Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
SrinathC
SrinathC
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 4367
Member Since : 2018-04-19

Closet Faggot Empty Closet Faggot

2019-07-03, 11:20 pm
I have never slept with anyone. Never had the pleasure.. Always watching humiliation porno. I hate my life and currently at the cliff. Pl if someone can help this is the time to reach out.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

Closet Faggot Empty Re: Closet Faggot

2019-07-07, 11:34 pm
SrinathC wrote:I have never slept with anyone. Never had the pleasure.. Always watching humiliation porno. I hate my life and currently at the cliff. Pl if someone can help this is the time to reach out.

Hey hey malliya what's the matter. Don't give up so easily.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13672
Member Since : 2013-01-29

Closet Faggot Empty Re: Closet Faggot

2019-07-10, 12:28 pm
ජිවිතේ ලස්සන කරගන්නත් , එපා කරගන්නත් පුලුවන් අපිටමයි මල්ලි. ධනවාදීව හිතපන්කෝ. අපි අපිට ඕන ලෝකේ හදන්න පටන් ගන්න ඕන. පටන් ගත්තම ඒක ඉබේම හැදෙනවා.

අලුතෙන් හිතලා එක පියවරක් තියලා බලපන්කෝ.

ඊටපස්සෙ කියපන් මොකද උනේ කියලා
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

Closet Faggot Empty Re: Closet Faggot

2019-07-12, 5:15 am
සහන් wrote:ජිවිතේ ලස්සන කරගන්නත් , එපා කරගන්නත් පුලුවන් අපිටමයි මල්ලි. ධනවාදීව හිතපන්කෝ. අපි අපිට ඕන ලෝකේ හදන්න පටන් ගන්න ඕන. පටන් ගත්තම ඒක ඉබේම හැදෙනවා.

අලුතෙන් හිතලා එක පියවරක් තියලා බලපන්කෝ.

ඊටපස්සෙ කියපන් මොකද උනේ කියලා
අයියේ ඔයාලා වගෙ අය මේ සයිට් එකට ශක්තියක්. ඔයලගෙ පරිණතකම අපි වගෙ පොඩි අයට දිගටම දෙන්න මේකෙම රැඳිලා ඉන්න ඕනා.
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5745
Member Since : 2016-10-31

Closet Faggot Empty Re: Closet Faggot

2019-07-12, 10:45 pm
නිදියල නැත්තන් වරෙන් නිදියන්න මාත් එක්ක ....


මෙහෙමයි බන් මෙහෙමයි උබට තාම ස්ථිරව කවුරුත් නැත්තන් පොඩ්ඩක් ව්තර වටේ ගියාට කමක් නැහැ කියලයි මගේ අදහස  hand hand එහෙම චුට්ටක් පලයන් එහෙම කරා කියල වරදක් නැහැ . නැත්තන් උබ මැරෙන මොහොතේ දුක් වෙන්න වෙයි මට මේක කරන්න පුළුවන් වෙලත් කලේ නැහැ නේ කියල ... සෙක්ස් විතරක් නෙවෙයි හැමදේම ට්‍රිප් එකක් යන එක ආසම කැමක් කන එක වගේ දේවල් . සහනය කිව්වා ධනාත්මක වෙයන් . ඔය සහනය කොච්චර බැහැ කිව්වත් මන් උගේ සරම බාගෙට ඇදගෙන ඉන්න ෆොටෝ එකක් ඉල්ලා ගන්න කොච්චර කට්ටක් කනවද  lol! lol! lol! 
Sponsored content

Closet Faggot Empty Re: Closet Faggot

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum