~සමනල ආත්මය~
+4
kasun.lakmal
asanpathi
සහන්
hasaral95
8 posters
- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7201
Member Since : 2015-09-05
~සමනල ආත්මය~
2016-09-16, 6:15 pm
මෙය මට ගොඩක් කලින් හිතුන ටිකක් supernatural කතාවක්.ලගදීම ඔබ වෙනුවෙන් දිග හැරීමට බලාපොරොත්තු වෙනවා.සතුටින් බාරගනීවි කියා සිතනවා යාලුවනේ.
- hasaral95+ 100 Posts
- Mood :
City : kandy
Country : Sri Lanka
Posts : 188
GetReal Gold : 5800
Member Since : 2016-09-02
Re: ~සමනල ආත්මය~
2016-09-16, 6:25 pm
ලාල ලාල ලා...
තවත් අලුත් කතාවා.....................ක්....
මරු මරු....
බලන් ඉන්නවෝ...
තවත් අලුත් කතාවා.....................ක්....
මරු මරු....
බලන් ඉන්නවෝ...
- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7201
Member Since : 2015-09-05
Re: ~සමනල ආත්මය~
2016-09-16, 10:02 pm
~සමනල ආත්මය~
"උබලායි මාව ගෙන්න ගත්තේ.දැන් ඒකට වන්දි ගෙවාපල්ලා."
"අපෙන් මො....මොනා...ද ඕ....නේ කරන්....නේ..."
"මට ඕනේ කරන්නේ රුධිරයයි. ....තොපේ ලේයි මට ඕනේ.......ඒත්......"
හේමාල්,හිමාන්ශු විසින් අත් දැක්ක අත්දැකීම් බෙදාගන්න එකතුවන්න.

- IceCoolNewbie writer
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6447
Member Since : 2016-07-07
Re: ~සමනල ආත්මය~
2016-09-16, 10:37 pm
Vampires lage kathawakda..????
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03
Re: ~සමනල ආත්මය~
2016-09-17, 3:37 am
ලියන්න ලියන්න බලන් ඉන්නවෝ.
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13716
Member Since : 2013-01-29
Re: ~සමනල ආත්මය~
2016-09-17, 6:55 am
එල.
ඉක්මනින් දාන්න.
ඉක්මනින් දාන්න.
- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7201
Member Since : 2015-09-05
Re: ~සමනල ආත්මය~
2016-09-18, 1:13 am
පලමු ආත්මීය දිගහැරුම~
"තෑන්ක් යූ සෝ මච් ආන්ටි.මේ වගේ හදිස්සි අවස්තාවක මට මේ ගෙදර දුන්නට."මන් කිව්වේ අත් දෙක එකතු කරලා හදවතින්ම ස්තූති කරන ගමන්.
"ඕක මොකක්ද පුතා,මේ පුන්චි රටේ මනුස්සයෙක් මනුස්සයෙක්ට උදව් කලේ නැත්නම් ඒ මනුස්සයගෙන් ඇති වැඩේ මොකක්ද."ශෝභා ආන්ටි කිව්වේ මගේ අත් දෙක අල්ලා ගන්න ගමන්.
"ඒත් ආන්ටි මේ දවස් වල අදුරන කෙනෙක්වත් උදව් කරන්නේ නැති කාලයක්නේ."මන් කිව්වේ ශෝභා ආන්ටි දිහා කෘතඥ පූර්වක බැල්මක් දාන ගමන්.
"ඒක නම් ඇත්ත හේමාල් පුතේ.පුතා දැන් කවද්ද මෙහේ පදින්චියට එන්නේ.පුතා තනියමද එන්නේ."
"මන් හෙට උදේම එන්නයි හිතුවේ ආන්ටි.මගේ තව යාලුවෙක් එක්කයි එන්නේ.එතකොට කුලියත් බෙදිල යනවනේ."
"ඔව් නැත්නම් පුතාටත් අමාරුයිනේ මාසෙට 12000 ක්ම දෙන්න.හොදයි පුතා එහෙනම් මෙන්න ගෙදර යතුර.ඔයාල හෙට උදේම බැරිනම් අදම උනත් එන්න.මෙහෙ ඔයාලට අවශ්‍ය හැමදේම තියෙනවා.මේ අවට ගෙවල් ටිකක් අඩු එකයි,ටිකක් පාලුගතියයි තමයි ප්‍රශ්නේ."
ටිකක් පාලුයි.හොද ටික.පේනමානෙක ගෙයක් නෑ.මේ ගෑනිට හතලිස් ඇදිරියද කොහෙද.මන් එහෙම හිතනගමන් වචන ටිකක් ගොතාගත්තේ හිතේ සිතිවිලි හිත තුලම තියාගන්නගමන්.
"අනේ ඕක මොකක්ද ආන්ටි.අපි ඉතින් රෑට විතරනේ ගෙදර ඉන්නේ.ඔය පාලු වාලු බලන්න වෙලාවක් අපිට හම්බවෙන්නේ නෑ."අවට පාලු එකත් එක අතකින් අපිට වාසියි.හිහි එතකොට මට හිමාන්ශුත් එක්ක තනිවෙන්න පුලුවන්.තනිවෙන්නට ඔබේ ලොවේ පුරුදු පාලුවෙන්,මට පරණ සින්දුවකුත් මතක් උනා.අයියෝ ශෝභා ආන්ටි යන්නේ නැද්ද මන්දා.මට බෝඩිමට යන්නත් පරක්කු වෙනවා.ඇත්තමයි අෆ්ෆා මේ ගෑනු කතාවට ආවාම නවත්තන්නේ නම් හෙට උදේට තමයි.අයියෝ ආන්ටි යන්නකෝ....
"එහෙනම් පුතා මන් යන්නම්.මගේ නම්බර් එක තියෙනවානේ.මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මට කෝල් කරන්න.පුතා අර ඇතුලේ ලොක් කරල තියෙන කාමරේ අරින්න යන්න එපා හරිද.ඒකේ පරණ බඩු වගයක් දාලා තියෙන්නේ.ආහ් තව එකක් පුතා මතක් කරලා හැමදාම බුදු පහන පත්තු කරන්න.මන් එහෙනම් යන්නම්.බුදු සරණයි."
ඔයා මගේ හිත කියෙව්වා නේද ආන්ටි.උම්ම අනේහ්.බායි.ඒත් ආන්ටි අන්තිමට කිව්ව දේවල් කිව්වේ ටිකක් අමුතු විදියට කියලත් මට හිතුනා.අනේ ඕනෙ පු*ක්.මට මොකෝ,ආන්ටිගේ කොහොමත් ඕවරැක්ටින්නේ .ඩ්‍රාමා කුයීන්.
"අනේ හරි ආන්ටි.බොහොම ස්තූති.බුදු සරණයි."මන් ආන්ටිට ලොකු හිනාවකින් සන්ග්‍රහ කලා.
ශෝභා ආන්ටි අන්දරේ වැට ලගට ගිහින් ආයෙත් හැරිලා බැලුවා කියාන්කෝ.අයියෝ මෙයා ආයෙත් කතාවට සෙට් වෙන්නද.මටත් සෙට් වෙන සෙද්දවල්.
"පුතා අර කාමරේ අරින්න එපා හරිද."එයා කිව්වේ ඇස් දෙක ලොකු කරලා මුහුනට අමුතු හැගීමක් එකතු කරගන්න ගමන්.මෙයාව හොදයි දහ අට සන්නිය නටවන්න.මාර ඇක්ශන්නෙ තියෙන්නෙ.හොරර් මූවී ඇක්ට්‍ර්ස් කෙනෙක්ද දන්නෙත් නෑ.හිහි සනී ලියෝන්ගේ කවෘහරිවත්ද.මන් එහෙම හිතුවේ ආන්ටිගේ අනවශ්‍ය ලෙස විශාල වී තිබූ කුක්කු දෙස බලනගමන්.අයියෝ මාත්,නාකි ගෑනියෙක්ටවත් ඉන්න දෙන්නේ නෑනේ.ඇස් දෙකෙනුත් බලහත්කාරකම් කරන්න හදනවා.කලාට වැඩක් නෑනේ,මොකෝ මට නගිනවා කියලයැ.හිහි.ආන්ටිට බයවෙන්න දෙයක් නෑ.මගේ ඔඩොක්කුවේ ඉදගත්තත් ආන්ටිට මුකුත් වෙන්නෙ නෑ කියල නම් මට බුදු ශුවර්.ඒත් ආන්ටිගේ පුතා නම් ඉතින්.හම්මේ මතක් වෙද්දිත් කිචි කැවෙනවා.ආන්ටිගේ පුතා පට්‍ර හැන්ඩියා.අවුරුදු 20 විතර ඇති.හම්මේ සුදු මූනේ ලස්සන බේරෙනවා.පැනි හැලියක් දැක්ක කූභියෙක් වගේ මාත් ඌවා දැක්ක වෙලේ ඉදන් ඌ දිහාමයි බලන් හිටියේ.ඌට මීටර් වෙලාද කොහේද ආන්ටි එහාට වෙනකන් ඉදලා මට ඇහැක් ගහල ලගට ඇවිත් මගේ අතත් මිරිකුවා.හම්මේ ඉතින් නේ,මටත් පට්ට සොක් එක.'පස්සෙ සෙට් වෙමු.'මන් හිමීට කිව්වම මූ තොල හපල හා කිව්වේ නැතෑ.දැන් මන් ඇගිලි ගැන ගැන ඉන්නේ ඒ සුදු පු* දකිනකන්.හම්මේ මතක් වෙද්දිත් සොක් වෙනවා.මගේ හිතයි මල්ලියි දෙන්නම.පොඩ්ඩක් ඉවසපන් මල්ලි පැටියොඉ.උබට රස කෑමක් දෙනවා මේ අයියා ලගදීම.එතකන් ඉවසන්න
"හරි ආන්ටි මන් අරින්නේ නෑ."මගේ මොලේ අර්බුදයක් තියෙනවැයි කොහෙවත් තියෙන දොරවල් වලට අරින්න යන්නේ.මට අරින්න වෙන දේවල් තියෙද්දි මොන එහෙක්කටද ධොරවල් වලට අරින්නේ .ආන්ටිටත් ඔල්මාදේ.යන්තාම් ගියා.ආයෙත් හැරෙන්න නම් එපා රත්තරන් ආන්ටි.මන් එහෙම හිතන ගමන් ගෙදර ඇතුලට ගියා.
"හ්ම්ම් ගේ නම් හොදයි.කාමර දෙකයි,සාලෙයි,කුස්සියයි,බාතෲම් එකයි.පට්ට.12000 බඩුත් එක්ක හම්බුනයි කිව්වමත් පුදුමයි.අර හූනුබිජ්ජට වඩා දහස් ගුනයක් හොදයි මෙතන.ආතල් එකේ ඉන්න පුලුවන්.හිමාට කෝල් එකක් ගන්න ඕනේ.එක්කෝ යන ගමන්ම ගන්නවා.අර කාමරේ ලොක් කරල තියෙන්නෙ ඇයි දන්නේ නෑ.අවුලක් නෑ .අපි දෙන්නට එක කාමරයක් ඇතිනේ.ඒත් වෙලාවක ඕක ඇරලම බලන්න ඕනේ.ආන්ටි එපා කියපු නිසාම අරිනවා ඕකට.කව්ද දන්නෙ නිධානයක්වත් තිබුනොත්.පට්ට ගේ .හම්මා සුපිරි ආතල් එකක් ගන්න පුලුවන් බන් හිමා අපිට.ඒව්ව් මට ෆම්දැන්ම මොකක්ද වෙනවා වගේ.දැන් යමු නේහ්.පරක්කු වෙනවා."
අයියෝ ඉන්ට්‍රඩක්ශන් එක අමතක උනානේ.චික් ශෝභා ආන්ටිගේ කෝලම් නිසා මට ඒකත් අමතක උනානේ.ඉක්මනට කොලයක මගේ ඩීටේල්ස් ටික ලියලා අලුත් බොසාට දෙන්න ඕනේ.හිමාත් ලියල නැතුව ඇති.බෝඩිමට ගිහින් ඌත් එක්කම ලියනවා.එතකොට හෙට ඒක බොසාට දීලා හාෆ් ඩේ දාලා එනවා බඩුත් පොදිගහන් අලුත් ගෙදරට.හහා ඉවසිල්ලක් නෑ බොල අලුත් ගෙදරට එනකන්.මේ බස් එක කොටනවනේ.බස් නෙවේ බුස්.ශිට්.හිමා බලාගෙනත් ඇති.කොත්තුවට තනියම වැඩේ දීලද දන්නෑ පරය.හැබැයි ගොයියෝ එහෙම උනොත් නම් තොගෙන් මතු පරම්පරාවක් නැති වෙන්නම තලනවා අහවල් එක.
පැය භාගයක් විතර යනකොට මන් දුනුවැව තිබ්බ අපේ බෝඩිමට ආවා.
"යකෝ තෝ මෙච්චර වෙලා බිජු රැක්කද?කොත්තුවත් සීතල වෙලා හුත්*.රත් කරපන් ඒක.ඊට කලින් වොශ් දාන් වර.කව්ද දන්නේ උබ මොන ගුබ්බෑයමක රින්ගලද ආවේ කියලා."මන් ගෙට අඩිය තියද්දිම හිමා කෑගැහුව.අනේ මේකගේ කට යකෝ.අම්මපා චාමර උබ කොහේද බන්,මූටත් කටට එකක් දීපන්කෝ.
"අනේ සොරි පැටියෝ.අර ශෝභලතාට අහුවුනානේ.දන්නවනේ ඉතින් ඒකිට අහුවුනා කියන්නේ ඩැහි අඩුවට අහුවුනා වගේ තමා කියලා."මන් ඉතින් පානියට හිමාගේ කම්මුලක් කෙනිත්තුවා .
"ආව් හුත්*.ලස්සනට තියෙන මගේ මූන කන්න එපා.ගිහින් නාගෙන වර ගද කැ*යා ."ඌ මගේ අත ඇදලා ගහන ගමන් කෑගැහනවා.
"ආහ් බන්,මන් අද කොහේවත් ගුබ්බෑයමක රින්ගන්න ගියේ නෑ.ඒත් ලගදිම රින්ගවන්න හොද සුපිරි ගුබ්බෑයමක් සෙට් වෙයි වගේ "මන් ඇහැක් වහලා තොලක් හපන ගමන් වල් හිනාවක් දැම්මා .
"සිරාවට,කව්ද බන්,කවද්ද,කොහේ එකෙක්ද?,කොයි වගේද.ලස්සනයිද බන් පොර,පුක එහෙම කොහොමද?"අම්මෝ මේකගේ තියෙන වලත්තකම,වනචරයා.කොල්ලෙක් ගැන අහපුගමන් මෝල් වෙනවනේ.ඌට ඉදගෙන ඉන්නත් අමතක වෙලා ,දුන්න ගැහුවා වගේ නැගිට්ටා.ඌත් එක්කම උගෙ මල්ලිත් නැගිටලා කියාන්කෝ.අනේ ඉතින් මට නේ ඔය භාන්ඩෙ දැක්කම ආයෙ වෙන මොනාද.මන් උගේ පොල්ල දිහා කෙල හල හල බලන් හිටියා.
"හුත්*,මගේ පයි* පස්සේ බලපන්.අර කොල්ල ගැන කියාන් ඉස්සෙල්ලා."මුට තියෙන හදිස්සියක් බලහල්ලකෝ..
"නෑ ඉස්සෙල්ලා මන් නාලා එන්බම්.උබමනෙ කිව්වේ මට නාල වරෙන් කියලා.නාල ඇවිත් මන් උබට ඌ ගැන කියන්නම්."මාත් මොකටද නිකන් පු* දෙන්නේ .හහ් මටත් තියෙනවනේ සෙල්ෆ් රෙස්පෙක්ට් කියල දෙයක්.
"හිටහන් එහෙනන්,මාත් එන්නම් ඇග ට්කක් හෝද ගන්න.ඉන්න බෑ බන්,උදේ ඉදන් මෝලෙන් හිටියේ.උබ කොල්ලෙක් ගැන කියල තවත් වැඩි කලා.දැන් ඉතින් උබටම තමයි මෝල හොද කරන්න වෙන්නෙත්."මෙන්න යකූ,මූගේ ඇපීල් එක බලාල්ලකෝ .මාර ඩයල් එක.මට මොකෝ නිකන් හම්බෙන සැප මෙට්ටෙ නිදාගත්තයි කියල මොනා වෙන්නද?
"යමන් යමන් එහෙනම්."මන් පට ගාලා හිමාවත් ඇදගෙන බාතෲම් එකට පැන්න.පැනල මගේ ඇදුම් ඔක්කොම ගලෝල හිමාගේ ගල් ශෝරටත් ගලෝල දැම්ම.
"කියන්නකෝ කොල්ලො අරූ ගැන."හිමා මගේ උස් ප්‍රදේශයේ මුදුන් තුඩුව මිරිකන ගමන් ඇහුවා.
"ශෝභාගේ පුතා බන් ඌ.සුදුම සුදුයි.පට්ටම ලස්සනයි බන්.රන්බීර් කපූර් වගේ.පපුවෙ මයිල් ගහක්වත් නෑ,තනි සුද බේරෙනවා.පුක නම් කියල වැඩක් නෑ.ආයෙ කෙල්ලෙක්ටවත් නැති පුකක් බන්.ජේලෝගේ පස්ස පරාදයි බන්.කෙල්ලෙක්ගේ වගේ හැඩ ඇග බන්.මන් ඇහුවම කිව්වා ජිම්නාස්ටික් නිසා කියලා.හම්මෝ ගල් දෙක නිකන් චීස් කෑලිදෙකක් වගේ ."මන් රස කර කර තොල් මරමින් කිව්වා.
"යකො උබ නිකන් කියන්නේ උගේ සරුවාන්ගෙම දැක්ක වගේනේ."අනේ යකෝ මූටත් දෙන දේ කාල ඉන්න බෑනේ
"දැක්ක නේන්නන් බන්. ඌ ගෙදරට ඉන්නේ ජොකා සයික් ශෝටක් ගහන් බන්.ඒක නිසා මන් උගේ සරුවාන්ගෙම දැක්ක වගේ වගේ තමයි.අවශ්‍ය වැදගත් තැන් මන් මගේ මෙමරියට දාගත්තා සුපිරියටම."මන් එහෙම්ම හිමාගේ භාන්ඩෙ දිහාට ඇහැ දැම්මා.යකෝ මේක නහුතෙටම නැගලනෙ.බුරියෙ ගෑවෙන්න තව චුට්ටයි.ඔව්ව දිහා බලන් ඉදල විතරක් හොද නැති නිසා මන් ටාර් ගහල දනගහගත්තා.ඊට පස්සෙ අපි දෙන්න අතර කෙදිරිගෑම් මිසක් කතාකිරීම් ඇතිබුනේ නම් නෑ.
##################################
අපි නාලා කොත්තුවත් රත් කරන් කාලා ඉන්ට්‍රඩක්ශන් වැඩේට සෙට් උනා.
"අරලිය ඇඩ්වර්ටයිසින්ග් කම්පැනි"උඩින්ම ලිව්වා කම්පැනොයෙ නම."එම්ප්ලෝයී ඉන්ට්‍රඩක්ශන් "කියල ඊලගට ලිව්වා."ඊලගට මන් මගේ විස්තර ලියන්න පටන් ගත්තා.
නම-හේමාල් සචිත්‍ර වීරවංශ
වයස-අවුරුදු 25
උපන්දිනය-1991.09.03
උපන් ගම හා ලිපිනය-51/2,කලපුව පාර,කුරණ,මීගමුව
පදින්චි ස්තානයේ ලිපිනය-33/3,සොරොව්ව පාර,කහවත්ත,රත්නපුර.
තනතුර-පඩි සකසන්නා
...............
මන් මගේ කොලේ ලියලා ඉවර කරලා හිමාගේ කොලෙත් උදුරල අරන් බැලුවා ඌ මොනවද ලියල තියෙන්නෙ කියල බලන්න.
නම-හිමාංශු සදකැන් රන්දෙණිය
උපන්දිනය-1991.02.02
වයස-25
පදින්චි ස්තානය-33/3,සොරොව්ව පාර,කහවත්ත ,රත්නපුර
දුරකථන අන්කය-0712$$$$$$
තනතුර-මාර්කටින් ඔෆිසර්
..................

2016-09-18, 2:40 am
නියමයි මල්ලා. ඔහොමම යන්. ආ...මේක කෙටි කථාවක්ද?
- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7201
Member Since : 2015-09-05
Re: ~සමනල ආත්මය~
2016-09-18, 9:19 am
ඔව් අයියේ,මේක කොටස් 10-15 අතර කෙටි කතාවක්.සමහර විට ඊට වඩා අඩු වෙන්නත් පුලුවන්.
- hasaral95+ 100 Posts
- Mood :
City : kandy
Country : Sri Lanka
Posts : 188
GetReal Gold : 5800
Member Since : 2016-09-02
Re: ~සමනල ආත්මය~
2016-09-18, 10:41 am
නියමයි අයියේ
මරුවට තියෙයි
ඉක්මනට ලියන්නෝ
මේ දවස්වල එකම පිහිට මේක විතරයි හිහි...
මරුවට තියෙයි
ඉක්මනට ලියන්නෝ
මේ දවස්වල එකම පිහිට මේක විතරයි හිහි...
- IceCoolNewbie writer
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6447
Member Since : 2016-07-07
Re: ~සමනල ආත්මය~
2016-09-18, 3:52 pm
Superrrrrrrrrr...
Next chap eka ikmanta dandooooo
Next chap eka ikmanta dandooooo
- kasun.lakmalNewbie writer
- Mood :
Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6144
Member Since : 2016-07-09
Re: ~සමනල ආත්මය~
2016-09-18, 4:48 pm
එල එල...... රිශාන් මල්ලිය මේ පුන්චි වයසට කොහොම ඔච්චර වල් උනාද මන්ද.........
පුන්චි විහිලුවක් මල්ලියො, ඔයා ලස්සන්ට කතාව ගොඩනගාගෙන යනව. ආසයි කියවන්න. ලියන්නකො ඉක්මනට ඊලග කොටසත්.....
පුන්චි විහිලුවක් මල්ලියො, ඔයා ලස්සන්ට කතාව ගොඩනගාගෙන යනව. ආසයි කියවන්න. ලියන්නකො ඉක්මනට ඊලග කොටසත්.....
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03
Re: ~සමනල ආත්මය~
2016-09-18, 10:22 pm
බැහැ බැහැ අඩු වෙන්න බැහැ, වැඩි වෙන්නයි ඕනෙ.jay.rishan wrote:ඔව් අයියේ,මේක කොටස් 10-15 අතර කෙටි කතාවක්.සමහර විට ඊට වඩා අඩු වෙන්නත් පුලුවන්.
- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7201
Member Since : 2015-09-05
Re: ~සමනල ආත්මය~
2016-09-19, 12:27 pm
Thank u hasaral,hitha honda ayye,ice cool,kasun.lakmal ayye.comment walata godak sthuthi.
එර්‍ර් මන් වල්ද.කමක් නෑ.ඕනෙ කෙනෙක් ටිකක් වල් වෙන්නත් ඕනෙනේ නේහ් කසුන් අයියේ.නැත්නම් ලයිෆ් එකේ ලල් එකක් නෑනේ.
එර්‍ර් මන් වල්ද.කමක් නෑ.ඕනෙ කෙනෙක් ටිකක් වල් වෙන්නත් ඕනෙනේ නේහ් කසුන් අයියේ.නැත්නම් ලයිෆ් එකේ ලල් එකක් නෑනේ.
- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7201
Member Since : 2015-09-05
Re: ~සමනල ආත්මය~
2016-09-19, 12:31 pm
දෙවන දිගහැරුම~
පහුවදා උදෙන්ම වැඩට ගිය අපි දෙන්නා අවශ්‍ය වැඩ ටිකත් කරල,ඩොකියුමන්ට්ස් ඇන්ඩ් පේපර්සුත් බොසාට දීලා හාෆ් ඩේ දාලා බෝඩිමට ගියේ අපේ බඩු ටිකත් අරන් අලුත් ගෙදරට පදින්චියට යන්නයි.දන්න ත්‍රීවීල් අයියලා දෙන්නෙක්වත් ගෙන්නගෙන අපේ බඩු ටික පුරවගත්තා.වටිනා කියන දේකට ඉතින් අපිට තිබ්බේ ටීවී එකයි,ඩීවීඩී එකයි,රයිස් කුකර් එකයි,අපේ ලැප්ටොපුයි විතරයි.අනිත් ඒවා ඉතින් අපේ ඇදුම් සහ භාජන වගයක්.
"මල්ලි කොහේටද ඔයාල යන්නෙ?"සමන් අයියා ටික දුරක් ගියායින් පස්සෙ මගෙන් ඇහුවා
"කහවත්තට අයියේ,අර සොරොව්ව පාරේ ගෙදරක්.සුපිරි ප්ලේස් එක."
"ආහ් එහෙමද,ටිකක් දුරයිනේ.මන් ඒ පැත්ත ගැන වැඩිය දන්නෙ නෑ."
"මෙහෙට නම් ටිකක් දුරයි.ඒත් අපේ ඔෆිස් එකට ලගයිනෙ අයියේ.ඒකයි එහෙන් ගත්තේ.අනිත් මේ බෝඩිම් කෑල්ලට වඩා හොදයි.නිදහ්සේ අතපය දිගඇරල ඉන්න පුලුවන්."
"ඔව් නේ,මේකෙ මොන ඉඩක්ද මල්ලි.කොල්ලො දෙන්නෙක්ට ඔහොම හිරවෙලා ඉන්න පුලුවන්‍යැ.බොරු ගනන් නම් තියෙනවා."
"ඔව් අයියේ...."අපි ඔහොම වල්පල් කියෝ කියෝ ගියා.හිමා ආව අනුර අයියගේ ත්‍රීවීල් එකත් අපේ පස්සෙන් ආවා.පැය කාලකට විතර පස්සේ අපි අපේ අලුත් ගෙදරට ආවා.අයියල දෙන්නගේ උදව්වත් එක්ක අපි දෙන්න බඩු ටික බාගත්තා.හිමා ත්‍රීවීල් එකේම නැගල ටවුමට ගියේ දවල්ට කෑම දෙකකුයි,උයන්න බඩුයි අරන් එන්න.එතකන් මන් බඩු ටිකක් එහා මෙහා කරල අස් කරන්න ගත්තා.
සාලේ පොඩි වේවැල් පුටු සෙට් එකකුයි,කෙලවරේ පොඩි කෑම මේසෙකුයි තිබ්බා,කාමරේ නම් ඩබල් ඇදයි,කන්නාඩියත් එක්ක පොඩි කබඩ් එකකුයි තිබ්බා.මන් නම් කීයටවත් හිතුවේ නෑ මේ බඩුත් එක්ක මේ ගෙදර 12000 හම්බවෙයි කියලා.ඒක ටිකක් පුදුමයට කාරණයක් උනත් පූරුවෙ කරපු පිනක් නිසා ලැබුන කියල මන් හිත හදාගත්ත.
මන් කුස්සියේ තිබ්බ පොඩි මේස කෑල්ලක් උස්සන් ඇවිත් අපේ ටීවී රාජයයි,ඩීවීඩි මැණිකයි තියලා කරන්ට් එකට සෙට් කරා.ඊට පස්සෙ ඩීවීඩී එකට සීඩී එකක් දැම්මෙ ගෙදර තිබ්බ පාලු ගතිය යවල මගේ හිතට සහනයක් ඇති කරගන්න.ඊට පස්සෙ මන් ඇදුම් ටික ගලෝල දාලා ජොකා පිටින්ම ගේ අස් කරන්න ගත්තේ මේ ගෙදරට මොකා එන්නද,ලැබුන නිදහසින් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනේනෙ කියල හිතාගෙනයි.මන් මුලින්ම සාලේ අතුගාලා,පුටු මේස පිහලා දැම්මා.ඊට පස්සේ කාමරේත් අතුගාලා,දූවිලි පිහල,මකුලු දැල් කැඩුවා.කුස්සිය සුද්ද කර කර ඉද්දි වහල තිබ්බ ඉස්සරහ දොරට කව්ද තට්ටු කරනවා ඇහුන නිසා මන් දොර ගාවට ගියා.මල හුට්ටපරයයි,මට ඒ වෙලාවෙනේ මතක් උනේ මන් ඇදන් හිටිය ඇදුම.නොදන්න එකෙක් එහෙම ඇවිත් නම් මගේ පිවිතුරු නාමය වැසිකිලියක් බවට පත් වෙනවනේ.මන් පට ගාලා සූට්කේස් එක ඇදලා තුවාය හොයන්න ගද්දිම එලියෙන් ඇහුනෙ හිමාගේ කටහඩ.
"හේමාල්,මේ දොර ඇරපන් බන්.දොරත් වහන් උබ ඇතුලට වෙලා රති කෙලිනවද."අපෝ මේ කාලකණ්නියනේ ඇවිත් තියෙන්නෙ.යකෝ මූගේ කට බලහන්කෝ.එලියේ මොකෙක් හරි හිටියත් ඌට ගානක් නෑ.මන් ඉක්මනට ගිහින් දොර ඇරියේ මුගේ කටින් තව මොනා හරි හරුපයක් පිටවෙන්න කලිනුයි
"අනේ පකෝ,තොගේ කට ඉස්සර කරන්න කලින් පොඩ්ඩක් හිතල බලපන් කොහේද ඉන්නෙ කියල."මන් හිතන්නේ ඌට මන් කියපු දේ ඇහුනෙ නැද්ද කොහේද.මොකද ඌ වෙනකොටත් බලන් හිටියේ මගෙන් බුරියෙන් පහල කොටස දිහයි.ඌගේ කටට එකපාරටම වල් හිනාවක් ආවා මන් දැක්ක.
"අඩෝ උබ ආපු ගමන් සෙට් වෙනව කිව්ව නම් මන් ටිකක් කලින් එනවනේ.කමක් නෑ.දැන් ආවනේ.යමන් ඇතුලට."මූ මගේ තොල ඇගිල්ලෙන් තද කරන ගමන් කියද්දි මට නේද,,යක්සයා ආරූඪ උනේ.
"අනේ හුත්* ,හුක** නෙමේ යකෝ.මේ ගේ අස් කරහන් ඇවිත්.මන් ඔක්කොම අතු ගෑව.උබට තියෙන්නෙ මොප් කරල බාතෲම් එක සුද්ද කරන්න විතරයි."මන් ටිකක් කේන්තියෙන් කිව්වෙ.ඒත් මූ හිනාවෙනවනේ.අනේ අම්මපා මුට නම් මන් දැන් දෙනව කට පුරෝල හුස්ම හිරවෙන්නම.
"හරි හරි බන්.කේන්ති ගන්න එපා මැණික.ඉක්මනට නාකි වෙයි.ඔයා ඉක්මනට නාකි වුනොත් මට මොකක්ද අනේ යන කල."හිමා එහෙම කියාගෙන ඇතුලට ගියා.උගෙ කතාවට මට කට කොනින් හිනාවක් ගියත් මන් ඒක ඌට පෙන්නුවෙ නෑ.
"ඔය ඇදුම් ගලෝල වර අස් කරන්න.මන් කුස්සිය අස් කරන්නම්.උබ මොප් කරල,බාතෲම් එක බලපන්."
"ඕකේ බොස්."හිමා එහෙම කියල ඌගේ ඇදුම් ගැලෙව්වා.ඌත් ඇදන් හිටිය බොක්සර් එක පිටින්ම වැඩට බැස්ස.නොකිය බෑ අයියෝ,හිමාගෙ ගානට හැදුන,කට් වෙච්ච,පිරුන ජිම් ඇග බොක්සර් එකෙන් විතරක් දකිනකොට මොනාද මොනාද වෙනවා අයියෝ.නෙයියා තද වෙලා ඉලිප්පිලා බොක්සර් එක ටයිට් වැඩි නිසා.මටත් නොදැනීම මගේ බාලයත් නැගිටලා.අයියෝ මගේ වල් හිතයි,නරක මල්ලියි එක්ක නම් බෑ අනේ වසන්න.මන් ටක්ගාලා කුස්සියට පැන්නෙ තව මොනාහරි මන් සුද්ද කරන්න පටන් ගන්න කලිනුයි.
මන් කුස්සියත් අතුගාලා දාලා අපේ හට්ටි මුට්ටි එලෝලු මලු තියලා ගානට සෙට් කලා.ඊට පස්සෙ කබඩ් එකට අපේ ඇදුම් ටික ගානට දැම්ම.මන් ඒවා කරල ඉවර වෙද්දි හිමාත් උගෙ වැඩ කොටස කරල ඉවරයි
"ගේ නම් සුපිරි බන්.ඒත් වටපිටාව ටිකක් පාලුයි.මූසල පාටයි නේ."හිමා පුටුවක වාඩි වෙන ගමන් මට කිව්වා.
"ඔව් ඉතින්,වට පිටාව හු**නෑනෙ බන්.අපිට නිදහසේ ඉන්න තියෙනවනම්."මාත් ඌ ලග පුටුවට පස්ස පාත් කරන ගමන් කිව්වා.
"ඔව් වටපිටාව නම් හු**නෑ තමයි.ඒත්..."කියලා මූ මගේ පස්ස මිරිකුවේ නැතැයි.හම්මට ඒක නම් රිදුනා.
"ආව් ප*යෝ,පු* යකෝ.හම්මා රිදෙනා බන්.තෝ නම් හම්මො.මගේ ලස්සන සුදු බනිස් ගෙඩි දෙක වගේ තියෙන පශ්චාත් භාගේ,තොට තොයෙන රුදාවට මෙක කවද හරි වැරහැලි වෙනවා."මන් උඩ පැන පැන පස්ස අතගාන ගමන් කිව්වා.
"ඔව් බන් උබෙ ඔය ලස්සන බෝල පු* දැක්කම මට ඉවසන් ඉන්න බෑ බන්."හිමා හෙන කැ* හිනාවක් දාන ගමන් කිව්වේ.
"අනේ පලයන් බන් යන්න.මගුල මගෙනෙ පු*,මටනෙ රිදෙන්නෙ."
"හරි හරි බන් අමතක කරාන්.මේ මචන් අර කාමරේ ලොක් කරල තියෙන්නෙ ඇයි බන්.මට උබෙන් අහන්න අමතක උනා කලින්."හිමා ලොක් කරල තියෙන දොර දෙසට ඇගිල්ලක් දික් කරන ගමන් කිව්වා.
"ඔව් බන්,ශෝභා නම් කිව්වේ පරන බඩු වගයක් තියනවා ඒක නිසා ඕක අරින්න එපා කියලා."මන් රිදිල්ල ටිකකට අමතක කරන්න උතසහ කරන ගමන් කිව්වා.
"අනේ,එහෙනම් ඇරල බලන්නම වටිනවා බන්.මොකෝ කියන්නෙ ඉබ්බ කඩමුද?"
"මාත් ඕක කියන්නමයි හිටියේ බන්.කඩල බලමු.ඒත් ඊට කලින් නාල කාල ඉමු,4 පහුවෙලා බන්.මට පට්ට බඩගිනී."මන් කාමර්‍රේ දෙසට පියවර නගිමින් කිව්වා.හිමාත් මට එකග වෙමින් මගෙ පස්සෙන් ආවා.
අපි දෙන්නම බාතෲම් එකට රින්ගන් නා ගත්ත.ඕක ඉතින් අපිට පුරුදු දේනේ.පොඩි සීන් කෝන් එකකුත් උනා ඉතින්.ඒක පැහැදිලි කරන්න ඕනේ නෑනෙ නේහ්.අපි නාගෙන,කාගෙන දවල්ට කන්න පටන් ගත්ත.කද්දි පුරුද්දක් විදියට අපි කතා කලේ නෑ.
බත් එක කන ගමන් මන් අර වහල තිබ්බ දොර දිහාවට මගේ අවධානය යොමු කලා.ඒ දොර දිහා බලනකොට මට හරිම අමුතු හැගීමක් ඇතිවුනේ.ඒක විස්තර කරන්න තරම් දැනුමක් මා ලග නෑ.ඒ දොර ලග හරිම ගුප්ත අදුරු පාටක් තිබුනේ.දැක්කම හිත කීරි ගස්සන අමුතු පෙනුමක් ඒ දොරට තිබුනේ.ඒ දොර දකින දකින වාරයක් පාසා ඒක පිටුපස ඇත්තේ මොනාද යන්න දැනගැනීමේ කුතුහලය මගේ හිත තුල පොපියලා වැඩුනා.මන් බත් එක ඉක්මනට කාල ඉවර කරලා කුස්සියට ගියා.හතර වටෙන් අදුර ගලාගෙන එමින් තිබුනා.දැන් හවස 5.30 විතර ඇති.මෙච්චර ඉක්මනට කලුවර වැටෙන්නේ වැස්සක්වත් ලග එනවද කියල බලන්න මන් පිටිපස්ස දොරෙන් එලියට එබුනා.එහෙම දෙයක් තිබුනෙත් නැත්තේ තාමත් අහසෙ ඉර දිස් උන නිසයි.පිටිපස්සෙ තිබුන කෙසෙල් පදුරු හා පේර ගස් කැලෑව නිසා අදුර ඉක්මනින් වැටෙනවා ඇති කියල මන් හිත හදාගත්තා.ඒත් වෙන කවරදාකවත් නොදැනුනු අමුතු ගුප්ත හැගීමකින් මගේ හදවත වෙලාගත්තේ මට මා ගැනම පුදුමයක් ඇති කරමින්.එක පාරටම මගේ නිරුවත් උරහිස උඩට සීතල අතක ස්පර්ශයක් දැනුනා.මොහොතකට මගේ හදවතේ ස්පන්දනය නැවතුනා වගේ මට දැනුනා.මගේ හිසේ සිට දෙපතුල දක්වාම සීතල වුනේ විදුලියක් ඇග හරහා ගියා වගෙයි.මන් හෙමින් හෙමින් පිටුපස හැරුනා.
"මොකද බන් මේ යකෙක් දැක්ක වගේ නිකන්.හහහා අම්මෝ මෙන්න මූ බය වෙලා.ශිහ් කැමරාවක් නෑනේ වෙලාවටම "අම්මෝ මේ හිමානේ.ඌගේ මූන දැක්කමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ.දෙයියනේ මේ පින්ගුත්තරයටනේ මන් බය වෙලා තියෙන්නේ.මටත් පිස්සු .එක එක විකාර හිතල හිත කලබල කරගන්නවා.
"නෑ බන්.මන් බය වෙලා නෑ උබට පිස්සුද.මන් මේ අර පිටිපස්ස කැලෑව දිහා බලන් හිටියා.හරි මූසල පාට කැලෑවක් නේග් බන්."ගානක් නොමැතිව බොරු කීමේ හැකියාව මට පොඩි කාලේ ඉදලම පිහිටපු විශේශ හැකියාවක්.
"අනෙ පලයන් බන් යන්න.උබේ මූන දැකපු ඕනෙ පොට්ටයෙකුට පේනව උබ බය වෙලා කියලා.මොනා නැතත් උබ කියපු කතාව නම් ඇත්ත බන්.කැලෑව නම් පට්ට මූසල පාටයි.දැක්කම බය හිතෙනවා සිරාවටම.අද ගෙදරටත් ආව පලවෙනි දවසනේ අපි පිරිත් ටිකක් දාලා පහන පත්තු කරමු ."හිමා කියපු දේට මට ඌට චොකලට් වැස්සක් වස්සන්න හිතුනා.ඇත්තටම මගේ හිත දැන් දැන් ගොඩක් ගැස්සිලා තිබුනේ.
"ඔව් බන් යමන්.බුදුපිලිමෙ තියල පහන පත්තු කරමු .යමන්."මන් හිමාවත් ඇදගෙන ගියා සාලෙට.
අපි දෙන්නම එකතු වෙලා බුදු පිලිමය මේසය කෙලවරින් තියලා පොල්තෙල් පහන පත්තු කරලා බුදුන් වැන්දා බුදුන් වැදල ඉවර වෙලා මන් පිරිත් සීඩී එක හොයන්න පටන් ගත්තා.ඒ අතර හිමා කාමරයට කඩන් පැන්න.
"අඩෝ හේමාල්,වරෙන් බන් අර කාමරේ ඇරල බලන්න.අපිට ඒක අමතක උනානේ."
"හිටහන් බන් මන් මේ පිරිත් සීඩි එක හොයනවා."මන් ඔලුව උස්සලා බලලා ආයෙත් මගේ වැඩේට යොමු උනා.
"ඕක පස්සෙ හොයාගමු.වරෙන්කො අරක බලන්න."මුගේ කරදරේ බේරෙන්න බැරිම තැන මන් සීඩී එක හොයන එක නවත්තලා සාලෙට ගියා.
"මේ බලහන් බන් මේ ඉබ්බ වටේ මොනාද නූල් වගේකුත් දාල බැදලා.පිස්සු බන්.ඉබ්බ කඩයි කියල බයට වෙන්න ඇති."හිමා ඉබ්බ දිහාට අත දික් කරල පෙන්නන ගමන් මට කිව්වා.
"ඔව් බන් මොන විකාරයක්ද ඒ.ඕක කඩහන් බන්.කෝ මිටිය."
"මෙන්න.හිටහන් මායි මේක කඩන්නේ.උබ පස්සට වෙලා හිටහන්."හිමා මිටියෙන් සැරට පාරවල් කිහිපයක් ගැහුවම ඉබ්බ කැඩී වැටුනා.ඉන්පසු ඌ මගේ දිහාට හැරිලා පොඩි එකෙක්ට මොකක්ද හම්බුනාම දාන හිනාවක් දැම්මේ රටක් රාජ්ජයක් දින්නා වගෙයි.මාත් හීන් හිනාවකින් ඌට සන්ග්‍රහ කලා.හිමා ගෙමින් අගුල කරකවලා දොර ඇරියා.
දොර ඇරුන ගමන් අපේ ඇගවල් හිරිවට්ටල ගිය සීතල හුලගක් කාමරෙන් එලියට ආවා.අපි දෙන්නම එකිනෙකාගේ මූනු බලාගත්තේ එවන් හුලගක් ඒමට ස්තානයක් ඒ කාමරයේ ඇත්තේ කොහේදැයි සිතාගැනීමට නොහැකිවයි.මොකද එහි දොර මෙන්ම තිබූ ජනේලයද හොදින් වසා අගුලු දමා තිබූ නිසයි.අපි දෙන්න අදුරේ අතපත ගාලා බිත්තියේ තිබුන ස්විච් එක හොයල ලයිට් එක දැම්මා.ඩිම් වෙලා ඩිම් වෙලා කාමරේ මැද එල්ලා තිබුන ටියුබ් ලයිට් එකක් පත්තු වුනේ මොහොතකට මගේ හිත හිරිවට්ටමිනුයි.ආලෝකයත් සමගම කාමරය අප ඉදිරියෙ ප්‍රාදූර්භූත උනා.කාමරය පුරා මකුලු දැල් හා දූවිලි අරක්ගෙන තිබුනේ ඉතා අප්‍රසන්න විදොයටයි.සියුම් පුස් ගදකුත් කාමරයෙන් නිකුත් උනේ අපේ නහයවල් හකුලුවමින්.කාමරය තුල ඇදකුත්,අල්මාරියකුත්,කන්නඩි මේසයක් හා මේසයක් හා පුටුවක් තිබුනා.නමුත් ඒ සියල්ලේම පෙනුම වසාගෙන දුහුවිලි හා මකුලු දැල් රජ කලා.මන් අඩියක් ඉදිරියට තියලා කාමරය වටේ ඇස් යැව්වේ ඉස්සෙල්ලා ආව හුලග කොහෙන් ආවදැයි සොයා බැලීමටයි.නමුත් සුලගක් පැමිනීමට හැකි ස්තානයක් නම් මගේ දෑසට අසුවුනේ නෑ.මගේ හිත අමුතු සීතලකින් වෙලීගියා.මන් හිමාන්ශුදෙස බැලුවා.ඔහුගේ මූනත් කිසියම් බැරෑරුම්බවකින් වැසී ගොස් තිබුනා.
"හිමා කොහෙන්ද බන් අර හුලග ආවේ."මන් අපි අතර මෙතෙක් පැවති නිහඩතාවය බිදින ගමන් ඇහුවා.
"අනේ මන්ද බන් මාත් බැලුවේ ඒක තමයි.හුලගක් එන්න තැනක් නම් මේකෙ පේන්න නෑනේ."ඔහු මගේ මුහුන දිහා බලන ගමන් කිව්වා.
"ඒකනේ බන්.මට දැන් හිතෙනවා අපි මෙඩ් කාමරේ ඇරලා කලේ වැරැද්දක්වත්ද කියල."මන් ඒ වෙලාවේ මගේ හිතේ තිබුන සිතිවිල්ල හිමාට කිව්වා.
"බයවෙන්න එපා බන්.උබ හිතනවා වගේ දෙයක් මෙතන නෑ.හුලන් එන්න ඇත්තේ අර පේන හිලෙන් වෙන්න ඇති.අර බලහන් අර ජනේලේ උඩින් බිරලු වගයක් තියෙන්නෙ.ඒකෙන් වෙන්න ඇති.අපි බොරුවට හිත කලබල කරගත්තා."හිමා මට ජනේලේ දෙසට ඇගිල්ල දික් කරමින් පෙන්නුවා.
"ඒත් බන් ඒ පුන්චි හිල් වලින් එච්චර ලොකු හුලගක් එන්නෙ කොහොමද බන්."
"ඒක ගැන වැඩිය හිතන්න එපා බන්.උබට පිස්සු හැදෙයි.යමන් ගිහින් රෑට කන්බ මොනාහරි හදාගමු.නූඩ්ල්ස් එකක් හදමු.දවල්ට කෑවෙත් හවසනේ."හිමා මගේ අතකින් ඇදගෙන කාමරෙන් එලියට ගිහින් ඒකේ දොර වහල ආයෙත් ඉබ්බව දැම්ම.ඒත් ඉබ්බව කඩපු නිසා ඒක ලොක් කරන්න හැකියාවක් තිබ්බේ නම් නෑ.
අපි නූඩ්ල්ස් හදන්න පටන් ගත්තා.ඒ මූසල කාමරෙන් එලියට ඒමම මට ලොකු සැනසීමක් උනා.ඇත්තෙන්න ඒ වනවිට මගේ හිත තුල අමුතුම ආකාරයේ හැගීම් සමූහයක් දලු ලාන්න පටන්ගෙන තිබුනා.මගේ ඇස් ඉබේම යොමුවුනේ බුදු පිලිමය දෙසටයි.බුදු පිලිමය අසල දල්වපු පහන නිවී ගොස් ඇති බව මන් දැක්කා.මන් කර කර හිටපු වැඩේ නවත්තලා ගිහින් බුදු පහන දැල්වූවේ හිතේ තියෙන බය නැති කරලීමට හැකි එකම තැනැත්තා බුදුන් වහන්සේ වුහ් බැවිනුයි.
අපි රෑට කනකොට 10 පහුවෙලා තිබුනා.අපි දෙන්න අතර වැඩි කතාබහක් ඇති නොවුනේ දෙන්නගේම හිත් වල තිබුන චකිතය නිසා වෙන්න ඇති.කාලා ඉවර වෙලා අපි දෙන්න ආයෙත් අර භූත කාමරය දෙස බැල්මක් හෙලුවා.එහි තිබූ මූසල අදුරු ගතිය තවත් වැඩි වී ඇති හැඩක් මට දැනුනා.හිමා නිවසේ දොරවල් අගුලු දාලා මගේ ලගට ආවා.
"නිදාගමු නේ බන්.හෙට ඔෆිස් යන්නත් ඕනෙනෙ.ඔය විකාර මනස්ගාත අමතක කරල නිදාගමු."හිමා මගේ අතින් ඇදගෙන කාමරයට ගියා.අපි ඉතිපිසෝ ගාතාව කියල ඇදට වැටුනා.අපි ඇදන් හිටිය කලිසම් ගලෝල දාල නිදාගන්න සෙට් වුනා.හිටිහැටියෙම මට යමක් සිහිවුනා.පිරිත් සීඩී එක.
'කමක් නෑ,දැන් ආයෙත් නැගිටින්න බෑ.හෙට දානවා.'මන් එහෙම හිතලා හිමාව මගේ ලගට ඇදලා අරන් බදාගත්තේ මගෙස් හිතට සහනයක් ලබා ගන්නයි
හවස සිට සිදු වූ සියල්ල මගේ මනස පුරා ඇදී ගියා.කල්පනා කර කර ඉන්නා විට එක පාරටම මට ශබ්දයක් ඇහුනා.මන් ඇද උඩ ඉන්දවුනා.හිමාත් එක පාරට කෙලින් උනා.ඔහුගේ මුහුනේ තිබු බියවූ ඉරියව් අඩ අදුරෙන් වුවත් මට පැහැදිලිව පෙනුනා.එක පාරටම නැවතත් එම ශබ්දය අප කනවැකුනා.එය එන්නේ එහා කාමරයෙන් බව මෙවර අපට පැහැදිලි උනා.ස්වල්ප නිහැඩියාවකින් පසුව නැවතත් එම ශබ්දයම ඇසුනා.එය යමක් තදින් පොලොවේ ගසනවා වගෙයි.ටික වෙලාවකින් එය නැවතත් ඇසුන අතර මෙවර කලින්මෙන් එය එකවරක් ගැසී නැවතුනේ නැහැ.එය දිගටම ශබ්ද උනා.
"ඩෝන් ඩෝන් ඩෝන් ඩෝන් ඩෝන් ඩ් හාන් ..."
මගේ අත ඉක්මනින්ම හිමාගේ අත තද කර අල්ල ගත්තා.මගේ හදවත ගැහෙනා වේගය ක්‍රමයෙන් වැඩිවුනා.මන් හිමාගේ මුහුන දිහා බැලුවා.
"මො..මො.කක්..ද ඒ ..සද්..දේ??"මන් ගොතගහමින් ඇහුවා.
"ද ..දන්නේ.. නෑ . ගිහින් බ..බලමු..ද ..?"හිමාත් ගොත ගහනවා.
"ඔ..ව් ය..න්.නැතනම් අපිට අද නි..දාගන්න වෙන්නෙ නෑ."
මායි හිමායි ඇදෙන් බැහැලා හිමින් සාලෙට ගියා.අපි දෙන්නා එකිනෙකාගේ ඇගෙහි ඇතිල්ලෙමින් වෙව්ලමින් අර කාමරය වෙත ඇදුනා.අපි හෙමින් එහි අමුනා තිබූ ඉබ්බා ගලවා දමා දොරෙහි අගුල කැරකුවා.
"ක්‍රීක්ක්ක්ක්ක්......."අමිහිරි ශබ්දයක් එක්ක දොර විවර උනා.මගේ දෑස් ඉබේම පියවුනා.මගේ කකුල් මෙන්ම දෑතුත් කට කට ගා වෙව්ලන්නට උනා හිමාගෙත් එසේම බව මට දැනුනේ ඔහු මගේ ඇගට තද වී සිටිය බැවිනුයි.අපි හිමින් පියවර තබා කාමරයට ගොස් බිත්තිය අතගා ස්විචය සොයාගෙන ලයිට් එක දැම්මා.ඩිම් වෙලා ඩිම් වෙලා ලයිට් එක පත්තු වෙද්දි අපි දෙන්නා හිටියේ කාමරෙන් එලියේ.අපි දෙන්නටම චූ යන්න ඔන්න මෙන්න වගේ.ලයිට් එක අනවශ්‍ය ලෙස ඩිම් වන්නට වූයේ අපේ හිත් තුල වූ බියජනක හැගීම් දෙගුන තෙගුන කරමිනුයි.මගේ හදවත සීතල වෙමින් ගියේ හරියට අයිස් කැට ගොඩක් මැද තනිවුනා වගෙයි.කාමරය තුල පැවති අමුතු පුස්ගද හා හිරිවට්ටන සීතල මගේ බය තවත් වැඩි කරන්නට සමත් උනා.මගේ උරහිස මත විශාල බරක් පැටවුනා වගෙයි මට දැනුනෙ.
අවසානයෙ ඩිම් වී අවසන් වූ ලයිට් එක දැල්වුනේ මලානික කහ එලියකින් කාමරයේ අදුර මැකීමට අසාර්තක උතසහයක් දරමිනුයි.අපි දෙන්නා හිමින් කාමරයට එබී බැලුවා.දුටු දසුනින් අපේ හිත් ගැස්සී ගියේ......

Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|