙනවැඩක යෙදෙන්න. එයා ඔයා ගාවට එන්නෙ නැති එක ස්තිරයි කියලයි හිතෙන්නෙ.
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6798
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-08-08, 8:20 am
එයා මට බලපොරොත්තු දුන්නෙ
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-08-09, 2:30 am
ඒ වුනාට දැන් එයාම කියනවානෙ එයාට ඔයා කරදරයක් කියලා.
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6798
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-08-10, 11:34 am
අය්යාත් නිකන් කාලගුණය වගේ දැන් ආයෙත් ඉස්සර විදියට ඉන්නවා
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-08-11, 3:10 am
ඒකට කමක් නැහැ. උඹ රැවටෙන්න එපා මල්ලියේ. උඹ ආයෙත් උගෙ පස්සෙන් ගිහින් හිත රිද්දගෙන අපිට කියන්න එන්න එපා.
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6798
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-08-11, 10:12 pm
එක පාරටම අමතක කරන්න අමාරුයි ගොඩක්
පරණ ආදරයක් නෙහ් ටික කාලයක් යයි
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

2016-08-12, 1:26 am
අන්න එහෙම එන්න​. පරණ ආදරයක්නේ. අමතක කරන්න ටික කාලයක් යයි. ඒත් දැනට අයින් වෙලා ඉන්න​. ටික ටික අමතක කරලා දාන්න​.
Sponsored content

රිදවනා ආදරය..... - Page 2 Empty Re: රිදවනා ආදරය.....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum