Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4081 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9530
Member Since : 2013-01-26

සිංහල Unicode  භාවිතා කළ හැකි පහසු ක්‍රම  Empty සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

2013-07-07, 5:48 pm
Message reputation : 100% (4 votes)

සිංහල Unicode වලින් type කරන එක සමහර වෙලාවට හරි අමාරු වැඩක්, එත් සිංග්ලිෂ් වලින් නොදා සිංහලෙන් තියෙන දෙයක් කියවන්න ගොඩක් පහසුයි. ඒ වගේම ඒකෙ පොඩි ගතියකුත් තියෙනවා. සිංහල type කරන්න ගොඩක් ක්‍රම තියෙනවා. අපිට unicode වලින් කෙලින්ම type කරන්න පුළුවන් නම් ඒක ගොඩක් ඉක්මන්. 



ඒත් එහෙම අමාරු නම් අපිට  google ආදාන මෙවලම් භාවිතා කරන්න  පුළුවන්. හැබැයි එකෙන් type කරන්න පුළුවන් online විතරයි.


[You must be registered and logged in to see this image.]
[You must be registered and logged in to see this link.]

 

එත් ඒකත් අමාරුනම්, offline type කරන්න ඕනේ නම් තවත් ලේසි විදියක් තමයි Lexilogos සිංහල

[You must be registered and logged in to see this image.]
[You must be registered and logged in to see this link.]



ඔයාලා දන්න තවත් විදි තියෙනවනම් කියන්න ,
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8648
Member Since : 2013-09-01

සිංහල Unicode  භාවිතා කළ හැකි පහසු ක්‍රම  Empty Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

2013-11-09, 7:54 pm
මම සිංහල type කරන්න පාවිච්චි කරන්නේ මේ Software එක. මේක මාර ලේසියි. හේතුව තමයි මේකේ සිංහල type කරන්න තියෙන්නේ අපි Phone  එකේ Message කරන විදිහට මේ Link එකෙන්  Download කරගෙන බලන්න. ඒත් මේකේ තියෙන ප්‍රශ්නය තමයි Getreal  Site එකේදි Font Size එක වෙනස් කරන්න බැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න.
මේකේ කරන්න තියෙන්නේ සිංග්ලිශ් වලින්  type කරලා සිංහල වචන ටික Copy, Paste කරන්න විතරයි. කරලම බලන්නකෝ. 

උඩ තියෙන  box  එකේ  සිංග්ලිශ් වලින් type කරනකොට පහල  box  එකේ සිංහල වචන Automatic type වේ.

උදවු සඳහා  F1 button  එක ඔබන්න.


[You must be registered and logged in to see this link.]
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

සිංහල Unicode  භාවිතා කළ හැකි පහසු ක්‍රම  Empty Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

2013-11-09, 8:32 pm
කට්ටියට ලොකු උදව්වක් වේවි.
Anonymous
Guest
Guest

සිංහල Unicode  භාවිතා කළ හැකි පහසු ක්‍රම  Empty Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

2013-11-09, 8:37 pm
මටනම් ලෙසිම ක්‍රමේ තාම Real Time Singlish And Pensala !

Real Time Singlish ගැන කියනවනම් මෙකේ තියෙන්නෙත් අපි ෆොන් වල සිංගිලිශ් වලන් කොටනවා වගේ පොඩි කෙස් එකක්.
සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගෙන Scroll Lock කී එකෙන් ඉංග්‍රීසි - සිංහල අතර මාරු වෙවී ටයිප් කරන්න පුළුවන්..

සමහර පරිගණක වල Scroll Lock එක නෑ.. එයාලට තමන් කැමති Key එකක් set කරන්න පුළුවන්. කරන්න තියෙන්නෙ Language Shift Key කියන තැන select කරල කරල යොදන්න ඕන key එක press කරන්න විතරයි..  .
 
[You must be registered and logged in to see this link.] ඔන්න ලින්ක් එක.....

පැන්සලත් එ වගෙම තාම අපි සිංග්ලිශ් වලින් කොටනකොට සිංහලෙන් කෙලින්ම ලියවෙනවා.තව මෙකෙ තියෙන පහසු කමක් තමයි අපි සිංග්ලිශ් ලියන ක්‍රමෙටම අපිට ඔනි ෆොන්ට් එකක් භාවිතා කරලා ලියන්න පුලුවන්.....

[You must be registered and logged in to see this link.] මෙතනින් ගිහින් ගැලපෙන් ඔපරෙටින් සිස්ටම් එකට ඩවුන් කරගන්න........
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12078
Member Since : 2013-07-29

සිංහල Unicode  භාවිතා කළ හැකි පහසු ක්‍රම  Empty Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

2013-11-09, 9:00 pm
ela thnx guys
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13654
Member Since : 2013-01-26

සිංහල Unicode  භාවිතා කළ හැකි පහසු ක්‍රම  Empty Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

2013-11-10, 7:45 am
thnx guyzzz
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8648
Member Since : 2013-09-01

සිංහල Unicode  භාවිතා කළ හැකි පහසු ක්‍රම  Empty Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

2013-11-10, 9:07 am
getreal site එකේ font size එක වෙනස් කරන්නේ කොහොමද කියලා කියලා දෙනවද?scratch
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13654
Member Since : 2013-01-26

සිංහල Unicode  භාවිතා කළ හැකි පහසු ක්‍රම  Empty Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

2013-11-10, 7:17 pm
ota text eka select karanna. eeta passe e text eka thiyana box eke uda thiyenne icon peliyak. eke 23 weni icon eka (rad color arrow ekak ekka blue color A akurak thiyana icon eka) uda click karanna. ethanin font size eka denna puluwan. hariyata gmail wala system eka wagemai
Sponsored content

සිංහල Unicode  භාවිතා කළ හැකි පහසු ක්‍රම  Empty Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum