Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සරසවි උයන...

+4
Hitha Honda Kolla
jay.rishan
hasaral95
IceCool
8 posters
Go down
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6403
Member Since : 2016-07-07

සරසවි උයන...  - Page 2 Empty Re: සරසවි උයන...

2016-10-04, 11:01 pm
Nil saliya wrote:උදේ පාන්දර අවදි උන වෙලාවේම සයිට් එකට එන එක පුරුද්දක් මගේ , ඒ අපු ගමන් කියෙව්වේ උබේ කතාව , අකුරු කිරීම පට්ට සාර්තකයි, උදේම හදවතට හෙන කෙටුවා වගේ ,, 
[size=32]එහෙම දැනුන නම් මගෙ උත්සහය යන්තම්වත් සාර්ථක ඇති..මේ මගෙ පළවෙනි කෙටි කතාව....තවත් කතාවක් ලියන්න ඔයාගෙ අදහස් දැක්වීම උදව්වක් වෙයි.. ඔබේ දිරි ගැන්වීමට තුති...!!! hello [/size]
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6100
Member Since : 2016-07-09

සරසවි උයන...  - Page 2 Empty Re: සරසවි උයන...

2016-10-05, 7:50 am
මම කෙටි කතා ගොඩක් කියවපු කෙනෙක් විදිහට මුලින්ම මගේ අදහස කියන්න්ම්. මල්ලි ඔයාගෙ නිර්මානය ගොඩක් සාර්තකයි. භාෂා ශයිලිය, ඉදිරිපත් කිරීමත් ගොඩක් හොදයි. කථාව සරල වෙන තරමට කියවන්නාට පහසුයි. ඔයා ගැඹුරින් හිතා බලන එක පඨකයාට ඉතුරුකරල  සිද්දි දාමය ඔයාගෙ ලස්සන වචනවලින් සරලව ඉදිරිපත් කරල තියනව. ගොඩක් සාර්තක කෙටි කථා රචකයන් වගේ ඔයත් පාඨකයට හිතන්න යමක් ඉතුරු කල කියලත් මට හිතෙනව. අන්තිමට කියන්න තියන්නෙ ඔයා නවක උනත් අනාගතයේ යමක් කරන්න පුලුවන් තරම් හැකියාවක් තියන talented writer කෙනෙක් කියල තමයි. Wish you all the best. ඉදිරියටත් ලස්සනකතා අරගෙන එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනාකරනව.
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6403
Member Since : 2016-07-07

සරසවි උයන...  - Page 2 Empty Re: සරසවි උයන...

2016-10-05, 5:56 pm
kasun.lakmal wrote:මම කෙටි කතා ගොඩක් කියවපු කෙනෙක් විදිහට මුලින්ම මගේ අදහස කියන්න්ම්. මල්ලි ඔයාගෙ නිර්මානය ගොඩක් සාර්තකයි. භාෂා ශයිලිය, ඉදිරිපත් කිරීමත් ගොඩක් හොදයි. කථාව සරල වෙන තරමට කියවන්නාට පහසුයි. ඔයා ගැඹුරින් හිතා බලන එක පඨකයාට ඉතුරුකරල  සිද්දි දාමය ඔයාගෙ ලස්සන වචනවලින් සරලව ඉදිරිපත් කරල තියනව. ගොඩක් සාර්තක කෙටි කථා රචකයන් වගේ ඔයත් පාඨකයට හිතන්න යමක් ඉතුරු කල කියලත් මට හිතෙනව. අන්තිමට කියන්න තියන්නෙ ඔයා නවක උනත් අනාගතයේ යමක් කරන්න පුලුවන් තරම් හැකියාවක් තියන talented writer කෙනෙක් කියල තමයි. Wish you all the best. ඉදිරියටත් ලස්සනකතා අරගෙන එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනාකරනව.
[size=32]ඔයා වගේ දක්ෂ රචකයෙක්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබීමත් සතුටක්...අදහස් දැක්වීමට බොහොම ස්තූතියි අයියෙ..තවම ලියල ඉවර නැති තවත් කතාවක් තියනව ඉදිරියේදි සයිට් එකට දාන්නම්.. pride pride pride [/size]
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6798
Member Since : 2014-12-30

සරසවි උයන...  - Page 2 Empty Re: සරසවි උයන...

2016-10-05, 11:49 pm
මම ඔයාගේ කතාව කියෙව්වා. මට බොනපාට් ගෙි ස‍ොබනිගෙයි කතාව අය්යා කියලා තියෙනවා.ඔයා මෙතන ඔයාගෙම කතාවක් කියලා තියෙන්න‍ේ
බොනපාට්ග‍ෙ වෙන්වීමට වඩා දෙනුවන්ග‍ෙ වෙන්වීම ගොඩක් හිතට දැනුනා
මගෙ අය්යාත් මාව සදහටම දාලා ගියොත් මට ම‍ොනා වෙයිද කියන භය මට ඇති වුනා මේක යෙවේවම
ස්තුතියි ඔයාට ලස්සන කතාවක් ලිව්වට
Sponsored content

සරසවි උයන...  - Page 2 Empty Re: සරසවි උයන...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum