Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4081 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Wishwa
Wishwa
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 230
GetReal Gold : 7425
Member Since : 2014-09-27

Sri Lanka - Suicides Empty Sri Lanka - Suicides

2016-10-08, 8:47 pm
අද මාතර කොල්ලෙක් කෝච්චියට බෙල්ල තියන වීඩියෝ එක දැක්කද? ඒක බැලුවම එපා වෙනව. අතපය හතර හොඳට තියෙන කොල්ලෙක් නිකං මෙරුවෙක් වගේ මැරිල යනව!
ලංකාව තරුණ සියදිවි නසාගැනීම් වලින් ඉදිරියෙන්ම තියෙන රටක්. 

හේතු??

ආතතිය, ආදර ප්‍රශ්න, බූට් තියපුව දරා ගන්න බැරුව... වගේ ඒව වෙන්න පුලුවන්. 

ඊට අමතරව , සමලිංගික තරුණයො වශයෙන් අපි පට්ටම කට්ටක් කන, පට්ටම risk එකක ඉන්න කොටසක්. ජීවිතේ එකම සැරයක් වත් අපි සියදිවි නසාගැනීම ගැන පොඩ්ඩක් හරි හිතල ඇති, ක්‍රියාත්මක නොකලට. 
ඒ නිසා හැමෝම තමන්ගෙ යාලුවො ගැන alert එකේ ඉන්න. Gay වුනා හෝ නැතා හෝ... අපි වෙනුවෙන් අපි සහෝ... කෙනෙක් එක්ක කතා කලාම ඔය ප්‍රශ්න වලින් බාගෙට බාගයක් විසඳගතෑකි මම හිතන්නෙ.

අන්තිමට මේකත් කියන්නම්... මට දවසක් කවුදෝ කියපු එකක්...
"සියදිවි නසා ගැනීම කියන්නෙ, තාවකාලික ප්‍රශ්නෙකට දෙන සදාාකාලික විසඳුමක්" 

ඔයාල මේ ගැන මොකද්ද හිතන්නෙ? noidea


Last edited by Wishwa on 2016-11-01, 1:53 pm; edited 1 time in total
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03

Sri Lanka - Suicides Empty Re: Sri Lanka - Suicides

2016-10-09, 4:28 am
විශ්ව​, මාත් ඔයාගෙ කථාව අනුමත කරනවා. කෙනෙක්ගෙ ප්‍රශ්න තව කෙනෙක් එක්ක බෙදා ගත්තාම ප්‍රශ්න නොවිසඳුනත් හිතෙ බර අඩු වෙනවා. මේ සයිට් එකෙ ටික දෙනෙක් මාත් එක්ක එයාලගෙ ප්‍රශ්න බෙදා ගන්නවා. මාත් ඒ බෝට්ටුවෙ හිටියත් මට පුලුවන් විදිහට එයාලට උදව් වෙන්න උත්සහ කරනවා. අපි හැම කෙනාම පුලුවන් විදිහට අඩුම ගානෙ මේ සයිට් එකෙ ලඟින්ම ඉන්න අයට පොඩි සප් එකක් දෙනවානම් හොඳයි තමා.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

Sri Lanka - Suicides Empty Re: Sri Lanka - Suicides

2016-10-10, 7:46 am
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය.
ඔය හැම ප්‍රශ්නෙකටම හොද උත්තරයක්.

ලබන්න ලේසී නෑ.

ඒත් එහෙම අය ජීවිතේට ලංකරගන්න.
ජීවිතේ වරද්ද ගන්න ඒ මිත්‍රයෝ අපිට ඉඩක් දෙන්නෙ නෑ.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03

Sri Lanka - Suicides Empty Re: Sri Lanka - Suicides

2016-10-11, 5:51 am
සහන් wrote:කල්‍යාණ මිත්‍ර සම්පත්තිය.
ඔය හැම ප්‍රශ්නෙකටම හොද උත්තරයක්.

ලබන්න ලේසී නෑ.

ඒත් එහෙම අය ජීවිතේට ලංකරගන්න.

ජීවිතේ වරද්ද ගන්න ඒ මිත්‍රයෝ අපිට ඉඩක් දෙන්නෙ නෑ.
අයියේ, ඔයාගෙ කොමෙන්ටු හුඟක් මම බලලා තියෙනවා. මේක තමා දැකපු වටිනාම කොමෙන්ටුව​.
Wishwa
Wishwa
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 230
GetReal Gold : 7425
Member Since : 2014-09-27

Sri Lanka - Suicides Empty Re: Sri Lanka - Suicides

2016-10-22, 6:18 pm
සහන් wrote:කල්‍යාණ මිත්‍ර සම්පත්තිය.
ඔය හැම ප්‍රශ්නෙකටම හොද උත්තරයක්.

ලබන්න ලේසී නෑ.

ඒත් එහෙම අය ජීවිතේට ලංකරගන්න.
ජීවිතේ වරද්ද ගන්න ඒ මිත්‍රයෝ අපිට ඉඩක් දෙන්නෙ නෑ.
සිරා කතාව! bow
Sponsored content

Sri Lanka - Suicides Empty Re: Sri Lanka - Suicides

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum