Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6014
Member Since : 2016-06-30

ගිනිගත් පැතුම Empty ගිනිගත් පැතුම

2019-09-27, 9:10 am
ජීවිතය ..ඉල්ලා හඩාවැටෙනවා මා සිත
නමුදු මා ගත නතර වී ඇත්තේ කොහෙද 
සිනා සී සිටිනා මුත් ලෝකයට
හඩනවා සිය දහස් වර මා නෙතු.

රාගයට ලොල් වී..සෙවූ මුත් ආදරය
සැම දෙනම ඉතුරු කර  පැන ගියා  ලේ කද
විනාඩිය දෙක තුනක සුරාන්ත සිහිනයක
ගිනි ඇවිල  අලූඋනා මගේ ජීවිත පැතුම.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

ගිනිගත් පැතුම Empty Re: ගිනිගත් පැතුම

2019-09-28, 4:14 am
ලස්සනයි මගෙ මල්ලියෝ.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7263
Member Since : 2016-03-31

ගිනිගත් පැතුම Empty Re: ගිනිගත් පැතුම

2019-09-30, 2:27 pm
දිනෙක යලි පැමිනේවි ඔබ සෙවූ ආදරය​
පැතුම් මල් අත දරා දොරකඩට වී ඉන්න​
අළු මතින් දළු දමා පූදීවි ජීවිතය​
හැකි වේවි එදින මුළු ලෝකයම ජයගන්න​


thumbup thumbup thumbup thumbup thumbup thumbup
Sponsored content

ගිනිගත් පැතුම Empty Re: ගිනිගත් පැතුම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum